Watch Trailer

Fighter in the Wind (2004) with Sinhala Subtitles | සුලගේ සටන්කරුවා. [සිංහල උපසිරැසි සමඟ]

මගෙ නම බුද්ධි මිහිරංග. එවගෙම මම බයිස්කොප් අඩවියට අළුත් කෙනෙක්. මේ මගෙ පලමු උපසිරසි ගැන්වීම නිසා වැරදි අඩුපාඩු ඇතොත් ඒ ගැන සමාවෙන්න ඔනේ. හොදයි එහෙනම් චිත්‍රප‍ටිය ගැන බැලුවොත් මේ චිත්‍රපටයේ IMDb rate එක 7.1 එවගෙම මේකෙ තියෙන්නෙ කියොකුශින් කරාතේ ක්‍රමය ලෝකයාට හදුන්වා දුන්නු ඔයාමා මාස්ටර්ගේ ජිවිත කතාවයි…

Fighter in the Wind _(2004)

මගෙ නම බුද්ධි මිහිරංග. එවගෙම මම බයිස්කොප් අඩවියට අළුත් කෙනෙක්. මේ මගෙ පලමු උපසිරසි ගැන්වීම නිසා වැරදි අඩුපාඩු ඇතොත් ඒ ගැන සමාවෙන්න ඔනේ. හොදයි එහෙනම් චිත්‍රප‍ටිය ගැන බැලුවොත් මේ චිත්‍රපටයේ IMDb rate එක 7.1 එවගෙම මේකෙ තියෙන්නෙ කියොකුශින් කරාතේ ක්‍රමය ලෝකයාට හදුන්වා දුන්නු ඔයාමා මාස්ටර්ගේ ජිවිත කතාවයි. ඔයාමා ගුරුතුමා කොරියාවේ කෙනෙක්. ගුවන් නියමුවෙක් වෙන්න දෙවන ලොක යුද්ධ කාලේ ජපානයට ඇවිත් කරදර හුගක් මැදින් තමාගේ ඉලක්කයට යන හැටි තමා මේකෙ තියෙන්නේ. පුංචි ආදර කතාවකුත් මේකේ තියෙනවා. ඔය ගොල්ලොත් බලන්නකො.

Fighter in the Wind (2004) on IMDb

 

 

899 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න

1209ED57395DC59B8CF0C9CB953A5DEA54D0BED3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,451 downloadsDownload Fighter-in-the-Wind-2004.zip17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි (තාඕ) මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධි (තාඕ) මිහිරංග

Subtitles

3,451 downloadsDownload Subtitles17 KB

27 comments

  1. විමා

    උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා සහෝ
    ඒ වගේම පලවෙනි වැඩේට උණුසුම් සුභපැතුම්
    පලවෙනි එකට වටිනාකියන සත්‍ය කතාවක්ම තෝරගෙන තියෙන්නේ
    ඉදිරියටත් මේ වගේම උපසිරසි අරන් ඒවි කියල හිතනව සහෝ
    ජය

  2. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks MIHIRANGA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  3. Ayesh

    Palaweni Upasirasiyata Subha Pathum!!!

  4. Prabuddha Kulatunga

    ado patta.. me wage ewa digatama dihan hoyala :D

  5. Kesara

    Palaweni upasirasiyata unusum suba pethum. :-) :-)
    Baisecope ekath ekka honda gamanak yamu!
    Obata jaya! :-) :-)

  6. kelum

    thanks

  7. Jack

    පලමු වැඩේට සුබ පැතුම් මචන්..
    දිගටම වැඩේ කරමු..
    ස්තුතියි සබ් එකට...
    ජය...

  8. YASIRU HASARANGA

    බයිස්කෝප් වෙබ් අඩවියට සාදරෙන් පිළිගන්නවා සහෝ ! පළමු උපසිරැසියට සුභ පැතුම්

  9. Anu

    T.v searious walatath puluwnnam sub diyanko.... Scorpion ekata wage? Eka godak late bn me dawas wala? Ape sahodari tikak busy wage me dawas wla?

  10. Chaminda madusanka

    Congratulations saho.

  11. D Chamara

    bohoma sthuthi sahoo digatama karagena yamo

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

  13. sama

    good work bro... keep it up.

  14. Sajith Anthony

    පලමු උපසිරසිට සුබ පැතුම්,
    ස්තුතියි සබ් එකට

  15. janith

    Thanks saho..

  16. asitha

    ela machan.
    thanks

  17. chan

    එල මචන්.. ඒත් ගොඩක් ලයින්ස් මිස් කරලනෙ බන්. තේරුම අපි ගෙස් කරන්නද ඕනී..

    1. tao mihiranga

      හුගාක් අයට..ස්තුතියි...
      ඉලග සැරේ හොද සබ් එකක් දෙනවා.....සබ් එකෙ කොටස් අඩුයි...
      very sorry brothers....හොද ටිවි සෙරියස් එකක් හම්බුනොත් සබ් දාන්නම්..හුගාක් සැලකිලිමත් වෙන්නම්

  18. Dulanga

    Thanks

  19. රොයිලි

    බොහොම ස්තූතියි මිහිරංග සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  20. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  21. නලින් පෙරේරා

    ස්තූතියි වේවා මිහිරංග සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  22. wiki

    Mihiranga , Obata bohoma stuthiyi

  23. Ashen Weerasinghe

    upasirasayata isthuthi wantha wana athara , mema watina sathya kathawe upasiraaya nisiyakarawa nathi bavin kawurun ho eya niwaradiwa sakas karana men illa sitinawa ,

  24. Ashen Weerasinghe

    උපසිරසයට ස්තුතියි, නමුත් මේ වටිනා සත්‍ය කතාවේ උපසිරසය නිසියාකාරව නොමති නිසා එය කවුරුන් හෝ සකස් කරන්නේනම් ඉතාමත් වටිනවා

  25. Ashen Weerasinghe

    මේ කතාවේ සබ් එක හරියට හදන්න පුලුවන් කෙනෙක් ඉන්නවාද

  26. nilanka

    thanks