මේ තමයි මගේ පලවෙනි උපසිරසිය. මම ඔයාලට අරගෙන එන්නේ 2007 හදපු ටිකක් පරණ චිත‍්‍ර පටියක් ඒවුනාට මේ චිත‍්‍රපටිය IMDB දර්ශකයේ ලකුණු 7.0 අරගෙන තියෙනවා. මේක හදල තියෙන්නේ ජපානයේ. මේ චිත‍්‍රපටියට 1932 මැන්චූරියාවේ සිදුවූ සත්‍ය කතාවක් පදනම් වීතිබෙනවා. එහෙනම් ඉතින් කතාව ගැන බලමු. මේ කතාවේ ප‍්‍රධාන චරිත තුනක් ත…

මේ තමයි මගේ පලවෙනි උපසිරසිය. මම ඔයාලට අරගෙන එන්නේ 2007 හදපු ටිකක් පරණ චිත‍්‍ර පටියක් ඒවුනාට මේ චිත‍්‍රපටිය IMDB දර්ශකයේ ලකුණු 7.0 අරගෙන තියෙනවා. මේක හදල තියෙන්නේ ජපානයේ. මේ චිත‍්‍රපටියට 1932 මැන්චූරියාවේ සිදුවූ සත්‍ය කතාවක් පදනම් වීතිබෙනවා. එහෙනම් ඉතින් කතාව ගැන බලමු.
මේ කතාවේ ප‍්‍රධාන චරිත තුනක් තියෙනවා. ඒ තුන්දෙනා තමයි චෝයි, ගිර්යු, ටයිකන් යන අය. මේ අය කරාටේ පාසලක සිසුවො තුන්දෙනෙක්. මේ අය ඉගෙනගන්න පාසලට හමුදා ඇවිත් පාසල වසාදමන්න නියෝග කරනව. ටයිකන් ඒකට විරුද්දව හමුදාවට පහර දෙනව. ඔහු ගුරුතුමාගේ ඉගැන්වීම් වලට පිටින් තමයි වැඩකරනිනේ. ඔහු හමුදා සෙබලූන් කිහිප දෙනෙක්වම මරාදානව ඊටපස්සේ ගුරුතුමා මියගියාට පස්සේ ඔහු හමුදාවත් සමග එකතුවෙලා ගුරුතුමාගේ කීකරුම සිසුවා වුනු ගිර්යුව මරල ගුරුතුමාගේ පටිය අයිතිකර ගන්නව. ඊට පස්සේ ඔහු හමුදාවත් සමග එකතුවෙලා හමුදා සෙබලූන්ව පුහුණුකරන්න ගන්නව. ඒ සමගම අනෙක් කරාටේ පාසල්වට අභියෝග කරල ඒවයි ගුරුවරුව මරල ඔවුන්ගේ පාසල් ද අයිතිකරගන්නව. මේ අතරේ ගිර්යු කොහොම හරි පන බේරගන්නව. ඊට පස්සේ හිටිහැටියෙම චේච කරදරයක් නිසා ගිර්යුට ටයිකන්ව හම්බුවෙනව. දැන් ගුරුතුමාගේ පටියට අයිතිකාරයෝ දෙන්නෙක් ඉන්න නිසා ඔවුන් දෙන්න සටන්කරණව. අන්තිමේදි ගිර්යු තමයි දිනන්නේ. චිත්‍රපටියේ නම වගේම කළු පටියකට තමයි මේ ඔක්කොම වෙන්නේ. මේහෙම කරාටේ දක්ෂයින් මැරෙනකම් සටන් කරන එක ජපානයේ ඉස්සර තිබුනු සම්ප‍්‍රදායක්. අනිත් එක මේකෙ අනෙක් සටන් චිත‍්‍රපටිවල වගේ අතිශයෝකිතිය තියෙන එකක් නෙමෙයි තාත්වික චිත්‍රපටියක්.
චිත්‍රපටිය බලලම කියන්නකෝ කොහොමද කියලා ඒවගේම උපසිරසි අඩුපාඩු එහෙම තියෙනවනම් ඒවත් කියන්න කියල ඉල්ලනව. මගේ පලවෙනි උපසිරසි නිමැවුම අඩුපාඩු එහෙම ඇති ඒවට ඔබෙන් සමාව ඉල්ලනව.
700 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
ED60AA73037EA27EB91A7E01D4FD515B3A7925D4 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,120 downloadsDownload Black-Belt-2007.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශෂික දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශෂික දිල්හාර
Subtitles
14 comments
Thisal
Sudesh
Thank you brother...
විමා
උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා සහෝ
ඒ වගේම පලවෙනි වැඩේට උණුසුම් සුභපැතුම්
පලවෙනි එකම පහරක් වගේ
ඉදිරියටත් මේ වගේම උපසිරසි අරන් ඒවි කියල හිතනව සහෝ
ජයKulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SHASHIKA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Prabuddha Kulatunga
patta bro.. tawa me wage films dihan :D :D
Jack
පලමු වැඩේට සුබ පැතුම් මචන්..
දිගටම වැඩේ කරමු..
ස්තුතියි සබ් එකට...
ජය...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Capture.The.Flag.2015me film walatath sub denna please….
janith
Thanks saho..Attack on Titan: Part 1 (2015),
Attack on Titan: Part 2 (2015) sub denna.
Dulanga
Thanks
රොයිලි
බොහොම ස්තූතියි දිල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
නලින් පෙරේරා
ස්තූතියි වේවා ශෂික සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Ravin
Thanks
Prasad Kandamulla
'''''''''''''''බොහෝමත්ම'''''''ස්තුතියි'''මාන්සියට''''''
'''''''''''''''''''''''''''ජයව්වෙවා''''''''''''''''''''''''
Advertisement

tnxxxx