Watch Trailer

Finding Fanny (2014) | මට මගේ නොවන මගේ ම ආදරයක් තිබුණා…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අදත් අරං ආවා ලස්සන සලරුවක්. මේක ටිකක් විශේෂයි. මොකද මේ මගෙ 10 වෙනි උපසිරසි ගැන්වීම. ඉතිං මුලින් ම කියන්න ඕන මේක දෙන්න හිටියෙ මීට ගොඩක් කලිං. වෙන කෙනෙක් බාර අරගෙන තිබුණෙ, කරන්න. ඒත් එයාට කරගන්න විදියක් නැති වෙලා. ඔන්න එතකොට අපේ හසන්ත අයියා මට කිව්වා පුළුවන් නම් මලේ කරන්න කියලා. මමත් සමී…

Finding fanny (2014)

ඔන්න යාළුවනේ අදත් අරං ආවා ලස්සන සලරුවක්. මේක ටිකක් විශේෂයි. මොකද මේ මගෙ 10 වෙනි උපසිරසි ගැන්වීම. ඉතිං මුලින් ම කියන්න ඕන මේක දෙන්න හිටියෙ මීට ගොඩක් කලිං. වෙන කෙනෙක් බාර අරගෙන තිබුණෙ, කරන්න. ඒත් එයාට කරගන්න විදියක් නැති වෙලා. ඔන්න එතකොට අපේ හසන්ත අයියා මට කිව්වා පුළුවන් නම් මලේ කරන්න කියලා. මමත් සමීර සහෝ එක්ක කරන්න හොඳ ෆිලුමක් හොය හොය හිටියෙ ඒ වෙද්දි. ඉතිං මං එකෙන්ම වැඩේ බාරගත්තා. දැන් බලමුකො මේක මොකද්ද කියලා. 2014 සැප්තැම්බර් 12 වෙනිදා ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කරපු ලස්සන හිංදි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Cocktail (2012), Being Cyrus (2005) වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කල Homi Adajania විසින්. ඉත්දියාවේ ගෝවා ප්‍රදේශයේ දී 2013 ඔක්තෝබර් මාසයෙන් ආරම්භ කර දින 36 ක් මෙය රූපගත කර තිබෙනවා.

චිත්‍රපටයේ රංගනයෙන් දායක වන පිරිස මෙහෙමයි. බොලිවුඩ් සිනමාවේ විශිෂ්ට රංගනවේදීන් වන, නස්රුදීන් ෂා, පන්කජ් කපූර්, ඩිම්පල් කපාඩියා, බොලිවුඩ් කඩවසම් නළු අර්ජුන් කපූර් සහ තාරකාව දීපිකා පදුකෝන්. මෙම චිත්‍රපටයේ ෆැනීගේ චරිතය රඟපානු ලබන්නේ, ”ඔබ නැතුව ඔබ එක්ක ” සිංහල චිත්‍රපටයේ රඟපාන අංජලී පටෙල්ය. IMDB සිනමා දර්ශකයේ 6.1 ක අගයක් ලබා ගැනීමට මෙය සමත් වෙලා තියනවා. Comedy | Drama | Romance යටතේ මෙය වර්ග කර තිබෙනවා.

කතන්දරේ ගැන ටිකක් බලමු දැන්. ගෝවා වල පොකොලිම් කියන පුංචි ගමේ ජීවත් වන චරිත 5 ක් වටා තමයි කතාව ගෙතිල තියෙන්නෙ. ගමේ වියපත් තැපැල්කරුවා වන ෆර්ඩි, දවසක් රෑ දොර අරින කොට, දොරට යටින් රිංගවපු පරණ ලියුමක් හම්බවෙනවා. ඒ ලියුම එයා ඊට අවුරුදු 46 කට කලින් තම ආදරවන්ති(ෆැනී)ට ලියපු ලියුමක්. එතනින් පස්සෙ තමයි හැමදේම සිද්ධ වෙන්න පටන් ගන්නෙ.

ඉතිං එතනින් එහාට මං මොකුත් කියන්න යන්නෙ නෑ. අරගෙනම බලන්නකෝ. තව දෙයක් කියන්න ඕන ඉංග්‍රීසි උපසිරැසි පිටපතේ ගොඩක් අවුල් තිබුණා. සමහර ටයිම් ලයින් අලුතෙන් දාන්න වුණා. පුළුවන් තරම් අඩුපාඩු හැදුවා. හොඳ නරක කියන එක චිත්‍රපටිය බලන ඔයාලට බාරයි. මගෙ තව අදහසක් තියනවා. වැඩේ පටන් ගන්න කලිං අපේ යාළුවන්ගේ අදහස් දැනගන්න ඕනෙ නිසයි කියන්නෙ. ලබන ජනවාරි මාසෙ ඉඳං බයිස්කෝපි මංසලට, සිනමාවේ ඉතිහාසය ගැන ලිපි පෙලක් ලියන්න අදහසක් තියනවා…. ඒ ගැනත් මතක් කරලා අදහසක් කොටාදාලා යන්න කියල මතක් කරමින් ගිහිං එන්නයි මේ සූදානම….

Finding Fanny (2014) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

a575f0dcc700eb0502076e314a2af5ef38adbace

1.02 GB කොපිය මෙතනින් බාගන්න

D80C73966D8EDAB46C51B50045C502A328B5F70F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,957 downloadsDownload Finding-Fanny-2014.zip82 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/රුවන්-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

8,957 downloadsDownload Subtitles82 KB

43 comments

  1. R.D

    Thanks ........I think this is a great movie.

  2. Teddy

    තෑන්ක්ස් සහෝ. මේ film එක එනකම් කොච්චර කල් බලා හිටියද? තව තවත් සබ් දාන්න ශක්තිය ධෛර්ය ලැබේවා!

  3. Kulanjana Maduranga

    ah hoda movie ekak.niayamai…thanks RUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි පහක් වගේ නේ..
    අනිවා බෑමක් තමයි..
    සබට තුති...
    ජය වේවා..

  5. Sisira Hegoda

    Thanks.

  6. ලක්ෂාන්

    මේක දෙනකන් බලාගෙන හිටියෙ...සබට බොහොම තුති සහෝ....ජය වේවා.....!

  7. Nadeesha Dinuranga

    ane plz Happy new year 2014 sub dapanko

  8. Ashan

    Elazz...........
    niyami...
    Thanx Bro

  9. කැලුම් ගුණසේකර

    සිනමා ඉතිහාසය ගැන ලියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා සහෝ. හොද අදහසක් එ්ක.

  10. G V & M C

    pattai

  11. Priyankara

    Good idea machan. Well done. Keep it up.

  12. Rajitha & Yashoda

    නියමයි.ස්තුති.තව ලස්සන film එකක් දාන්න යාළු.

  13. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    උපසිරැසියට තුති කිව්වා....
    ඒත් මම හින්දි තෙලිඟු, දමිල බලනවා හොරයි.

    ඒත් බයිස්කෝප් මංසලට ඉතිහාසේ ගැන දමන කතාව නම් හොඳ වැඩක්.
    අපේම කියලා සිනමා විකිපීඩියාවක් හදන්න තියෙනවා නම් ගොඩම තමයි.

  14. Jack

    නියමයි මචෝ.
    මේක බලන්නම ඉන්න එකක්.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  15. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. me

    Thanks

  17. sanjeewa

    thanks

  18. isuru chiran

    thanx saho sub akata

  19. Pradeep

    Godak Thanks saho sabata, Digatama sub denna,
    Thanks saho :B

  20. Chami

    Thanks

  21. “චූටී මල්ලි”

    මේක හොදයි නෙහ්
    මාත් බලන්න තමයි හිතන් ඉන්නෙ
    තව කරන්න
    සබට තුති
    ඔබට ජය...........

    1. “චූටී මල්ලි”

      අහ් අර ලිපි කේස් එක ගැන කියන්න බැරි උනානෙ
      වැඩේනම් හොදයි ඉතින් හැබැයි කමෙන්ට්ස් බලන්ම නම් වැඩේ කරන්න එපා
      දන්නවනෙ ඉතින් ....

  22. saar chanuka

    ela niyamai

  23. රොයිලි

    බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. indika

    thnq :)

  25. silent$

    thanx bro !!!!!

  26. priyantha

    thanks............!!!

  27. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  28. අදිත ප්‍රවීන්

    බොහොම තුති උපසිරැසියට !

  29. dinesh

    jayen jaya macho Newyork,,,,London dreams film walath sub dennako.

  30. හර්ෂ ලහිරු

    delta

  31. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  32. Nilanka

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..

  33. Menu

    Thank you :)

  34. Ishan

    බොහොම තුති උපසිරැසියට......

  35. Manjula Kumara

    බොහෝම ස්තුතියි සබ් එකට. :)

  36. kazza

    සහො........පට්ට පට පට අහ්....තව තවත් සබ් දාන්න ශක්තිය ලැබෙන්න ඔනි..

  37. tharindu

    finding.fanny.2014.720p.dvdrip.x265.hevc.475mb.mmkv

  38. tharanga

    thanks

  39. Supun Madhusanka (Bunny)

    Godak thanks saho.....

  40. tharanga

    සෑහෙන්න හොඳ film එකක්. Subtitle දුන්නට ගොඩක් ස්තූතියි !

  41. Manohari

    Thank you very much..

  42. mindika

    Thanks !!!