Watch Trailer

Mr. Peabody & Sherman (2014) | කාලය හරහා ගමන් කරන්න… [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් යාලුවනේ. අද අරන් ආවේ කාටුන් එකක. මම දෙවැනියට සබ් දාපු කාටුන් එක. කතාව ගැන කියනවානම් කොල්ලෙක් හදාගන්න බල්ලෙක් ගැන කියවෙන කතාවක් මේක. මිස්ටර් පීබොඩි කියලා වෙනස් විදියට හිතන බල්ලෙක් විද්‍යාඥයෙක් වෙනවා. එයා නොබෙල් තාග්‍ය ලාබී හැම දේටම දක්ෂ මනුශ්‍ය වර්ගයා වෙනුවෙන් වැඩ කරන ලොක ප්‍රසිද්ධ කෙනෙක්..…

Mr. Peabody & Sherman

ආයුබොවන් යාලුවනේ. අද අරන් ආවේ කාටුන් එකක. මම දෙවැනියට සබ් දාපු කාටුන් එක.

කතාව ගැන කියනවානම් කොල්ලෙක් හදාගන්න බල්ලෙක් ගැන කියවෙන කතාවක් මේක. මිස්ටර් පීබොඩි කියලා වෙනස් විදියට හිතන බල්ලෙක් විද්‍යාඥයෙක් වෙනවා. එයා නොබෙල් තාග්‍ය ලාබී හැම දේටම දක්ෂ මනුශ්‍ය වර්ගයා වෙනුවෙන් වැඩ කරන ලොක ප්‍රසිද්ධ කෙනෙක්.. එයාට ශර්මන් කියලා ළමයෙක් හදාගන්න උසාවියෙන් අවසරයක් ගන්නවා. ඊට පස්සේ කාලය හරහා ගමන් කරන යන්ත්‍රයක් හදලා ඉතිහාසයට ගිහිල්ලා එයාට ඉතිහාසය උගන්වනවා. එයත් හොදට ඉගෙන ගන්නවා. ඊට පස්සේ ශර්මන් ඉස්කොලේ යන පලවෙනි දවස පටන්ගන්නවා. එතනින් තමයි කතාවේ හොද හරිය පටන්ගන්නේ.ඉතුරුටික බලලාම රස විදින්න..

මේ කතාව IMDB වල 7.1ක ඉහල ඇගයිමක් ලැබිලා තියෙනවා. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Aftermath කියන රැපවාහිනි වෘතාන්තයේ නිශ්පාදකයා. එයාගේ නම රොබ් මින්කොෆ් කියලා කෙනෙක්. එයා තවත් ප්‍රසිද්ධ කාටුන් අධ්‍යක්ෂනය කරලා තියෙනවා. ලයන් කින්, ස්ටුවර්ට් ලිට්ල්, ද ෆොබිඩන්ට් වගේ ප්‍රසිද්ද ඒවා තමයි එයා හදලා තියෙන්නේ.

ඒ වගේම කියන්න ඕන, දැනට නිකුත්වෙලා තියන කොපියේ චීන උපසිරැසි (HC Chinese) සහිතයි. ඒ ඇරෙන්න මේ කොපියේ කොලිටිය පිළිබඳව කිසිදු සැකයක් හිතන්න එපා. ඔබ බලන ප්ලේයර් එකේ සෙටින්ග්ස් වලින් උපසිරැසි පෙන්වන ස්ථාන වෙනස් කරගන්න පුලුවන්. එක් එක් ප්ලේයර්වල වෙනස් ආකාරවලට තියෙන්නේ. ඒ ගැන පොඩ්ඩක් ගූගල් වලින් හොයලා බැලුවනම් ඔබට හාර්ඩ් සබ් වලින් සිංහල උපසිරැසිවලට කිසිදු අවහිරයකින් තොරව බලන්න පුලුවන්.

Mr. Peabody & Sherman (2014) on IMDb

 

 

750 MB (BR)කොපිය මෙතනින් බාගන්න

938FDFD4E8F8AE15A738A6DE60A8E41265A5BA9E

1.44 GB (BR)කොපිය මෙතනින් බාගන්න

7FA3DD44A138632575201037665B909FA5A37561 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,155 downloadsDownload Mr.-Peabody-Sherman-2014-BR.zip96 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

10,155 downloadsDownload Subtitles96 KB

93 comments

  1. tharaka

    mama thamai mulinmagaththe .thanks saho mamaasama animation ekak.thawath me wage ewa dennako.subawesagak

    1. Annana Ishan krishaja

      Sub nodapu wena balanna kamati animation tiyenawanam mail ekak danna . Natnam me link eken fb ekata msg ekak danna. Aluth ewa gana nemei parana ewa gana kiyanna . Aluthen ena seramatama wage sub watenawa. Aluth ewata sub danna illagannath amarui dan.

    2. vishwa

      pizza 2 tamil movie ekata puluwannam sinhala sub dapanko mchn

      vidiyum munn mekatath puluwannam dapanko

    3. Isu DP

      බයිස්කෝප් සිංහලෙන් සමඟ එකතු වෙන ඔබ
      සැමටම සහ ලෝ වාසි සියළු සත්වයන්ට පින්බර
      වෙසක් මංගල්යක්ම වේවා!!!

      Thankzz Sub Ekata....
      Aiye Aththatama Oyanm Niyami....
      Mehem Kawaruth Kiynnane... Oya Withrai Pen Monwd One Kiyla Ahuwe.....

      Oya Denna 100 Ghnawa Wadi Kal Yannathuwa....

      ""Aluth ewata
      sub danna illagannath amarui dan.""
      Meka Dakinakotath Sathutui... :-) :-)

      Digatama Sub Gemu....
      Jaya Wewa !!!

    4. dinesh vimukthi

      පුළුවන්නම් robots (2005) එකට සබ් දෙන්න සහෝ එකට සබ් දීලා නෑ..........

  2. Mayura Suraj

    Menna meka deelo. thanx wewa

  3. Mihiraj

    නියමයි මචන්, TanQ

    1. Mihiraj

      Puluwannam Rio 2 film akata sub denawada.

    2. Annana Ishan krishaja

      Eka bageta iwara karala natara karala thiyenne english sub eka hoda nati nisa . Hoda english sub ekak apu gaman denawa. Attatama 80%k iwarai. ThawA payaka wadak thiyenne

  4. Sam

    thnksss for sub..elzz

  5. Tharindu Perera

    Elazz dan hitu hitu gala denavaa...
    fatta ahhh...
    thanks sub ekatahhhh......
    13b kiyla tamil ekak thiyenavaa...
    supiri kathavakk..
    puluvannam ekata sub dennakoo...

    1. Annana Ishan krishaja

      Malli mata eka torrent eka denna puluwanda?

  6. dilan

    tq bro

  7. ishan

    thnkzzz broooo.ada balanna ekak natiwa hitiye.menna dila unu unu bandayak.ela ela elooooooo

  8. tharaka

    mama balalath iwari.mama kemathi godak mekata thawath aluth ha parana animation film dannako

  9. Udesh_L

    Thanks for the sub...
    movie eka gana comments daannam balala iwarawela....(Y)

  10. susan nilantha

    thanx bro

  11. Shan Vimukthi

    අනිවා බලන එකක්
    හැබැයි Br එනකම් ඉන්නවා
    උපසිරස වෙනුවෙන් බොහොම ස්තුතියි දෙන්නටම
    හැකිනම් "Astro Boy 2009" උපසිරසි යොදන්න
    ඒක ලස්සන කතාවක් :)

  12. anniyan

    Thanks buddy

  13. kaviya

    patta

  14. asan

    This movie looks quite good for me. I like animation movies !!! Thank alot :)

  15. Jayani

    THANK YOUUUUUUUUUUUUU

  16. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  17. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි දෙන්නටම :D ජය

  18. Sula

    බොහොම ස්තූතියි සබ් එකට...!

    මම පොඩි කාරණයක් කියන්නද... තරහා ගන්න එපා ක්‍රිශාජ මචෝ.

    ඔයාගේ සබ් එක්ක බලනකොට හැම තැනම නම් වැටෙන්න දාලානේ ඔයා.. අනෙක් අයට නම් ඒක කොහොමද දන්නේ නෑ. හැබැයි මට නම් ඒක මහම කරදරයක්. සමහරවෙලාවට මම ඒ ටික මුලින්ම ඩිලීට් කරලා බලන්න පටන් ගන්නේ. මේ මම වගේ තවත් අය ඇති. ඒකෙන් වෙන්නේ ඔයාගේ සබ් බලන්න එපා වෙන එක.

    මම නම් කියන්නේ අනෙක් අය වගේ සබ් එකේ මුලිනුයි අගිනුයි විතරක් නම් දැම්මා ම ඇති කියලා.

    අපි ඔයාලගේ සබ් නොමිලේ ගන්න නිසා ඒවයේ ගෞරවය අනිවාර්යෙන්ම ඔයාලට තමා. අපිට ඔයලව අමතක වෙන්නෙත් නෑ කොහෙත්ම. ඒ නිසා අපි ගැනත් තව ටිකක් හිතලා ඒක හදාගනීවි කියල හිතනවා..

    ජයවේවා.
    අපි හැමදා බයිස්කෝප් සමගයි.

    1. Annana Ishan krishaja

      Machang balana aya kamati natnam nama danna bala porottuwak ne. Eth e mama kamati widiya. Admin tath mama e de kiyala thiyenawa. Thatwe ehemanam mama sub deemat natara karanawa.

    2. UD

      ඒ කතාවට මාත් එකගයි. පුද්ගලිකව මටත් ඒක රසවින්දනයට බාදවක්. ඒත් ඔයාලගෙ කැමැත්තනෙ. නමුත් මම වෙන site එකක දැක්කා මේක නිසා බයිස්කෝප් 1ට හිනා වෙලා තියෙනවා. comment කරේ නැතත් බයිස්කෝප් 1ට ආදරේ කරන කෙනෙක් විදියට බලන් ඉන්න අමාරුයි. ඒක නිසා නම දාන එක ගැන තව පාරක් හිතලා බලන්න කියලා ඉල්ල සිටිනවා.

    3. Eranga

      oon apita nm awlakma natho... digatama sub ooneeee...

    4. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      එක්කෙනෙක් දෙන්නෙක් කියන එවායින්.. ෆොරෑම් එකක කමෙන්ට් එකක දාලා එක්කෙනෙක් කියන ඒවායින් අපිට වැඩක් නැහැ. වෙනත් රටවල සබ් දාන අය අපි වගේ කරන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. ඒක අපේ කැමැත්ත. කොහොම උනත් අපි නම් දැමිල්ල අඩු කරලා තියෙන්නේ. මට තේරෙන්නේ නැහැ නම වැටුනා කියලා රස විදීමට බාදාවක් වෙන්නේ කොහොමද කියලා. මම මේ ගැන තවත් කතා කරන්නේ නැහැ. මේ මේ ගැන ලියන අන්තිම කමෙන්ට් එක. සයිට් ඇඩ්මින් කියන දෙයක් කියාවි. එතකොට අපි තීරනය කරනවා තවදුරටත් සබ් දානවාද එහෙම නැත්නම් ඒ කාලය වෙනත් දේකට යොදවනවාද කියන එක. කොහොමටත් අපි දෙන්නා දවසට පැයක් සබ් දාන්න වේන කරලා තියනවා. මාසයක් ගත්තාම එක්කෙනකුගේ පැය 30ක්. වෙන වැඩක් කර ගන්න පුලුවන් අපිට. ස්තුතියි.

    5. Sanjaya

      matanam kisima awlak naa.
      digatama sub denna.

    6. Annana Ishan krishaja

      Thank you. Malli . E api kamati widiya. Api balamu kidenukuta ape nam dana eke awulak thiyenawada kiyala? Passe thiranaya karamu molada karanne kiyala?

    7. Kulanjana Maduranga

      Anjana saho matath eka awlak na mcn......keep it up....

    8. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      ස්තුතියි.. ඒත් අපි නම් දැමිල්ල අඩු කරනවා.

    9. Isu DP

      Ane sahoo Owa Gannan Ganna Epa..
      Oya Kamathi Widihata Sub Denna... Sub Eke Adupaduwak Nane...
      Waradi Withark Pema Ayath Innawane... Mama Dakala Na Oya Waradi Pennana Aya Kawadawath Sub Ekakata "Thankzz" Kiyalawath Kiyanwa....

      Ekakenek Nisa Api Hamotama Sub Dena Eka Nathara Krnnawath Adu Krannawath Epa..
      Api Digatama Oyalath Ekka Innwa...

    10. Sanjaya

      මම හිතන්නෙ නම දැම්ම කියල රසවින්දනයට බාදාවක් වෙන්නෙ නැහැ.

      එහෙම බාදාවක් වෙනවනම් KM Player එකෙන් ෆිල්ම්ස් බලන්න.

      නම වැටෙන වෙලාවට Alt + X වලින් සබ් එක Hide කරන්න පුලුවන්.

      එතකොට ප්‍රශ්නෙ ඉවරයි.

    11. D.chamara

      aiyooo sahoo owa gana hithann epa wadak karanakota hoda naraka kiyan oni tharam aya ennawane api hamadamatha oyaala ekka.

  19. Kavindu Lakshan

    Chines Subs In Videos, But Great One..............Tnx

  20. Niluka

    ela thanks

  21. chamee

    ela ela
    thanks sub walata

  22. Sahan

    Thanks bro

  23. #ChalinduDeshan (කිනා)

    යකෝ ඕම සබ් දෙන්න හැකිද :O
    ඇඩෙනවා ඈ. එල එල!

  24. Nelson Rodrigo

    Good Post Friends, Thanks!

  25. Nelson Rodrigo

    හොද පිල්ම් එකක් ඉස්තුතියි දෙන්නටම

  26. jayanandana

    onna gaththa machan thx wewaaa

  27. Givantha Arshakularathne

    අයියෙ ඔයා මාර speed සබ් දිවිල්ලක් නෙ දෙන්නෙ.
    super ඔයල වගෙ අයව තමයි අපට ඔනෙ.
    දිගටම යමු . ඔබට ජය.

  28. නලින්

    ස්තුතියි අංජන හා ක්‍රිෂාන්ති ට

    ජය වේවා!

  29. Sanath Indika

    thx sahoo

  30. අංජන ඉෂාන් ක්‍රිෂාජ

    කමෙන්ට් කරපු සියලු දෙනාටම ස්තුතියි..

  31. jack

    අම්මේ දෙන්නා සබ් දෙනවනේ වෙඩි වගේ..
    බොහෝම ස්තුතියි...
    ඔහොම්ම යමු. ජය වේවා

  32. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි, මචෝ..මේ දැන් ට්‍රේලරේ බැලුවා..
    මක්ස්ම ෆිල්ම් එකක් වගේ..
    ගොඩ කාලෙකින් මෙහෙම එකක් බලන්නත් බැරි උනා..
    ඒත් මේක දනම ගන්නේ නැ..
    තව හොද කොපියක් ආවමමම ගන්නවා..
    අප්ඩේට් කරනවා නේ කොහොම්දත්..
    ජය වේවා...

  33. Mayura

    LED 32'' TV akata sinhala sub support karanne nadda

  34. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  35. “චූටී මල්ලි”

    සුපිරි ඩබලෙන් තවත් සුපිරි එකක් එල එල
    අනිවා මේකෙ YIFI කොපියට සබ අප්ඩේට් කරන්න ඔනි හොදේ
    අනිවා බලනවා මේක
    නම එහෙම දැම්මට අවුලක් නෑ මෙයා
    දිගටම එහෙම දාන්න
    ඒක ඔය දෙන්නගෙ කැමැත්තනෙ
    සබට තුති
    ඔබට ජය.................

    1. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      නෑ මල්ලී අපි නම් දාන එක අඩු කරනවා. ස්තුතියි...

  36. Kulanjana Maduranga

    me animation 1nm aniwa balanawa.subata thanks ANJANA saho.keep it up.jaya wewa.......

  37. Menu

    Thank you :)

  38. Chami.S

    Thanks...

  39. me

    Thanks

  40. Amil

    thanks machan sub ekata...

  41. harith

    sub dana samata jaya

  42. Kokila Manohara

    thx bro. i just downloaded the movie..

  43. සචිත උදාර

    එල... බොහොම ස්තූතියි.

  44. mahesh

    owa ganan ganna epa aiyala.oyala digatama sub danna.makata thanks.

  45. Gliger

    patta saho! mama me film eka enakan thamai balan hitiye. dan sinhala sub ekkama balanna puluwan. thank u very much & wish u all the best

  46. Sachira Bhanu

    මම මේක එනකන් ඇඟිලි ගැන ගැන හිටියේ......බොහොම ස්තුතියි සහෝ

  47. Sanjaya

    සබ් වලට ස්තූතියි.
    දිගටම සබ් දෙන්න.
    !!..ජය වේවා..!!

  48. Ashan ravihansa

    mata nam sub eke nama dana eketanam kisma aulak ave na eka rasavindanayata badavak venne kohomada nomile dena sub eke anivama thamange karthu aythiya thiyanda oanane ehenam ithin pothak liyana kthuvarayek thamange nama noda innavada pothe kiyavana kenata rasavindanayata badavak kiyala ehema karannaene kauruth thamange aythiya anivama sub eke thiyanda ona eka thama thamange athma thupthiya matanam kiyanda thiyenne ayye ekkenek dennek kiyanaa deval nisa kavadavath sub ekak dana vade nam navaththanda epa kiyala .............subata godak thnkz

  49. Ashan ravihansa

    godak thnkz

  50. Shira

    Torrent link is not working, Please mail it to me....

    1. ඇඩ්මින්

      ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.