Watch Trailer

Finch (2021) Sinhala Subtitle | ලෝක විනාශයක් හමුවේ… [සිංහල උපසිරසි]

Finch කියන්නෙ 2021 වර්ෂයෙ Apple TV + හරහා නිකුත් වෙන චිත්‍රපටයක්. ඔය See වැනි කතාමාලා නිකුත් වෙච්ච ස්ට්‍රිමින් සර්විස් එක. හැබැයි ඇත්තෙන්ම කිව්වොත් මේක Universal හරහා නිකුත් වීමට තිබුණු එකක්. නමුත් වසංගතය තත්ත්වය හේතුවෙන් කල් ගියා. ඊට පස්සෙ තමයි මෙයාලා චිත්‍රපටය Apple TV + එකට විකුණුවෙ. ඒවගේම තමයි…

Finch කියන්නෙ 2021 වර්ෂයෙ Apple TV + හරහා නිකුත් වෙන චිත්‍රපටයක්. ඔය See වැනි කතාමාලා නිකුත් වෙච්ච ස්ට්‍රිමින් සර්විස් එක. හැබැයි ඇත්තෙන්ම කිව්වොත් මේක Universal හරහා නිකුත් වීමට තිබුණු එකක්. නමුත් වසංගතය තත්ත්වය හේතුවෙන් කල් ගියා. ඊට පස්සෙ තමයි මෙයාලා චිත්‍රපටය Apple TV + එකට විකුණුවෙ. ඒවගේම තමයි චිත්‍රපටයට BIOS ලෙස නිකුත් වෙන්න තිබිලා පස්සෙ Finch ලෙස මාරු කෙරුණා. මේ වෙනකොට IMDb අගය 7/10 සහ කුණු තක්කාලි අගය 72% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණ කරන්නෙ Miguel Sapochnik විසින්. චිත්‍රපටය අයිති වෙන්නෙ Sci-Fi l Drama l Thriller යන කාණ්ඩ වලට අයත් වෙන චිත්‍රපටයක්ද වෙනවා. රංගනයෙන් ප්‍රසිද්ධ රංගන ශිල්පී Tom Hanks ( මගේ කැමතිම නළුවා ) l Caleb Landry Jones l Skeet Ulrich l Samira Wiley l Laura Harrier දායක වෙනවා. ඒවගේම තමයි මේක ලෝක විනාශය හා සම්බන්ධ චිත්‍රපටයක්ද වෙනවා. ඔයාලට පුර්ව ප්‍රචාරක පටය නැරඹුවොත් ඒක දැකගන්න ලැබෙයි. එහෙනම් දැන් කතාව ගැන පොඩි විස්තරයක් දැනගමුකො.

ෆිංච් කියන්නෙ ඉංජිනේරුවෙක්. ඉතින් මෙයා ජීවත් වෙන්නෙ තමන්ගෙ බලලත් එක්ක. හැබැයි ලෝකෙම ගොඩක් මිනිස්සු ඒ වෙද්දීත් මැරිලා. ඒ මොකද පාරජම්බුල කිරණ නිසා. දැන් ලෝකෙ කෑම එහෙම ඉතා අඩුයි. ඉතින් එළියට යන්න බැහැ මුළු ඇඟම වගේ පිච්චිලා යනවා. කොහොමහරි මෙයා අවුරුදු ගාණක් මේ බලලත් එක්ක ඉන්නෙ. මෙයා පණ බේරාගෙන ඉන්නෙ එයාගෙ සිසිලන පද්ධතිය සහ UV කිරණ වලින් බේරෙන ඇඳුමක් මාර්ගයෙන්. ඉතින් මෙයා හැම තැනටම වගේ යනවා කෑම හොයාගෙන. ඒවගේම කියන්න ඕන මේ ලෝකෙ මිනිස්සු තව ඉන්නවා කියලා. හැබැයි මෙයාලා ගොඩක් එන්නෙ රෑට. කොහොමහරි ෆිංච් රොබෝ කෙනෙක්ව නිර්මාණය කරනවා. මේ රොබෝව නිර්මාණය කරන්නෙ තමන් මැරිච්ච කාලෙක එයාගෙ බල්ලව බලාගන්න. ඉතින් මේ නිර්මාණය කරන අතරේදී තවත් කුණාටුවක් එනවා. ඒවගේම තමයි මේක ප්‍රබල කුණාටුවක්. දවස් 40 ක කාලයක් පමණ තියෙන. ඉතින් මෙයා ළඟ එච්චර දවස් වලට හරියන්න කෑමක් නැහැ. ඉතින් තීරණය කරනවා මෙතැනින් පිටවෙලා තව තැනකට යන්න. එහෙනම් අපි බලමුකො ෆිංච්ගෙ මේ චාරිකාව කොහොම වෙයිද කියලා? ඔහුව බඩගින්නෙ ඉන්න භයානක මිනිස්සු හම්බවෙයිද? තවත් ස්වභාවික විපත් වලට මුහුණ පාන්න සිද්ධ වෙයිද? ඔයාලම බලල දැනගන්නකො එහෙනම්.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

23,964 downloadsDownload Finch-2021.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

23,964 downloadsDownload Subtitles34 KB

46 comments

  1. Charith Heshan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ

  2. Charith Heshan

    සබ් එකට ස්තුතියි.

  3. අශේන් R

    සබටස්තූතියි. මගෙත් ආසම නළුවෙක් ටොම් හෑන්ක්ස්.

  4. Kasun Lakshan

    උපසිරසට ගොඩාක් ස්තුතියි ඉක්මනින් ලබා දුන්නාට...
    ටොම් හැන්ක් ගේ එකක් නම් අත අ‍රින්නෙම නැහැ

  5. charith

    අම්බෝ සබ් එක දෙනකම් බලන් ඉදියේ...ස්තුතියි සබ් එකට..යජ වේවා

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. indika

    thanks

  9. ishan

    thnks machn

  10. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  11. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

  12. naara

    උපසිරැසියට ස්තූති සහෝ...❤️

  13. Vihanga

    thanks

  14. Naveen

    උපසිරසියට තුති

  15. Achi

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට...

  16. Udaya Fdo

    Thank you

  17. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  18. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  19. Shan

    Bro puluwannnan Midsommar eka directors cut ekata update krnnako

  20. indika 75

    thanks..

  21. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  22. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  23. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  24. Anonymous

    Thank You

  25. dulan

    ස්තුතියි !

  26. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූතියි...

  27. Nethmina

    Sub ekata thanks bn

  28. Danuka

    Thanks

  29. Roshan

    Tnx bro...Good luck...Stay safe...

  30. THISARU PEERIS

    Ela

  31. UDARA DAMITH

    ELAAAAAAAA

  32. Anonymous

    Thanks Brother

  33. Yasika

    හොඳ චිත්‍රපටයක්.

  34. නිරෝෂ්

    ස්තුතියි රවිඳු සහෝ.ජයවේවා!

  35. Niraj

    thanks Bro

  36. Ruchira

    Thanks for the sub!!!!!!

  37. c,n,k

    thanks

  38. viraj

    thanks.......

  39. Anonymous

    Ela
    Thx

  40. HasH

    "The last duel" 2021 movie එකට subtitles නැත්තේ ඇයි.. ඒක පට්ට film එකක්.. plzz ඉක්මනට "the last duel 2021" ට sinhala subtitles ඕන...

  41. INUKA

    warning 2021 sinhala sub dennko

  42. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. lakshan

    thanks .......................

  44. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  45. Anonymous

    සබ් එකට තැන්ක්ස් සහෝ
    එත් මට නම් මෙලෝ රහක් නේ මේක

  46. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!