කාලෙකට පස්සේ තවත් උපසිරසියක් අරගෙන එන්නයි සුදානම..මේක මගේ දසවැනි උපසිරසියයි..මේ පාර දෙන්න යන්නේ අලුත්ම ෆිලුමක්…2016 පෙබරවාරි 2 වැනිදා release උන සටන් ෆිලුමක්.මේ ෆිලුම රචනය සහ අධ්‍යක්ෂණය කලේ Warren Sheppard විසිනුයි…මෙහි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Jennifer Hale, Anna Ross, Tonya Kay,Caleb…
කාලෙකට පස්සේ තවත් උපසිරසියක් අරගෙන එන්නයි සුදානම..මේක මගේ දසවැනි උපසිරසියයි..මේ පාර දෙන්න යන්නේ අලුත්ම ෆිලුමක්…2016 පෙබරවාරි 2 වැනිදා release උන සටන් ෆිලුමක්.මේ ෆිලුම රචනය සහ අධ්‍යක්ෂණය කලේ Warren Sheppard විසිනුයි…මෙහි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Jennifer Hale, Anna Ross, Tonya Kay,Caleb Smith,Vincent De Paul යන නළු නිලි පිරිසයි.
කතාව පැත්තට හැරුනොත් කතාව ඇදී යන්නේ තරුණ සටන් කරුවෙක් වටායි..ඔහු සතුරුකමක් ඇති කරගන්නවා තදබල මැරයෙක් සමග…මේ සතුරුකම නිමා වෙන්නේ ඔහුව සටන් වළල්ලක් තුලට ඇද දමමිනුයි..තම ජීවිතය වෙනුවෙන් කරන මේ සටන දිනන්නට ඔහුට හැකි වේවිද???
පිළිතුර ලබාගන්න නම් ෆිලුම බලන්නම වෙනවා. සියලු දෙනාම බලන්න වටිනා සුපිරි ෆිලුමක් මේක. කලකට පසුව නැවත වරක් උපසිරසියක් පලකිරීමට සහය දුන් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට මාගේ ස්තූතිය. නැවත තවත් උපසිරසියකින් හමුවෙමු.
උපසිරැසි දෝශය නිරාකරණය කර ඇත.
![]()
909 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න 5D084852EEAB663EEE4EFB4C7C5F55809206F0E7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,365 downloadsDownload Fight.to_.the_.Finish.2016.baiscopelk2.zip92 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ඉසුරු-පතිරත්න-1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු පතිරත්න (LordZ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අමිල ඉසුරු
Subtitles
23 comments
Lakmal Rusira
Lakmal Rusira
sub aka wada naaaa
Sanjaya
සබ් එකට බොහොම ස්තුත්යි සහෝ
nirosh
Sub 1ta thanks bro.
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
Madura
sub eka wada nathoooo
thisal
සබ් එකට බොහොම ස්තුත්යි සහෝ
pendaaaaaaaaaa
elaaaaaaaaaaa eloooooooooooo
Malinda
නියම වැඩක්
ෙගාඩක් ස්තුතියිnalinda
thanks
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!chan
මචන් සබ් එකට තෑන්ක්ස්.. ඒත් මේ විදිහට ඕනවට එපාවට සබ් හදල දාන්නැතුව පොඩ්ඩක් හරි ෆිල්ම් එකේ දෙබසේ අදහස එන විදිහට සබ් එක හැදුවනම් ගොඩක් වටිනවා. online converter use කරල මේ විදිහට සබ් දුන්නම නැතිවෙන්නේ ඔබතුමාගේ සබ් එකේ වටිනාකම විතරක් නෙවෙයි, බයිස්කෝප් වෙබ් අඩවියේම වටිනාකම සහ කීර්තිනාමයි. මෙය විවේචනයක් නෙවෙයි සුලු ඉල්ලීමක් පමනයි.
ඉන්දික
සබ් එක කියවනකොට ෆිල්ම් එක එපා වෙනවා. Converter වලින් සබ් දාන්න එපා. ඒක අපිටත් කරගන්න පුලුවන්. මේක හරියට ෆිල්ම් එක රැප් කරලා වගේ. පුලුවන් නම් සබ් එක හදලා ආයෙත් දාන්න.
nilan
km eke weda neeee
sola
me mona sub ekakda ban.jeewithe paaweni paarata mehema chappa chora sub ekak hambune.aulak na ehema hari uba mahansi unane.
රොයිලි
බොහොම ස්තූතියි අමිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අනුරුද්ධ(ලියෝ)
තාම සබ් එකේ අවුල තියෙනවා :(
don perera
bro umbe try ekata thanks eth me wage chora filum danna epa ban meka patta garawak but thanks bro good try
පසන්
සබ් එකනම් චාටර් බන්.ගූගල් ට්‍රාන්ස්ලෙටෙර් එකෙට copy past කරලා දාල තියෙන්නේ.සබ් එක නිසා film එකත් එපා වෙනවා.
pradeep
:( sub ekanm awl wge
නලින් පෙරේරා
බොහොම ස්තූතියි අමිල සිංහල උපසිරැසියට. ජය වේවා෴
Rajitha Wijekoon
sub aka nam aul saho.film akath epa wenawa sub aka nisa.ath mehema hari sub denawata thanks saho. ජය වේවා෴
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Fight to the Finish (2016) with Sinhala Subtitles | සටන් කරන්න…බැරිනම්..මැරෙන්න. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Fight-to-the-Finish-2016.jpg)

supiri filumak wage thnx mcn sub akata