ටික දවසකට පස්සෙ මම ෆිල්ම් එකක් අරං ආව. මේ ෆිල්ම් එක අරං නම් ගොඩක් කල් වෙනව. ඒත් වැඩත් එක්ක හෙමිහිට කරන්න වුණේ තවත් හදිසි උපසිරසිත් තිබ්බ නිසා. ඒ වුණාට මේකත් ඉක්මනට දෙන්න තිබ්බ නම් කියල හිතුන. මොකද මේකත් පට්ටම ෆිල්ම් එකක් තමයි. රැප් වලට ආස අය අනිවා බලන්නම ඕන ෆිල්ම් එකක්. තවත් සබක් මේ ගමන්ම […]
ටික දවසකට පස්සෙ මම ෆිල්ම් එකක් අරං ආව. මේ ෆිල්ම් එක අරං නම් ගොඩක් කල් වෙනව. ඒත් වැඩත් එක්ක හෙමිහිට කරන්න වුණේ තවත් හදිසි උපසිරසිත් තිබ්බ නිසා. ඒ වුණාට මේකත් ඉක්මනට දෙන්න තිබ්බ නම් කියල හිතුන. මොකද මේකත් පට්ටම ෆිල්ම් එකක් තමයි. රැප් වලට ආස අය අනිවා බලන්නම ඕන ෆිල්ම් එකක්. තවත් සබක් මේ ගමන්ම පටන්ගන්න තියෙන නිසා මම කෙටියෙන් කියන්නම් විස්තරේ. NWA කියන්නෙ ඇමරිකාවේ කැලිෆෝනියා වල කොම්ප්ටන් හි hip hop සංගීත කණ්ඩායමක්. මෙයාල මැරකල්ලි වල රැප් සංගීතයේ පුරෝගාමී කණ්ඩායම් වලින් එකක්. ඒවගේම අද ඉන්න බොහෝ රැප් කණ්ඩායම් මෙයාලගෙන් අභාෂය ගත්ත අය. Arabian Prince, Dr. Dre, Eazy-E, සහ Ice Cube කණ්ඩායමේ මූලිකයන් වන අතර DJ Yella සහ MC Ren පසුව එකතු වුණා. ඉතිං මෙයාලගේ රැප් සංගීතය ආරම්භ වුණේ කොහොමද? ආපු බාධක මොනවද කියල තමයි චිත්‍රපටිය පුරාම තියෙන්නෙ. IMDB අගය 8.0 ක් ගන්න සමත් වෙලා තියන මේ ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනව.
Eazy-E කියන්නෙ කුඩු ව්‍යාපාර කරන කෙනෙක්. Dr. Dre, Ice Cube දෙන්න සිංදු ලියන්න ට්‍රැක් හදන්න වගේ වැඩ දන්නා අය. මෙයාල කොහොම හරි අඳුරගෙන රැප් සිංදු කියනව. මෙයාලගෙන් ඊසි E ගායන කරල නෑ කලින්. ඉතිං කොහොමහරි කට්ටියගේ කීමට මෙයත් ගීතයක් කියනව. එතනින් පස්සෙ මෙයාලගේ තැටි බලං ඉද්දි ජනප්‍රිය වෙනව. ඒ විතරක් නෙවෙයි සමහරු නම් තැටි අරං පුච්චල විරෝධය පල කරනව. මෙහෙම ඉන්න අතරෙ තමා මෙයාලට අලුත් කළමණාකාර කෙනෙක් හම්බෙන්නෙ. ඉතිං මෙයත් එක්ක වැඩ කරගෙන යන්න E නම් කැමති වුණත් ටික කාලයක් යද්දි අනිත් අයට එපා වෙනව. එතනින් ආරම්භ වෙන NWA සංගීත කණ්ඩායමේ වෙන් වීම බිඳ වැටීම ලස්සනට චිත්‍රපටියට අරං තියනව. ඇත්තටම කිව්වොත්මම කරපු ඉංග්‍රීසි චිත්‍රපට වලින් වැඩිම ලයින් ගානක් තිබ්බේ මේකෙ. කොහොම හරි කථාව අන්තිම හරියට යද්දි හිතාගන්න බැරි විදිහේ දේවල් ටිකක් වෙනව. ඇත්තටම ගොඩක් ශෝක ජනක පැත්තකට යනව. ඉතිං ඒ මොකක්ද? කථාව අතරෙ රැප් ගීත කිහිපයකුත් අහන්න පුළුවන්. එහෙනම් වැඩිය කියන්නෙ නෑ. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!!!
1.22 GB (720p.BRRip) කොපිය මෙතනින් ගන්න
1FB35AEAC9774DBC7C4D33581036AA313817EE25 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,317 downloadsDownload Straight-Outta-Compton.2015.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
29 comments
akskshan
namesh
ooka enakan balaagena hitiye bro.......
suppa film eka ..... sub eka dunnata thx...DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!EmJay
me film ekata sub denakal film ekath balanne nathiwa hitiye bro..
subata godaak thuthi apen
jayen jayaaaa!!!!wastraya
Straight_Outta_Compton_2015_DC_720p_BrRip_ETRG_30NAMA
mekath ekala sub eka sync wene na nane monawada bun ubala karane data aparade mage
loco
sira bn.. patta awl
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Shehan
ස්තුතියි සහෝ. මන් ෆිලුම බාල සබ එනකං හිටියේ , අරන් තිබ්බේ YTS එකේ බ්ලුරේ කොපිය බන් එකට සබ වැඩ නෑනෙ . ඇයි බන් ??
Hasitha
mageth wada na ban
thisal
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
Hasitha
Thanks machoooooo meka math godak idala download karagena hitiya sub denakan thanks machan aymath loku help ekak ah :D :D :D :D
Hasitha
Sub eka wada na ban sub eka hadala thiyenne 720p hdrip ekakata ne sub eka update karanna blurayrip ekata
Yashiru Shehan
:D :D :D එලම සහෝ එලම, හැබැයි bluray කොපියට වැඩ නෑ නේ. තැන්කූ වේවා :D :D :D
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Isuru Dimantha
බොහම ස්තූතියි උපසිරැසියට
upul
Sub eka gelapenne nei
upul
Berida apita meka hadala denna
නලින් පෙරේරා
බොහොම ස්තූතියි අචින්ත මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴
මලින්ද
http://ravaya.lk/?p=12159
මේකේ සම්පුර්ණ කතාව බලන්න රාවය මම දීපු එකෙනprageeth
ane machan sub eka set wenne na bn kochchara hadagathath magadi wenas wenawa
kaveesha
matath akamai
Anonymous
Meke subtitles nm අන්තිමයි! Time pass nee digatama...
Rachila Disan Fernando
sub eka sync wenne na hariyata...
Dilusha
Hariyata sub denna barinam nodi hitapan. Ape data nasthi karanne nathuwa.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kaveesha
720p bluray copiya download karaganna kiyala dala thiyanna 720p hdrip akatanna.bluray akatath update karannako
Chintha21
niyamai, lassanama movie 1k,,
pattai thaaanks for the sub brooo ;-)PahasaraDv
Thankz....
Malith Samarawickrama
Thanks bro sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Straight Outta Compton (2015) with Sinhala Subtitles | රැප් පිස්සන් වෙනුවෙන්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Straight-Outta-Compton-2015.jpg)

සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
baiscope alerts
register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න
හැමෝටම ජය වේවා!!!!!!!