Watch Trailer

Kanithan (2016) with Sinhala Subtitles | නුවණක්කාරයා [සිංහල උපසිරසි සමඟ]

මම මුලින්ම බාර ගත්ත සබ් එක නම් මේක නෙමෙයි වෙන ෆිලුමක් ඒත් සබ් එක ඉක්මනට දෙන්ඩ කියලා ගොන් වැඩක් කරා එක හින්දා ආය ශාන් සහෝට කියලා කියලා තමයි මේක ඉල්ලා ගත්තේ කොහොම උනත් මේක මගේ 1 වෙනි සබ් එක මම බලාපොරොත්තු වෙනවා මේකේ තියෙන වැරදි අඩු පාඩු හදාගෙන දිගටම සබ් අරගෙන එන්ඩ තව දෙයක් කියන්ඩ […]

Kanithan (2016)

මම මුලින්ම බාර ගත්ත සබ් එක නම් මේක නෙමෙයි වෙන ෆිලුමක් ඒත් සබ් එක ඉක්මනට දෙන්ඩ කියලා ගොන් වැඩක් කරා එක හින්දා ආය ශාන් සහෝට කියලා කියලා තමයි මේක ඉල්ලා ගත්තේ කොහොම උනත් මේක මගේ 1 වෙනි සබ් එක මම බලාපොරොත්තු වෙනවා මේකේ තියෙන වැරදි අඩු පාඩු හදාගෙන දිගටම සබ් අරගෙන එන්ඩ තව දෙයක් කියන්ඩ ඔනී කොහොමරි ස්තුති කරන්ඩ ගොඩාක් ය ඉන්නවා මට මේක FB එකෙන් කොහොමහරි නම් හොයාගෙන බයිස්කෝප් එකේ ඇඩ්මින්ලා 3 න් දෙනෙක් ඒ කිවේ ශාන් සහෝ (විමා) හේවා සහෝයි තරිදු සහෝයි උදව් කරා සබ් එක හොදට කරන්ඩ තව බයිස්කෝප් එකට සබ දෙන සිරාජ් සහොත් උදව් කරා ඒ ඔක්කොටම ස්තුති කරන්ඩ ඔනී. Adfly කරන කෙනෙක් ඉන්නව නම් පහලින් පොඩි comment එකක් දාන්ඩ එයාගෙ FB ලින්ක් එක කියලා මට පොඩි විස්තර ටිකක් දැන ගන්ඩ ඔනී.

හරි දැන් වල් පල් නැතුව ෆිලුම ගැන කියන්නම් මේ ෆිලුමේ අධ්‍යක්ෂණය වගේම තිර රචනය කරලා තියෙන්නේ T.N. Santhosh විසින් ඒ වගේම මේකේ ප්‍රධාන නළුවා විදියට Atharvaa Murali ගෞතම් ගේ චරිතය නිරුපනය කරනවා ප්‍රධාන නිළිය විදියට Catherine Tresa අනුගේ චරිතය නිරුපනය කරනවා මේ ෆිලුමට IMDb අගය 6.0 ක් හිමි වෙලා තියෙනවා.

ෆිලුමේ කතාව ගත්තොත් ගෞතම් ට තියෙනවා BBC එකේ වාර්තාකාරයෙක් වෙන්ඩ සිහිනයක් එයාගෙ හීනෙ විතරක් නෙමෙයි එයාගෙ තාත්තගේත් හීනෙ ඉතින් ගෞතම් ඔහොම ඉද්දි හොර සහතික ඉදිරිපත් කරලා අධ්‍යාපනයක් ගත්තා කියලා නඩුවකට අහු වෙනවා ඉතින් මේකෙන් ගෞතම්ගේ හැම සහතිකයක්ම රාජසන්තක වෙනවා ඉතින් ගෞතම් මේකට සම්බන්ද ය හොයන කතාව තමයි යන්නේ ඉතා කතාවා කිව්වොත් ෆිලුම බලන එකෙන් වැඩක් නැතුව යනවා.

මම බොහොම අමාරුවෙන් සබ කෙටුවෙත් ඉතින් මේ ලිපිය ලියනඩ ගියාම මට පිස්සු හදුනා බොහොම අමාරුවෙන් ලිපිය කෙටුවේ ලිපියෙත් වැරදි ඇති ඒවා ගණන් ගන්ඩ එපා ඉතින් ෆිලුම බලලා අනිවරෙන් comment එකකුත් ඇවිල්ලා දාලා යන්ඩ.

Kanithan (2016)on IMDb

 

 

400 MB (HD) කොපිය මෙතනින් බාගන්න

13A964DE78BDE6AAC36D4D2228500B1D82CD8469

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

2C7A6A0C0BFD087F669217C366F3F18282EFAA1D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

12,121 downloadsDownload Kanithan-2016.zip119 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/-ෂෙහාන්-රත්විට-e1462253745700.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිදු ෂෙහාන් රත්විට” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කවිදු ෂෙහාන් රත්විට

Subtitles

12,121 downloadsDownload Subtitles119 KB

40 comments

  1. asd

    thakzzz sub eakata

  2. Lakmal Wanniarachi

    all the best bro

  3. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි සහෝ
    එල ෆිලුමක්
    සිංහල උපසිරැසි දුන්නාට ගොඩාක් ස්තූතියි
    දිගටම කරමු නේ
    ඇත්තටම මං කරපු උදව්වක් නෑ නොවෑ
    අලුත් ටිකක් ගේමූ නේ
    පලමු උපසිරැසියට උණුසුම් සුබ පැතුම් සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!

    1. Shehan Maxx

      එකට අවුලක් නැ සහෝ මන් මුලින් පරණ ෆිල්ම් මුලින්ම අරන් එන්නම් ඉට පස්සේ අලුත් ඒවා අරන් එන්ඩ බලමුකෝ

  4. randil

    ela bn ela

  5. Emjay

    පලවෙනි සබට මගේ සුභ පැතුම් සහෝ....

  6. maheshbabu

    thanks bro........Bruce Lee-The Fighter ( 2015 ) dennakooo.......

  7. tharaka

    hoda film ekak kiyala hithanawa.danma bagannawa.sub ekata thanks.thawath sub karranna lebewa.

  8. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.

  9. Shehan Maxx

    Thanxx okkatama

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    —–baiscopelk.වෙබි අඩවියේ—
    —-Admin සොහොයුරන් වෙත—-
    අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ……………….ස්තූතියි……………………

  11. saliya

    බොහොම ස්තුතියි

  12. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SHEHAN saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  13. Kosala Deshan

    Tnx.meka patta film eka

  14. roshan

    පලවෙනි සබට මගේ සුභ පැතුම්...........................................................

  15. indika

    Thn Q :)

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    1. eagle

      Ane ayage ocean girl TV series eakq gana ma godak balaporottu teyqgena hetwye ane eaka kohoma harry deanna balanna plz

  17. tikiri

    thx saho mekata

  18. Snake Raj

    පළමුවන උපසිරැසියට සුභ පැතුම්!

  19. lahirulg

    jaathi film ekak bro.....kathawa niyamayi

  20. Indrajith Udaya Kumāra

    ටැමිල් සබ් කරන අළුත් සහෝ කෙනෙක්..පළවෙනි උපසිරසියම හොඳ ෆිලුමක්නේ
    ඇරන් ඇවිත් තියෙන්නේ..
    දිගටම සබ් දෙමු.
    සුබ පතනවා !

  21. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaa

  23. prdaeep madusanka

    Saho puluwan nam ikmanata suryage new film aka denna. Thawa ram charange bruce lee kiyana akath

  24. sachin gimhan

    sub ekata tanx. palaweni sub ekata subhapathum

  25. geeth

    elazz. congradz bo

  26. vindana

    ela kiri

  27. Dasun

    Thanx Saho.....පලවෙනි උපසිරසියට මගෙන් සුබ පැතුම් ....දිගටම සබ් දෙන්න ........ජය වේවා

  28. Dish

    tnxx bro

  29. Lahiru Wijesinghe

    Thanks for Sinhala subtitle.

  30. Lahiru Dhananja

    HMADAMA BAISCOPE EKEN FILUMAK BAGANNAWA.ME TAMIL FILM EKANAM ELA ................

  31. Lahiru Dhananja

    MAMA HMADAMA BAISCOPE EKEN FILUMAK BAGANNAWA. ME TAMIL FILM EKANAM ELA ................

  32. Menu

    Thanks for Sinhala subtitle :)

  33. dinuka

    thanks bro..great work!

  34. kasun

    Phambhu sattay tamil film eke sub dennako..

  35. chandana

    thanx saho

  36. KRISHAN

    thanks sahooo

  37. Senevi92

    Thankx bro

  38. Prabodha Jayakody

    Thanks...