මේ මන් බයිස්කෝප් එකට දෙන පළවෙනි නිර්මාණේ. මේක තායි ෆිල්ම් එකක්. මේකේ ප්‍රධාන චරිත දෙක පී නාම් සහ පී ෂෝන් විදිහට Pimchanok Leuwisetpainboon සහ Mario Maurer කියන දෙන්න රඟපානවා. ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ කෙල්ලෝ අතර ඇති වෙන ආදර සම්බන්ධතා ඔයාලා ඕනේ තරම් දැකලා ඇති. කොල්ලෝ, කෙල්ලෝ එක්ක යාලු වෙනකොට ගොඩාක් වෙල…
මේ මන් බයිස්කෝප් එකට දෙන පළවෙනි නිර්මාණේ. මේක තායි ෆිල්ම් එකක්.
මේකේ ප්‍රධාන චරිත දෙක පී නාම් සහ පී ෂෝන් විදිහට Pimchanok Leuwisetpainboon සහ Mario Maurer කියන දෙන්න රඟපානවා. ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ කෙල්ලෝ අතර ඇති වෙන ආදර සම්බන්ධතා ඔයාලා ඕනේ තරම් දැකලා ඇති. කොල්ලෝ, කෙල්ලෝ එක්ක යාලු වෙනකොට ගොඩාක් වෙලාවට බලන්නේ ඒ කෙල්ල ලස්සනද කියලා විතරයි. ඉතින් එහෙම පටන් ගන්න සම්බන්ධතා වලට ආයුෂ අඩුයි. මේ කතාවේ පී නාම් කියන කෙල්ල කන්නාඩි දාන එච්චර ලස්සන කෙල්ලෙක් නෙමෙයි. පී ෂෝන් ගොඩාක් කඩවසම්, පස්සෙන් ඕනේ තරම් කෙල්ලෝ එනවා. ඉතින් පී නාම් ට පී ශෝන්ගේ ආදරය දිනාගන්න පුලුවන් වෙයිද කියලා කතාව බලලම දැනගමු.
පලවෙනි නිර්මාණේ නිසා අඩු පාඩු ගොඩාක් ඇති, කමෙන්ට් එකක් දාලා මට ඒ ගැන කියන්න.
7,198 downloadsDownload First.Love_.2010.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPP පියමල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SPP පියමල්
Subtitles
62 comments
hh
sp පියමල්
ගොඩක් ස්තුතියි
kalinga
දිගටම සබ් දෙමු
sp පියමල්
හරි ස්තුතියි
kalana
ela kiri wadak magenuth suba pathum
Madhawa
thankz
tharanga
නියමයි සහෝ :)
g-a-n-d-u
ජය වේවා!
rusuru | රුසිරු
බලන්න ඕනේ තුති
vee
maxxa palamu wadeyta suba pathum
naleen
all the best welcome baiscope
fd
බොහොම ස්තූතියි සහෝ…!!!
h[A]s
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා “SPP පියමල්” සොහොයුරාට
DANUKA!
එල කිරි
ජය වේවා!සංජිව
jaya wewa 1 weni upasirasa ekata oyage
waruna
niyama akak wage mulin deela thiyenne digatama subs demu
chamara
1st wadeyta jaya
quick
thanks
mudiya / මුදියා
හප්පට සිරි ඒ පාර තායි එකක්.නියමයිනෙ එස්පීපී.පළවෙනි වැඩේට ඔන්න මගෙන් සුභ පැතුම්.ඉස්සරහට තවත් සබ් දෙන්න ශක්තිය වාසනාව ලැබේවා.ජයවේවා.බොහෝ.............................................ම ස්තූතියි...!
දිදුල Kd සිල්වා
බොහොම ස්තූතියි යාලුවා සිංහල සබ් වලට.. දිගටම අපිත් එක්ක රැඳිල ඉන්න. ජයවේවා෴
Menu
Good luck bro :)
shashika
ela machan digatama karagena yanna suba pathanawa :d
ශාන් විමුක්ති [වීමා] 〠
පලමු උපසිරසට සුබපැතුම් SPP සහෝ
අපේ කණ්ඩායමට ඔයාව සාදරයෙන් පිලිගන්නව
මේ ෆිල්ම් එක බලපු නැති හැමෝම බලන්න
පට්ට ෆිල්ම් එකක්
මම කලින් බලල තියේ
ඔන්න එහෙනම් ආයෙත් බලනව ;)
උපසිරසට බොහොම තුති මචෝ
තව එකක් අරන් එමු නේද?සoජය
අඩේ ඔය වගේ ඒවටනම් මම හරි ආසයි. ඔන්න එහෙනම් බාන්න දැම්ම, ප්‍රථම සබට උණුසුම් සුබපැතුම්. වැඩි වැඩියෙන් තව සබ් දෙන්න ලැබේව...
namika
palwenima wadeta subha pathum macho!
dushman
එස්පීපී.පළවෙනි වැඩේට ඔන්න මගෙන් සුභ පැතුම්.ඉස්සරහට තවත් සබ් දෙන්න ශක්තිය වාසනාව ලැබේවා.ජයවේවා.බොහම ස්තූතියි…!
senuri
woow digatama sub dannaa.godaaak thanks makata.a wagama ma waga tawath thai,korean awata sub dandoooo
නලින්
ස්තුතියි පියුමල් සහෝ..
පලමු නිර්මානයට ජය වේවා..
sp පියමල්
ගොඩාක් ස්තුතියි හැමෝගෙම අදහස් වලට,වැඩේ ටිකක් අමාරු උනත් තවත් ෆිල්ම් වලට සබ් දාන්න ඔයාලගේ වචනේ මට ලොකු ශක්තියක්
දිල්ෂාන් කාලිංග
පලවෙනි උපසිරසි නිර්මාණයට මගේ සුබ පැතුම්.
Akila Drishan
balanna hamoma harima lassana film ekak mama balapu lassanama love storyak yaluwane..ayye digatama karagena yanna best luck
“චූටී මල්ලි”
එල එල කොල්ලා
ලස්සන එකක් වගෙ
තව ගේමු සබ්
ඔබට ජය...........“චූටී මල්ලි”
ලස්සන එකක් වගෙ
පලමු එකට ජය පතනවා
දිගටම අපි එක්ක ඉන්න සහෝ
තව දෙන්න ලස්සන එව්වට
ඔබට ජය....roshan
me magul torent eka downld karanna ba
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි මචෝ..සාදරයෙන් පිලිගන්නවා...
තවත් එකක් ගේමු නේද...
දැනට ජය වේවා!!!me
Thanks
ඉමල් රුක්ෂාන්
හොඩාක් ස්තූතියි සහෝ මේකටනම්
මම පෙරේදා මේකෙ සිංහල සබ් හෙව්ව
තිබුනෙ නැති නිසා ෆිල්ම් එක බැලුවෙ නෑ
අද සබ් එක්කම බලනවjanaka wickramasinghe
THANKS OHOMAMA YAMU
රොයිලි
බොහොම ස්තූතියි පියමල් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
කේ.යූ.ජී. උදාර
පළමු වැඩේට සුබ පැතුම් සහෝ.......
දිගට ම මේ වැඩේ කරමු.dimuthu තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් ,ජයවේවා.දිගටම සබ් දෙන්න.
dimuthu තරංග ඉලුක්කුඹුර
http://torrentz.eu/5d931601cf1eaa0d989eb72513861fc28c846097
ඕක 400 MB ටොරන්ට් එක සබ් සෙට් වෙනවා, බය නැතුව බාගත කරගන්න, සීඩ්නම් පොඩ්ඩක් අඩුයි.Dhanushka
link aka weda nehene......
ලීල්
weda karanawa link eka
Chanaka Lakshan
පළමු වැඩේට සුභ පැතුම් යාලු.
ජය වේවා!!දිනිඳු සම්පත්
පළමු උපසිරැසි නිර්මාණයට සුභපැතුමි. දිගටම සබ් දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා පනතවා..
ලීල්
නියමයිනේ.....පට්ට පට පට කිව්වලූ......හෙනම කට්ටක් කාලා සබ් හදන එක ගැන නම් හරිම සතුටුයි.....දිගටම සබ් හදන්න සහෝ....
ජය ශ්‍රී කිව්ව එහෙනම්...DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Lakshith Supun
niyama film eka machan. digatama sub demu.
dinesh
bohoma thuthi saho
ashan
lassana film akak....mn sub aka nathuwa baluwa dan sub akath akkama balanna puluwan baluwata apa wen nathi film akak...thankz..Gd Luck...!!
Menu
බොහොමත්ම ස්තූතියි :)
nilanka dileepani
meka ganna try kara . eeth bane
asia torent kiyala ekak enawa clik karama. puluwannam ganna widiyak kiyal ewanna puluwandaDulanjali
ane.....meka dwnld kranne kohomada?????????? kauru hari pinwathek kyala dennakooo
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)prabuddha.
supirima film akak. thanks macho.
Dhanushi
Thanks
Thanks
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

jaya wewa 1st wadeyta