ඔන්න යාළුවනේ මම තවත් සබක් ගෙනාවා. ඒත් කියන්න දෙයක් තියනවා . සමාවෙන්න යාළුවනේ සබ කරන්න බාරගත්තට කරගෙන යනකොට වැඩ වගයක් වැටුනා ඒ අස්සෙ අසනීපත් උනා ඒත් ඔයාලට උන පොරොන්දුව හින්දම අසනිප මැද්දේ සබ කරේ දවස්ගානක් ගියාට සමාවෙන්න බයිස්කෝප් එකෙනුත් සමාව ඉල්ලනවා. මෙි කතාව හරියට ගැරැෆික් සුපිරි ගේමක් වගේ බලනනකො.…
ඔන්න යාළුවනේ මම තවත් සබක් ගෙනාවා. ඒත් කියන්න දෙයක් තියනවා . සමාවෙන්න යාළුවනේ සබ කරන්න බාරගත්තට කරගෙන යනකොට වැඩ වගයක් වැටුනා ඒ අස්සෙ අසනීපත් උනා ඒත් ඔයාලට උන පොරොන්දුව හින්දම අසනිප මැද්දේ සබ කරේ දවස්ගානක් ගියාට සමාවෙන්න බයිස්කෝප් එකෙනුත් සමාව ඉල්ලනවා. මෙි කතාව හරියට ගැරැෆික් සුපිරි ගේමක් වගේ බලනනකො. කියන්න අමතක උනා ඔක්කොටම. මගේ පලවෙනි සබට තැන්ස් කරපු මට තව සබි කරන්න කියපු අයට එකපාර තැන්ස් කරන්න මම හිතුවා. එ් මෙි ලිපියෙන් එහෙනන් ඔය හැමෝටම ස්තූති කියනවා. ඒවගේම බයිස්කෝප් එකේ අසංක සහෝ ඇතුලු ඔක්කොමලට මාව සබි කරන්න බාරගත්තට.
ඒ වගේම මට සබි කරන්න කියල කමන්ටි දාල තිබුනා. ඒ කතා වලටත් මට පුලුවන් උනොත් සබි කරනවා කරල දාන්න බැරිවුනොත් සමා වෙන්න. මොකද හරියටම සබ දෙන්න පුලුවන් ද කියල ෂුවර් එකටම කියන්න බැරි නිසා . මෙි film එකේ සබදෙන්න පුලුවන්වෙන්නේ මල්ලියෙක් නිසා ඒ ප්‍රබෝධ මල්ලිය. ස්තූති කරනවනන් කරන්න ඔන එයාට මොකද filmඑක දුන්නට මාත් කතාව බලන්න ගත්තට සබ තිබිබෙ නෑ ඒ හින්ද මම හිතුවා සබ කරන්න ඒ හින්ද තමයි මෙි සබ එලියට එන්නෙ.
හරි සබට හැරෙමුකො එහෙනන් කතාවනන් මට එචිචර තේරුණේ නෑ මොකද මෙිකෙ පලවෙනි කතා ටික බලල නැති නිසා මම දන්න විදිහට මෙි කතා වෙ කතා15ක් ද කොහෙද තියනවා මෙි 7වෙනි කතාව .කතාවෙි සීන්එක තමයි කලවුඩි කියල කෙනෙකගෙ චරතෙ වටෙි තමයි මේ කතාව වෙන්නේ .මෙිකෙදි එයාගේ සහෝදරයො ටික ඇවිත් එයා එක්ක සටන්කරල එයා ලග තියන අමිමාගෙ ශක්තිය අරගන්නවා .මෙක තමා කතාව මෙක ලිවේ මට තේරුන විදිහට කතාව බලන්නකො. තේරෙවි කතාවෙ තේරුම .
එහෙනන් මම ගියා .මම ඉෂාන් (LB) ආය සබකින් හමිබෙමු .


(function(d,s,id){var js,stags=d.getElementsByTagName(s)[0];if(d.getElementById(id)){return;}js=d.createElement(s);js.id=id;js.src=”http://g-ec2.images-amazon.com/images/G/01/imdb/plugins/rating/js/rating.min.js”;stags.parentNode.insertBefore(js,stags);})(document,’script’,’imdb-rating-api’);
Due to copyright issues, we do not provide any torrent links.
Final.Fantasy.VII.Advent.Children.2005.720p.BrRip.x264.BOKUTOX.YIFY
3,280 downloadsDownload Final-Fantasy-VII-Advent-Children-2005.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Ishan-Uvinda.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් (LB)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-07-09
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
ඉෂාන් (LB)
Subtitles
19 comments
ඉෂාන් මදුෂ
Amalka
හම්මට තව එකක් ඇවිල්ලද
Amalka
තැන්ක්ස් මචන් සබ් එකට මේක මං ආසම ජපන් ඇනිමේශන් එක සෑහෙන කාලයක් තිස්සෙ කවුරූ හරි මේකට සබ් දෙනකන් බලන් හිටිය අද උඹ මේකට සබ් දීල තෑන්ක්ස් මචන්
ෆිල්ම් 15ක් නෑ 3යි තීයන්නෙ
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!අසිත
elama saho thanks
Saman Ranasinghe
ස්තූතියි යාළුවා .....
Udara Damith B/K
බොහොම ස්තූතියි
මේකේ තව ඒවා තියේ නම් ඒවටත් දෙන්ඩKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan Cooray
thankz bro sub ekata.............!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
senehas nimna
යාලුවා katamarayudu කියන පවන් කල්යාන්ගෙ telugu film එකේ hd rip එකක් ආවා. ඒකට සබ් දෙනවද පුලුවන්නම්.
praneeth madu
උපසිරැසියට ස්තූතියි සහෝ
dulitha hashan
tnxxx aiya sub ekata... sub eka daanakam godak kal hitya
Sanindu Lakkitha
::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::::
:::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::Sachintha Sudaraka
aiyandiya sub ekakta bohoma sthuthi
podi illimak thiyenawa
The Vampire Diaries ekata sub karamuko kauruth karala naරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharanga
Thanx for the sub
nipuna adikari
thnx lot mchn.....
Naveen
Thanx ayye..
Ayye me aurther and merlin : camlot knights kiyana film ekata sub ekak karannakoo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි සහෝ.බොහොම ස්තූතියි මේකට සබ් කලාට.කාලයක් බලන් හිටිය මේකට සබ් දෙනකම්
කලින්ම download කරලා තියා ගත්තා කවුරු හරි සබ් දෙයි කියලා.පුළුවන්නම් මේකටත් සබ් දෙන්න
Brotherhood Final Fantasy XV 2016 JAP 1080p BluRay x264 AC3-JYK
ජය වේවා!