දෙයියනේ කියලා ඔන්න මමත් උපසිරසියක් කරගත්තා බොහොම අමාරුවෙන්.. හැමදාම බාගෙන උපසිරසි බැලුවට කරන්න ගියහම තමා ඒකෙ රගේ තේරුනේ.. කොහොමින් කොහොම හරි මේක 2004 තිරගතවුන ලස්සන ආදර කතාවක්.. ඒ වගේම මම බලපු සුපිරි මූවි එකක් Adam Sandler ගේ. පට්ට ආතල් ටිකකුත් තියෙනවා.. කිසිම බෝරින් ගතියක් නෑ බලනකොට.. දන්නවැති නේ…
දෙයියනේ කියලා ඔන්න මමත් උපසිරසියක් කරගත්තා බොහොම අමාරුවෙන්.. හැමදාම බාගෙන උපසිරසි බැලුවට කරන්න ගියහම තමා ඒකෙ රගේ තේරුනේ.. කොහොමින් කොහොම හරි මේක 2004 තිරගතවුන ලස්සන ආදර කතාවක්.. ඒ වගේම මම බලපු සුපිරි මූවි එකක් Adam Sandler ගේ. පට්ට ආතල් ටිකකුත් තියෙනවා.. කිසිම බෝරින් ගතියක් නෑ බලනකොට.. දන්නවැති නේ Adam Sandler කියන්නෙ කවුද කියලා.. Blended (2014) මූවි එක බලන්න ඇති නේ.. ඒකෙ රගපාන දෙන්නමයි මේ මූවි එකෙත් ඉන්නෙ.. Adam Sandler, Drew Barrymore තමයි ඒ දෙන්නා. මේ මූවි එක සම්මාන 6කුත් නාමයෝජනා 9කුත් ලැබිලා තියෙනවා.. ඒවගේම IMDb මීටරේ 6.8 ක් වෙනකන් කරකැවිලා තියෙනව.. දන්නවනේ මූවි එකක් IMDb මීටරේ ඒ ගානට කරකැවෙනවා කියන්නෙ අයිත් අහන්න දෙයක් නෑ කියලා.. අහන්න එපා ඇයි කියලා.. මමත් ඔය එක එක අය කියන කතාවක් තමයි කිව්වෙ.. 🙂 🙂 මේක මගේ පලවෙනි උපසිරැසි පරිවර්ථනය නිසා අනිවා වැරදි නම් ඇති.. ඒකටනම් සොරි ආ….. 🙂 මම කතාව ගැන් නම් කියන්නෙ නෑ.. ඒ මොකද කිව්වොත් මේකෙ කලින් ලිපියක් අපේ සුභාෂ් සහෝදරයා පල කරල තියෙනවා.. හැමෝටම මේ මූවිය බලන්න කියලා අරාධනා කරන ගමන් සමු ගන්නවා.. නැවත අලුත් උපසිරසියකින් හම්බෙමු…..
කලින් පළවූ ලිපිය.
ආදරය යනු පරිතයාගයකැයි කියනු ලැබේ…
සතුට හැර වෙන යමක් බලාපොරොත්තු නොවී ඔබට පුදදිය හැකි ආදරයේ නිම් වළලු කොයිබද??
මේ කියන්න යන්නෙත් එවැනි සුන්දර ආදරයක් ගැන කතාවක් අඩOගු ඉතාම විනෝදජනක චිත්‍රපටයක් ගැන.
ඩ්‍රිව් බැරිමෝර් කියන සුන්දර නිළියත් ඇඩම් සැන්ඩ්ලර් කියන විකට චිත්‍රපට වල වැඩිපුර රගන නළුවත් තමයි මේකෙ ප්‍රධාන චරිත රගපාන්නෙ.
කතාව මෙන්න මෙහෙමයි…!
හවායි හි පදිංචි තරුණ පශුවෙදය වරයෙකුට අවන්හලකදී ඉතා සුන්දර තරුණ චිත්‍ර ගුරුවරියක්ව මුන ගහෙනවා. ඔවුන් ආදරයෙන් බැදෙනවා. .. ඔවුන් කතාකර ගන්නවා එම අවන්හලේදිම පසුවදාට මුනගැසෙන්නට . . . නමුත් පසුදා තරුණිය කියාසිටින්නේ ඇය මීට කලින් ඔහුව හදුනන්නේ නැති බවයි. පසුව අවන්හලේ හිමිකාරිය ඔහුට ඇය ගැන සියලු විස්තර දැනුම් දෙනවා. . . වසරකට කලින් සිදුවුනු දරුනු රිය අනතුරක් හේතුවෙන් ඇයට බරපතල අමතකවීමේ රෝගයක් ඇති බවත්, ඇගේ මතකයේ ඇත්තේ රිය අනතුර සිදුවූ දවස හෙවත් 2002 ඔක්තෝම්බර් 13 බවත් එදින ඇගේ පියාගේ උපන් දිනය යෙදී තිබුනු බවත් ඇය ඔහුට දැනුම් දෙනු ලබනවා.
අවන්හලේ හිමිකාරිය, යාවජීව පාරිභෝගිකයන්, ඇගේ පියා සහ සොහොයුරා ඇගේ සිත නොරිදවනු පිනිස විශාල කැපකිරීම් කරනු ලබනවා. 2002-10-13 දිනයේ පුවත්පතේ පිටපත් විශාල ප්‍රමානයක් මුද්‍රනය කර දිනපතා ඇයට එක බැගින් ලබා දීම, පියාට දිනපතා කේක් ගෙඩියක් කපා උපන්දින තෑග්ගක් පිරිනමා සුභ පැතීමට සැලැස්වීම ආදී ලෙස හා තවත් බොහේ දේ වශයෙන්. . .
ඇගේ සැබෑ තතු දැනගත් පසු ඇගෙන් වෙන්වීම වෙනුවට ඔහු තව තවත් ඇයට ආදරය කරනවා. . .
ඉන්පසු අපිට බලාගන්න පුලුවන් අර තරුණ පශුවෙදයවරයා මේ තරුනියට දිනපතා අලුතෙන් තමාව හදුන්වාදීමට විවිධ ආකාරයේ ක්‍රම භවිතා කිරීමත් ඒවා කොතරම් විනෝදජනකද යන බවත්.
ඇත්තෙන්ම කදුලු එනකම් හිනා වුනු හැකි කොටසක් මේ කොටස.
ඇගේ ජීවිතයට සතුටක් ලබාදීම තමාගේ එකම සතුට බවට පත්කරගත් තරුණ පශුවෙදයවරයාගේ සංවේදී ආදරයේ කතාව නම් බැලිය යුතුම විනෝදජනක (රොමෑන්ටික් කොමඩි වර්ගයේ) චිත්‍රපටයක් කියන එකයි මගේ අදහස නම්
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සුභාෂ් ගුණවර්ධන සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
751 MB (BR) කොපිය මෙතනින් බාගන්න
1a5eb1a3368ae03ee61aa108a7f691a8698e4c671.43 GB (BR) කොපිය මෙතනින් බාගන්න
b32b869cde257e6141dc25ee2ec69fbde3aaf074 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,144 downloadsDownload 50-First-Dates-2004.zip100 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2009/06/ඩිලාන්-මනෝජ්-විතානගේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඩිලාන් මනෝජ් විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඩිලාන් මනෝජ්
Subtitles
51 comments
සුභාෂ්
Haritha Prabuddha
patta macho,
සුභාෂ්
ah sorry wenna ona
mama hitanne mage pc eke prob ekakda danne mulin awe natteපොතේ ගුරා
@සුභාෂ් ! ලිපිය දානකොටම මෙයා ඇවිත්..හික් හික්..මුලින් දැම්මෙ අයියගෙ ඊමේල් එක කොපි කරල..ඒ නිසා පොඩි අවුලක් උනා..ඩෝන් ගාල හැදුව ඔන්න :)
Ps: නෑ නෑ අයිය,විනාඩියක් විතර ලිපිය අවුල් වෙලා තිබ්බෙ..ඒ වෙලාවෙ ඔයා බලන්න ඇත්තෙ.. :)සුභාෂ්
ela ela
kohomath udema office awa gaman mama balana site walin ekak tamai oyage site eka
udema pattara balana gaman oyage aluth updatesth balanawa
me web site ekata dan adict wela wage
hik hik-බිன்ku-
One of me favorite romance movie!
charitha
mama nam meka kalin balala nehe. mmmmm........ balamu balamu me film eka kohomada kiyala
මම මචන්
මේක නම් පට්ට මූවි එකක් ඕයි. අනිවා බලන්න
Mash
Yeah...That was a good movie with bit of humour...
Shashi Fernando
hoda katawak bawa penawa...
Shashi Fernando
hapoo wadak naha, man gawa tibilat man baluwe naha, alluwe naha mata ballanawat aduma gane.
lifedhanushka
Mama godak asa movie ekak.. aththatama lassana kathawak..ela ela.. jayawewa..
sam
මේකෙ සබ් නැද්ද?
Buddhima
ahala thiyanawa supiri film ekak kiyala bala balanawa
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)Lasiru
thanx...
Tharindu
Sinhala Sub Nadda :\
gehan yasanka
oyala laga "50 First Dates (2004)" me film eke Torrent file eke thibunata me film eke
Sinhala Subtitles eka dala naththe ai api yaluwo godak me film eke Sinhala Subtitles
danne kavada da? kiyala balaninnava plz... "50 First Dates (2004)" me film eke Sinhala
Subtitles puluvan ikmanata danavada plzzzzzz........chandana
machan lasana kathawak "50 First Dates" sub eka karamudha??????????????
shavendra
denakam balan hitiye saho . jaya wewa
sajith
Thanks for the sub & Film
thisal
අම්මො ඇඩම් කොලුවගෙ එකක් නම් කොමද අත් අරින්නෙ තැන්ක්ස්
Global
නියමයි නියමයි..එල එල..තෑන්ක්ස් තෑන්ක්ස්....!
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks DILAN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
නලින්
ස්තුතියි ඩිලාන් සහෝ.. මුලින්ම සුබ පතනවා පළමු නිර්මාණයට..
දිගටම අඩවිය වෙනුවෙන් සබ් අරන් එන්න..
ජය වේවා!
Sampath
Thanks
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
පලමු උපසිරැසියට උණුසුම් සුබපැතුම්.
අමාරු වුනත් වැඩේ හොඳයි. :)
බයිස්කෝප් වලට තවත් උපසිරැසි ලබා දෙන්න කාලය, හැකියාව, ශක්තිය, ලැබේවා
කියලා ප්‍රාර්ථනා කරනවා.ඇඩම් සැන්ඩ්ලර්ගේ නම් නොබලා වැඩක් නෑ.
Jack
පලමු වැඩේට සුබ පතනවා මචෝ.
දිගටම වැඩේ කරන්න.
ජයවේවා.තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඊශා
sub eka nam pattama watinawa...meka dl karala godak kal sub ekak nethi nisa kammali kamata beluwe ne...den ma balanawa...thanks..
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Chami
Thanks
“චූටී මල්ලි”
අඩේ පට්ටයි වගෙ අහ්
බලන්න ඔනි
එල තව කරමු
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි ඩිලාන් සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
prabhath
ela thanks
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!sujith lasantha
thanks. neyama film eka
EagleTDW
ස්තූතියි. සබ් එකේ වචන භාවිතය නම් ටිකක් සැර වැඩී වගේ...
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ut
ELA
hasi
thank uuuuuu
its a great oneMenu
Thank you!
kasun
it's a real love story
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Ayodya
Thanks brother.good luck!
janiya
I Now Pronounce You Chuck & Larry puluwannam me film ekata sub eka denna
sama1234
thanks brother
kalana sb 4587
thanks for the sub bro.
Vishwa sasanka
Thank you
Razor
Thank u saho
Advertisement
![50 First Dates (2004) | ඇත්තටම ආදර කතාවක්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/50-First-Dates-2004-.jpg)

meke vistare dala nahane malliyaa