Watch Trailer

First Kill (2017) with Sinhala Subtitles | පළමු දඩයම [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් හැමදෙනාටම. ඔන්න එහෙනම් සුපිරි චිත්‍රපටයක් එක්ක අපි ආයෙත් මුණගැහෙනවා. මුලින්ම මේකේ උපසිරැසිය බාරදීම වෙනුවෙන් හසන්ත වික්‍රමරත්න සොයුරාට මගේ ස්තූතිය පුද කරනවා. මේ ෆිලුම නිකුත්වුනේ මේ මාසේ 21. කොහොමවුනත් ඊට පස්සේ දවසෙම හොඳ පිටපතක් අන්තර්ජාලයට ඇවිත් තිබුණා. ගිය ඉරිදා තමයි මේ ෆිලුමට ඉංග්‍රීසි උ…

සුභ දවසක් හැමදෙනාටම. ඔන්න එහෙනම් සුපිරි චිත්‍රපටයක් එක්ක අපි ආයෙත් මුණගැහෙනවා. මුලින්ම මේකේ උපසිරැසිය බාරදීම වෙනුවෙන් හසන්ත වික්‍රමරත්න සොයුරාට මගේ ස්තූතිය පුද කරනවා. මේ ෆිලුම නිකුත්වුනේ මේ මාසේ 21. කොහොමවුනත් ඊට පස්සේ දවසෙම හොඳ පිටපතක් අන්තර්ජාලයට ඇවිත් තිබුණා. ගිය ඉරිදා තමයි මේ ෆිලුමට ඉංග්‍රීසි උපසිරැසිය ආවේ, හසන්ත සහෝම තමයි මාව දැනුවත් කරේ. එදාම උපසිරැසියේ වැඩ පටන්ගත්තත්, ඉරිදා ඉවරකරන්න වුනේ බාගයයි. ඊට පස්සේ දවස් පහම රැකියා කටයුතුත් එක්ක කාර්යබහුල වුන නිසා, ආයේ හරියට වැඩේට බැස්සේ ඊයේ සෙනසුරාදා. ඉතිං පුළුවන් ඉක්මනට, හොඳට මං උපසිරැසියේ වැඩේ ඉවර කරලා, අද (30) උදේම එව්වා ඔන්න.

හොදයි.. චිත්‍රපටය ගැන කෙටි හැදින්වීමක් කරනවනම්, ඇක්ෂන් සහ ත්‍රිලර් කාණ්ඩවලට අයිතිවෙන මේ ෆිලුම මේවනවිටත් 5කට ආසන්න IMDb අගයක් ලබාගෙන තියෙනවා. Steven C. Miller විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙයට අපි කවුරුත් දන්න Bruce Willis, Hayden Christensen වැනි නළුවන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම විචාරකයන් කියන විදියට මේ ෆිලුම රූගත කරන්න අරං තියෙන්නේ දවස් 13ක් විතරලු. හැබැයි එහෙම වුනා කියල අඹ මල් රේණුවක තරම් අඩුපාඩුවක් නම් නෑ. ඉතාම දක්ෂ විදියට හැමදේම කරලා තියෙනවා. කතාවට පාදක වෙන්නේ.. වෝල් ස්ට්‍රීට් එකේ ජීවත්වෙන ව්‍යාපාරික පවුලක එකම පුතා, කීපසැරයක්ම පාසලේ වෙනත් ශිෂ්‍යයන් අතින් අඩත්තේට්ටම් වලට ලක්වෙනවා. ඉතිං තාත්තා තීරණය කරනවා පුතාව එයා හැදීවැඩුන උපන් ගමට අරං ගිහින්, එයාට තනියම ජීවත්වෙන විදිහ, ශක්තිමත්ව ඉන්න විදිය කියලා දෙන්න. අන්න ඒ ගියපු වෙලාවේ තමයි එහෙ සිද්දවුන බැංකු මංකොල්ලයක ගැටළුවකට මෙයාලත් පැටලවෙන්නේ. එතනින් පස්සේ ඉතිං ගොඩාක් දේවල් සිද්ධ වෙනවා.

චිත්‍රපටය ගැන ගොඩාක් දේවල් නම් කියන්න යන්නේ නෑ මම. ලිපි ලියනවා කියන්නෙත් ඉතිං ලේසි වැඩක් නෙමේනේ. හොදයි එහෙනම්, ඔයාලම ෆිලුම අරගෙන.. කොහොමද එයාල මේකට පැටලවෙන්නේ, මොනවගේ අවුලකද එයාල පැටලිලා ඉන්නේ, ඒ හැමදේකින්ම එයාලට බේරෙන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න. උපසිරැසිය WEB පිටපත් එක්ක ගැලපෙනවා. BluRay ඕන අය ඉවසන් ඉන්න. පිටපත නිකුත් වුන ගමන් අප්ඩේට් එක අනිවාර්යෙන්ම දෙනවා. මං සමුගන්නවා එහෙනම්. නැවතත් උපසිරැසියකින් හමුවෙමු.

ජයවේවා…!

First Kill (2017) on IMDb

Size Zero (2015)

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

11,388 downloadsDownload First-Kill-2017-BR.zip75 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Chamith-Mihiranga.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-09-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

11,388 downloadsDownload Subtitles75 KB

31 comments

  1. ruwan

    ela kiri broo. thank you

  2. C. R. ජයලත්

    නියමයි සහෝ සබට තෑන්ක්ස්

  3. Akalanka

    Thnx broooo.......

  4. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  5. devinda

    Ty malli...Gdk Pin......

  6. Madhushan

    Niyamai macho.....
    Thanks.......

  7. Udara Damith B/K

    බොහොම ස්තූතී ....

  8. Suranga anuradhe

    Thank you bro.. good luck

  9. Sanindu Lakkitha

    ::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    ::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  10. අසිත

    elama saho thanks

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. AWNCK

    Thanks bro........

  13. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  14. wiki

    Thanks

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. Rajitha

    Thanks machan......jayawewa......!

  17. ලොකු මල්ලි

    Patta bro thanx

  18. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  19. Chalana

    thnx bro...

  20. Ravin

    Thanks for the sub

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Ruwan Hettiarachchi

    magnet link working. torrent no.

  23. lakshan

    බොහොම ස්තූතියි

  24. tharangani

    thanx

  25. D.Chamara

    BR eka enakam balagena hitiya bohoma sthuthi sahoooo jaya

  26. Pasindu

    Amazing

  27. Nishan

    Thanx bro

  28. Madura J Kawshalya

    ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට .බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..

  29. Thushara

    Thanks Saho

  30. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  31. Amith_prasanga

    Thanks bro