Watch Trailer

Fighting With My Family (2019) Sinhala Subtitles | හිතුවොත් ඕනෙම දෙයක් කරන්න පුළුවන්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්! නැවතත් ඔබ හමුවට පැමිණෙන්නෙ 2019 වර්ෂයෙ තිරගත වෙච්ච Biography | Comedy | Drama | Sport යන කාණ්ඩයට අයත් චිත්‍රපටයක් සමගයි. මේ වනවිට IMDb අගය 7.5 වැනි ඉහළ අගයක් වගේම කුණු තක්කාලි අගය 92% අරගන්න සමත් වෙලා තියෙනවා. විනාඩි 108 පුරාවට දිවෙන මෙම චිත්‍රපටය මේ වනවිට ඩොලර් මිලියන 38 ක බොක්ස් ඔෆි…

කොහොමද ඉතින්! නැවතත් ඔබ හමුවට පැමිණෙන්නෙ 2019 වර්ෂයෙ තිරගත වෙච්ච Biography | Comedy | Drama | Sport යන කාණ්ඩයට අයත් චිත්‍රපටයක් සමගයි. මේ වනවිට IMDb අගය 7.5 වැනි ඉහළ අගයක් වගේම කුණු තක්කාලි අගය 92% අරගන්න සමත් වෙලා තියෙනවා. විනාඩි 108 පුරාවට දිවෙන මෙම චිත්‍රපටය මේ වනවිට ඩොලර් මිලියන 38 ක බොක්ස් ඔෆිස් ආදායමක්ද අරගැනීමට සමත් වී තිබෙනවා. ඒවගේම තමයි චිත්‍රපටයෙ අපිට දැනගන්න ලැබෙයි WWE හි වෘත්තියමය මල්ලවපොර ක්‍රීඩිකාවක් වන පේජ් ගැන. රංගනයෙන් දායක් වෙන්නෙ කට්ටිය ගැන කියනවා නම් Dwayne Johnson එහෙමත් නැත්තම් WWE මල්ලවපොර ක්‍රීඩකයෙක් වන “රොක්” | මේ දවස් වල ගොඩක් කට්ටිය උද්‍යෝගයෙක් බලන Game Of Throne කතාමලාවේ සර්සිගෙ චරිතයට පණ පොවනා Lena Headey | Into Badlands කතාමලාවේ බාර්ජිගෙ චරිතයට පණ පොවන Nick Frost සහ සෙසු චරිත සඳහා Jack Lowden | Vince Vaughn | Florence Pugh තම රංගනයෙන් දායක වෙනවා. එහෙනම් චිත්‍රපට දෙසට හැරෙන්න කලින් බලමු මේ පේජ් කියන්නෙ කවුද කියල. ගොඩක් අය මැය ගැන දන්නවත් ඇති හැබැයි 🙂

– සරායා ජේඩ් බේවිස්ගෙ ජයාරූපයක් –

1992 වර්ෂයෙ අගෝස්තු මස 17 වන දින උපත ලබන ඇය වෘත්තියම මල්ලවපොර පවුලක් පැවත එන කෙනෙක්. මැයගෙ තාත්තා ගැන කියනවා නම් ඔහු අවුරුදු 8 ක් සිරගෙදර පවා ලගින්න සිදු වී තිබෙනවා. අපරාධ ක්‍රියාවන් හේතුවෙන්. ඒ කිව්වෙ මිනීමැරුම් නෙමේ ගොඩක්ම වගේ මංකොල්ලකෑම්. එවැනි තත්ත්වෙක තමයි ඇය තමන්ගෙ සිහිනය කරා පිවිසෙන්නෙ. එසේම ඇයගෙ දෙමව්පියන්ගෙන් ලොකු උදව්වක් වෙනවා. ඒවගේම තමයි ඇයට සහෝදරයෙක් ඉන්නව සැක් සහ රෝයි බේවිස්. ඔහු ඉතා ලොකු මෙහෙවරක් ඉෂ්ට කරනව තරුණ පරම්පරාවට වෙනුවෙන්ද ඒ අන්ධ තරුණ කොල්ලෙක්ව වෘත්තියමය කෙනෙක් බවට පත්කරනවා ඔහු. ඒවගේම මොහු නෝරිච් වල මල්ලවපොර සිහිනය සැබෑ කරගන්න ඉන්න තරුණ පරපුරටද ලොකු අත්වැලක් වෙනවා. ඉතිං මේ කිව්වට අයගෙ ජීවිත කතාව තමයි මෙලෙස දිගහැරෙන්නෙ.

පේජ් කියන්නෙ එක්තරා අමුතුම සිහිනයක් තියෙන කෙල්ලෙක්. පොඩි කාලෙදී ඇයට ඒ සිහිනය ගැන වැඩි උනන්දුවක් නොතිබුණත් දෙමව්පියන්ගෙ දැඩි බලකිරීම මතම ඇය වයස අවුරුදු-18 ට අඩු මල්ලවපොර තරගයක යෙදෙනවා. කාලයත් එක්ක මැය මල්ලවපොර වලට එන්න එන්නම කැමති වෙනවා. පසුව ඇයගෙ වගේම ඇයගෙ සහෝදරයාගෙ සිහිනය වන්නෙ WWE වෙත යන්න. ඔන්න ඉතිං දවසක් මෙයාලට එම අවස්ථාව හම්බවෙනවා. ඒ මොවුන් වළල්ලෙදී සෙල්ලම් කරන විදිය දැක්වෙන ටේප් පටයක් WWE වෙත යවනව මොවුන්ගෙ දෙමව්පියන් මගින්. දෙදෙනාම යන්නෙ WWE වෙත යෑමෙ අරමුණකින් නමුත් තෝරාගැනීමේදී ඇයගෙ සහෝදරයා ගිය විගසම වගේ අයින්වෙනවා. නමුත් පේජ්ට අවස්ථාවක් හම්බවෙනවා ඉදිරියට යන්න. හැබැයි පේජ් මේකට කැමති වෙන්නෑ. මොකද ඇයට ඕන තමන්ගෙ සහෝදරයා සමග ඉදිරියට යන්න. මුලදි මැය යෑමට ප්‍රතික්ෂේප කරද තම සහෝදරාගෙ බලපෑම නිසාම රැදෙනවා. මොකද ඇය ඒ හැමදෙයක්ම කරන්නෙ තමන්ගෙ පවුල වෙනුවෙන්. ඉතිං මෙතනින් පස්සෙ ඇයගෙ ජීවිතය උඩියටිකුරු වෙනවා. එහෙනම් අපි බලමුකො පේජ්ට තමන්ගෙ සිහිනය කරා යන්න පුළුවන් වේවිද කියල.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝමට ජය!!.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

9,838 downloadsDownload Fighting-With-My-Family-2019.zip125 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

9,838 downloadsDownload Subtitles125 KB

54 comments

  1. Uvindu Dilshan

    Sub ekata thankx bro

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  3. malithmadhushan45

    උපසිරසට ස්තුතියි සහෝ

  4. dx12

    thanks bro

  5. arunasmunasinghe

    Thanks brother

  6. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  7. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa.!

  8. A.P Dissanayake

    Thank you

  9. darshana100

    niyamai saho anakan balagena hitiye thanks yalu

  10. lahiru5526

    Downloads karanna bane

    1. Ravindu Rukshan

      Ai

  11. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!

  13. Eranga Sandaruwan

    සෑහෙන්න දවසක් තිස්සේ බලන් හිටියා මේකට සබ් දෙනකල්
    වෙබ් එකත් ඩවුන්ලෝඩ් කලා බ්ලූරේ එකත් ඩවුන්ලෝඩ් කලා

    ඒනම් උප සිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා

  14. lahiru sadaruvan

    thank you so much brother

  15. Ayesh Prashan

    Thank You

  16. Sandaru

    Thanks for sub.good luck bro

  17. YasasPerera

    thanks bro.. meka enakan balagenamai hitiye

  18. gm

    Mchn polaroid 2019 sub eka denna,

  19. Hasantha_Sajeewan

    Thanks Saho...

  20. Prakash Rangana

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට. ජයවේවා.....!

  21. chanakaaa

    thanks......

  22. Sandunprabath1230

    Thanka machan..Rock innawanm itin aye nobala bane :-)

  23. Tharaka

    THANKS................

  24. gayanmagee

    thanks

  25. Suranjan

    Thanks machan.....jayawewa.....!

  26. Asela sooriya bandara

    thanks....................bro

  27. Isira janith

    Thanks sub ekata sheep and wolves 2 2019 ekata sub dennako

  28. Achi

    Thank bokka

  29. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  30. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  31. Kavishna

    thnx broo..

  32. Brothers435

    Thanks Bro ! ජය වේවා

  33. Pramukmili

    thanxx bro..............

  34. indika75

    thanks..

  35. damith_janaranjana

    Thanks bro

  36. wajira

    Thanks for sub

  37. Eranda Malith 2.0

    Thanks bn

  38. polaya

    T H A N K Y O U .

  39. nishannw

    ස්තූතියි,,,,,,

  40. Dewadithya

    Thanks for Sub!

  41. Kanchaka

    Thanks bro

  42. RandiS

    ස්තූතියි සහෝ!!

  43. podda

    thanks

  44. chanakadushmantha

    thankz bro...

  45. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. Lakshithasenanayake

    Thanx!!!

  47. chinthaka_priyadrshana

    Thank U Bro..........

  48. Amila Mudalige

    බොහෝම ස්තූතියි සබ් එකට

  49. Ara N Madhu

    Thanks Malli

  50. samathandi

    thanks

Load more comments