Watch Trailer

Night Teeth (2021) Sinhala Subtitles | වැම්පයර්ස් ල එක්ක රැයක්! [සිංහල උපසිරැසි]

“වැම්පයර්ස්” එහෙමත් නැත්තම් ලේ පිපාසිත වවුලන් කියල කියන්නෙ ඉතා විශාල ප්‍රමාණයේ ජනප්‍රවාද වලින් සහ මිත්‍යා මත වලින් හැදුනු සංකල්පයක්. ඒ සංකල්පය අදවෙනකොට ලෝකයෙ ලොකු පෙරලියක් ඇති කරල තියෙනවා. ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් වශවෙන් අදවෙනකොට ඇතැම් ජාතින් මේ වැම්පයර්ස් සංකල්පය ඇදහීමට පවා යොමු වෙලා තියෙනවා. ඒ වගේම…

“වැම්පයර්ස්” එහෙමත් නැත්තම් ලේ පිපාසිත වවුලන් කියල කියන්නෙ ඉතා විශාල ප්‍රමාණයේ ජනප්‍රවාද වලින් සහ මිත්‍යා මත වලින් හැදුනු සංකල්පයක්. ඒ සංකල්පය අදවෙනකොට ලෝකයෙ ලොකු පෙරලියක් ඇති කරල තියෙනවා. ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් වශවෙන් අදවෙනකොට ඇතැම් ජාතින් මේ වැම්පයර්ස් සංකල්පය ඇදහීමට පවා යොමු වෙලා තියෙනවා. ඒ වගේම මෙම සංකල්පය, අද වෙනකොට සිනමාවට කරල තියෙන්නෙත් සුළුපටු උපකාරයක් නෙවෙයි.

හායි කට්ටිය. ඉතිං ඔන්න අරං ආවා තවත් සුපිරියක්! “වැම්පයර්ස්” කිව්වම ඉතින් දන්නවනෙ මොකද්ද කියලා. ලිපිය පටං ගන්න කලින් මම පොඩ්ඩක් ඒ ගැන විස්‍තරයක් කරෙත් ඒ නිසාමයි. ඇත්තටම කිව්වොත් වැම්පයර්ස් ල ගැන සදහන් වෙලා තියෙන විවිද චිත්‍රපටි ඔයාලා බලල ඇති. කාටූන්, හොරර් චිත්‍රපට,ඇක්ෂන් චිත්‍රපට. ඔන්න ඔයවගේ විවිධ කාණ්ඩ යන් වලට විදියට අද වෙද්දි විවිදාකාරයේ වැම්පයර් චිත්‍රපට නිකුත් වෙලා තියනවා. ඒවගෙන් ප්‍රදාන තැනක් ගන්නෙ හොරර් චිත්‍රපට. ඉතිං ඔන්න මේ අවුරුද්දෙ පිටවෙච්ච drama සහ thriller ගණයට වැටෙන වැම්පයර් චිත්‍රපටයක් ඔයාල වෙනුවෙන් ම අරගෙන ආවා. ඒ එක්කම කියන්න ඕන ඉතිං මේ උපසිරැසියත් එක්ක මගේ උපසිරැසි ගමනේ පස් වන කඩයිම සම්පූර්ණ වෙනවා.

කතාව ගත්තොත් එහෙම, මේක දිවයන්නෙ සම්පූර්ණ රැයක් පුරාවට. ඒ කියන්නෙ තනි රැයකින් කතාව ඉවර වෙන විදියට තමා චිත්‍රපටය සැකසිලා තියෙන්නෙ. මේකෙ ඉන්නව බෙනි කියල ටිකක් තරුණ ගැටවරයෙක්. එයාගෙ අයිය වෙන ජේයි ට හදිස්සියෙ වැටෙන වැඩක් නිසා එයාගෙ කුලීරථ සේවය එදා රෑ එයාට හරියට කරගන්න වෙන්නැතිව යනවා. පස්සෙ එයා එයාගෙ මල්ලි වෙන බෙනීට ඒක එක රැයකට භාර දෙනවා. එයාට සේවය දෙන්න තියෙන්නෙ වැම්පයර් කෙල්ලො දෙන්නෙකුට. ඊටපස්සෙ ඉදන් අපේ මේ බෙනී කොල්ලා මූණ දෙන අතිශය බිහිසුණු සිදුවීම් මාලක් තමා චිත්‍රපටය පුරාවට තියෙන්නෙ.

ඇත්තටම කිව්වොත් මේ චිත්‍රපටය කවුරුත් ගෙදර අයත් එක්ක බලන්න තියාගන්න එපා. මොකද මේකෙ පොඩි”ජිරි-බිරිස්” සීන් එකක් දෙකක් විතර තියෙන නිසා. ඒ ඇරෙන්න ඉතිං එහෙමට කියල ලොකූ වරදක් නෑ.🙂 හරි කොහොම උනත් ඉතින් හැමෝටම චිත්‍රපටය බලන්න කියල ආරාදනා කරන ගමන් අදට සමුගන්නවා. හැමෝටම සුභ දවසක්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,515 downloadsDownload Night.Teeth_.2021.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

7,515 downloadsDownload Subtitles44 KB

20 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  5. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    තව හොද අලුත් Horror ෆිල්ම් ටිකක් දෙන්න සහෝ.

    හැකිනම් Jakob's Wife - 2021 ෆිල්ම් එකත් දෙන්න

  6. Naveen

    උපසිරසියට තුති

  7. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  8. indika 75

    thanks..

  9. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ..!!

  10. Anonymous

    Netflix eken release wuna thriller ,horror film tikak dennakow

  11. Anonymous

    Thanks boss

  12. dulan

    ස්තුතියි !

  13. Thusitha

    Thanks brother

  14. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  15. Ruchira

    Thanks for the sub!!!!

  16. Anonymous

    thankyou bro

  17. Asitha Nirmal

    තැන්ක්ස් බ්‍රෝ..... ❤❤

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Dewadithya

    Thanks for Sub!

  20. Anonymous

    Thanks Bro