මම අද අරන් ආවේ හාස්‍යජනක රංගන වලට ඉතාමත් ජනප්‍රිය නිලියක් වන melissa mccarthy රඟන චිත්‍රපටියක්. දන්නවනේ ඉතින් මෙයා ගැන. ටිකක් සයිස් එක වැඩි වුනාට ඇය ඉතාමත් සුරූපී නිලියක්. මේක තිරගතවීම ආරම්භ වුනේ ගිය අවුරුද්දේ. IMDb අගය 5.4ක් ලෙස තමයි සටහන් වෙන්නේ. කොහොමත් comedy චිත්‍රපටි වලට ratings ලැබෙන්නේ අඩුව…

මම අද අරන් ආවේ හාස්‍යජනක රංගන වලට ඉතාමත් ජනප්‍රිය නිලියක් වන melissa mccarthy රඟන චිත්‍රපටියක්. දන්නවනේ ඉතින් මෙයා ගැන. ටිකක් සයිස් එක වැඩි වුනාට ඇය ඉතාමත් සුරූපී නිලියක්. මේක තිරගතවීම ආරම්භ වුනේ ගිය අවුරුද්දේ. IMDb අගය 5.4ක් ලෙස තමයි සටහන් වෙන්නේ. කොහොමත් comedy චිත්‍රපටි වලට ratings ලැබෙන්නේ අඩුවෙන්නේ. ඒ නිසා ඒක ගැන එච්චර හිතන්න එපා.මේකේ සාමාන්‍යයෙන් හොඳ කතාවක් තියෙනවා. ඔයාලා හැමෝම දන්නවනේ මැය රංගනයෙන් දායක වන චිත්‍රපටි බොහොමයක එයාගේ චරිතය comedy වුනාට, බොහොම සරල විදියට පෙනුනට ඇතුලතින් ගොඩක් තනිවෙච්ච දුක්මුසු චරිතයක් ඒ චරිත වල ගැබ් වෙලා තියෙනවා. මේකෙත් ඒවගේ චරිතයක් තමයි ඇය කරන්නේ.

මේ චිත්‍රපටියේ විදියට මෙයාගේ නම මිෂෙල් ඩානෙල්. ඇමෙරිකාවේ ඉන්න ධනවත්ම කාන්තාවන් අතරින් කෙනෙක්. මෙයා ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ එයාගෙම මහන්සියෙන්. ඇත්තම කියනවනම් එයා අනාථ ළමයෙක්. පොඩි කාලේ අනාථ නිවාසෙට ඇවිල්ලා එක එක පවුල් වලින් එයාව හදාගන්න අරන් ගියත් ටික දවසකින් ආපහු අනාථ නිවාසෙටම ගෙනැල්ලා දානවා. ඒ නිසා තමයි මෙයා තනියම දියුණු වෙන්න හිතන්නේ. ඉතින් සමාජයේ පිළිගැනීමක් ඇතිවෙනකොට,සල්ලි හොඳට හම්බ කරනකොට හතුරොත් ඇතිවෙන්නේ ඉබේමනේ. ඒ වගේ මෙයාටත් හතුරෙක් ඇති වෙනවා. එයා නිසා මිෂෙල්ට හිරේ යන්නත් වෙනවා. ඇත්තටම කිව්වොත් ජීවිතේ හිටපු තැනින් හුගක්ම පහලට වැටෙනවා. එහෙම වැටුණු එයාගේ ජිවිතේ ආපහු ගොඩ නගා ගන්නේ කොහොමද කියල තමයි මේ කතාවෙන් පෙන්වන්නේ.

මේ චිත්‍රපටිය තමයි මම ජීවිතේටම කරපු දිගම උපසිරසි ගැන්වීම. ලයින්ස් 2000 ගාණක්. ඒ නිසා ටිකක් කල් ගියා. මේකේ කියන සමහර වචන නම් ඉතින් පරිවර්තනය කරද්දී ගොඩක් අපහසුතාවයන්ට පත්වුනා.comedy වලට ඉතින් හොඳම වචන පාවිච්චි කරන්නෙත් නැහැනේ.ඉතින් ඔයාල බලන්න. බලල අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.

ගිහින් එන්නම්.

 

The Boss (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The Boss (2016) [1080p] [YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.

3,064 downloadsDownload The-Boss-2016.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,064 downloadsDownload Subtitles72 KB

19 comments

  1. Hasitha madhushan

    Thank you very much for the subtitle....!

  2. Udara Damith B/K

    බොහොම ස්තූතී ......................
    .........................

  3. C. R. ජයලත්

    නියමයි සබට ස්තූතියි!!!!!

  4. අසිත

    elama saho thanks

  5. Akalanka

    Thnx.........

  6. Dulanga

    Thanks

  7. DulangaSugeeth

    thanx for sub

  8. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. AWNCK

    Thanks darling..........

  10. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි....°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  11. Sanindu Lakkitha

    :::::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::::::
    ::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::

  12. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  13. Chalana

    thnx sis...

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. ashan alnkanath

    thanks...............................

  16. sUCHITHra

    බොහෝම ස්තුතියි උපසිරැසට

  17. ashan alnkanath

    thanks.......................good luck

  18. Tharindu

    Like.a.boss ekata subtitles oneeee

  19. Imandi

    Boss baby sinhala subtitles dennako please

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.