Watch Trailer

Yamla Pagla Deewana 2 (2013) | පණ්ඩිතයා, පිස්සා, උන්මත්තකයා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අති සාර්ථක ලෙස 2011 වර්ෂයේ තිරගත වුන Yamla Pagla Deewana හින්දි චිත්‍රපටයේ දෙවැන්න අරගෙනයි මම අද ආවෙ. 2013 ජූනි මාසේ 07 වැනිදා තමයි මේ ක්‍රියාදාමයන්ගෙන් හා සිනහාව උතුරායන සලරුව ප්‍රදර්ශනය ආරම්භ කරන්නෙ. මුල් වතාවෙ වගේ නෙමෙයි හැබැයි මේ වතාවෙ අධ්‍යක්ෂක වරය වෙන්නෙ Sangeeth Sivanඔහු තමයි Kya…

Yamla Pagla Deewana 2

ඔන්න එහෙනම් අති සාර්ථක ලෙස 2011 වර්ෂයේ තිරගත වුන Yamla Pagla Deewana හින්දි චිත්‍රපටයේ දෙවැන්න අරගෙනයි මම අද ආවෙ. 2013 ජූනි මාසේ 07 වැනිදා තමයි මේ ක්‍රියාදාමයන්ගෙන් හා සිනහාව උතුරායන සලරුව ප්‍රදර්ශනය ආරම්භ කරන්නෙ. මුල් වතාවෙ වගේ නෙමෙයි හැබැයි මේ වතාවෙ අධ්‍යක්ෂක වරය වෙන්නෙ Sangeeth Sivanඔහු තමයි Kyaa Kool Hai Hum (2005) හා Ek: The Power of One (2009) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. පිටපත Jasvinder Bath, Lynda Deol, Shubhangi Rathod තුන්දෙනාගෙන්.

තිරණ පිටුපස මුහුණු එහෙ මෙහෙ වුනාට තිරණ ඉදිරියේ උන්න ප්‍රධාන මුහුණු තුන නම් වෙනස් වෙලා නැහැ. මෙවරත් Dharmendra, Sunny Deol, Bobby Deol කියන ජනප්‍රිය නළු ත්‍රිත්වය පවුලක් ලෙස රංගනයේ යෙදෙනව. ඒ වගේම මෙවර සිනහාව දෙගුණ කරන්න හින්දි සිනමාවේ විකට රජුන් වන Johnny Lever සහ Anupam Kher එකතු වෙනව. පහුගිය කැනඩා ගමනෙන් පස්සේ ඔන්න දෙවරක් සිනහව, දෙවරක් ක්‍රියාදාම හා ආදරය සපිරුණ මේ තුන්කට්ටුවගේ කතාව කොහොමද වෙන්න කියල දැන් බලමු අපි.

ධරම් කියන්නෙ ගුරුන්නාන්සේ කෙනෙක්. හැබැයි බොරු කාරයෙක්. මේ බොරු රංගනයෙන් මුදල් උපයන්නෙ තමන්ගේ පුතා එක්ක එක්තු වෙලා. මේ වෙනකොට අනික් පුතා ඉන්නෙ එංගලන්තයේ. මෙහෙම පොඩි පොඩි වැඩ කර කර ඉන්න ධරම්ට ලොතරැයියක් ඇදෙනව වගේ වැඩක් වෙනව එංගලන්තයෙන් ධනකුවේරයෙක් සාත්තරයක් අහන්න ආවම. මිනිහ මෝඩය දේපළ ඉඩකඩම් ගැන, සල්ලි බාගෙ ගැන දොඩවලා නවතින්නේ නැතුව ගෙදර උදවිය ගැනත් කටමැත දොඩනවා. ඔය උදවිය අතර ධරම්ගේ හිත යන්නෙ සුමන්ට ඒ තමයි අර එංගලන්තයෙන් එන ධනකුරේවයාගේ දුවනිය. නමුත් ඉතින් හිත ගියා කියල මේ වයසක මනුසයාට ඒ කෙල්ල කැමති වෙන එකක් නෑ නොව, ඒක නිසා ධරම් තමන්ගේ ලග උන්න පුතා ගජෝධර් එවෙනව උපායෙන් කෙල්ල රවටා විවාහ කරගෙන දේපල කොල්ල කන්න. ඒ එවන්නේ එංගලන්තයට……

ඔය ඇති එංගලන්තයේ වන සැන්තෑසිය ඔයාලට බාරයි සිංහල උපසිරැස එක්කම්. අනික මම මේකේ සින්දු වලටනම් සිංහල දැම්මේ නැහැ, මොකද් සිංදු එක්ක කතාවේ වැඩි ගැලපීමක් නැති නිසා, ඒ නිසා ඒ ගැන මාත් එක්ක තරහ වෙන්න එපා. මේක සෑහෙන පේළි ගණනක් තියන උපසිරැසක් කොටින්ම කියනවා නම් පේළි 2100කටත් අධිකයි. තවනම් ටයිප් කරන්න බෑ ඇඟිලි ගල්වෙලා.ඔයාලගේ අදහස් ඒ වෙනුවෙන් ටයිප් කරල යන්න. අනික මේ ලිපියේ සම්පූර්ණ අයිතිය හිමි වෙන්න ඕනේ අපේ සැමි (සමීර) සහෝට, බොහොම ස්තුතියි සැමි කරපු උදව්වට.එහෙනම් නැවත හමුවෙනතුරු හැමෝටම ජය වේවා.

Yamla Pagla Deewana 2 (2013) on IMDb

 

 

380 MB කොපිය මෙතනින් බාගන්න

e55a9ba57f6dc4c7bf87ae3a5d60b21ecb5f1482

700 MB කොපිය මෙතනින් බාගන්න

5dcbff86e87a303a2a72da567a44bad659aa8729

980 MB කොපිය මෙතනින් බාගන්න

74e149c00f2166853e844306d26b2a5bd9734c4b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,700 downloadsDownload Yamla-Pagla-Deewana-2-2013-baiscopelk.rar152 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/හේවා-ලුණුවිලගේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හේවා ලුණුවිලගේ

Subtitles

5,700 downloadsDownload Subtitles152 KB

72 comments

  1. අසංක

    patta mama 1

  2. jeewantha

    thankxzzzz

  3. chamath cafe

    තවත් පට්ට එකක් මේ දීලා තියෙන්නේ මරු

  4. zumo man

    elazzz thnxzzz

    1. Kanchana Dasun Rathnayaka

      Yamala pagla deewana phir se (2018) sub ekath dannako.

  5. දිදුල Kd සිල්වා

    නියමයි මචෝ.. දෙනකම් තමයි බලාගෙන හිටියෙ. ඉඩක් ලැබුන ගමන් බා ගන්නව... මේක කලින් ෆිල්ම් එකත් එක්ක සම්බන්ධයක් නෑ නේද?.. බොහොම ස්තූතියි මෙච්චර මහන්සි වෙලා උපසිරැසි ගැන්වුවට. ජය වෙවා෴

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      මේකයි කලින් ෆිල්ම් එකයි සම්බන්දයක් නැහැ දිදුල මචෝ....
      වැඩේ කියන්නේ කලින් ෆිල්ම් එකේ බොබී දියෝල් බැදලා දරුවොත් හිටියා..
      ඒත් මේකේ මේකා කෙල්ලෙක් එක්ක සෙට් වෙනවා....
      නම් ගම ටිකනම් ඒවම තමයි, ඒත් කතාව හාත්පසින්ම වෙනස්...

    2. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      සොරි, බොබී දියෝල් නෙවි...
      සනී දියෝල් හොදේ....
      ප්‍රින්ටින් මිස්ටේක් එකක්..

    3. දිදුල Kd සිල්වා

      එහෙනම් මෙයාල පළවෙනි ෆිල්ම් එක ගහද්දි දෙවනි ෆිල්ම් එකක් ගැන හිතන්නෙ නැතුව ඇති. බලමුකො කොහොමද කියල ෆිල්ම් එක.

  6. sisitha

    එල නියමයි...... නියම උත්සහයක්..... අපි වෙනුවෙන් කරන මේ වැඩේට ස්තූති වෙනන ඕනේ.

  7. දිදුල Kd සිල්වා

    ඔන්න අද දවසට සබ් 6ක්ම දුන්නා.. කට්ටියට එපා වෙනකන් ඩවුලෝඩ් කිරිල්ලක් තමයි තියෙන්නෙ..

  8. නලින්

    ස්තුතියි හේවා සහෝ..

    පරණ කථාවත් ඔය ටිවි එකේ බලලා තියෙනවා..
    මේකත් එවගේ මගොඩි ගොඩක් වෙන්න ඇති නේ?

    ලිපියත් එල සැමි නේ ආයේ ලිව්වේ අහාන්න දෙයක් නැහැ

    ජය වේවා...!

  9. vee

    ඔන්න පින් දීලා අපිත් ගන්නවා…තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා!!!

  10. tharanga

    ස්තූතියි මචෝ

  11. naleen

    නියමයිනේ

    ජය

  12. සරදියල්

    නොබා කොහොමද හින්දි නේ ~ස්තූතියි~

  13. lasidu

    ඉදිරියටත් මේ වගේ ලස්සන හින්දි චිත්‍රපටයකටම උපසිරැසි දෙන්න..

  14. rusuru | රුසිරු

    සහෝට මගේ ඉස්තූතිය

  15. ns

    thanx...

  16. fd

    ජයවේවා

  17. shann

    ගොඩක් ස්තුතී

  18. chami

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  19. waruna

    තව තවත් මේ වගේ බයිස්කෝප් දෙන්න

  20. mihin ලංකා

    එළකිරි tnxz

  21. kalinga

    සහෝට මගේ ඉස්තූතිය

  22. ccnp

    Thanks

  23. g-a-n-d-u

    තුති :)

  24. “චූටී මල්ලි”

    දවසම සබ් එකක් කෙටුවා කිවාම මන් බැලුවා මොකද්ද කියලා
    බැලින්නම් මේකනෙ
    එල එල මචන් සබ් දෙනක්ම් උන්නෙ
    උබේ ඇඟිලි කොරවෙන්නෙ පේලි 2100 විතර ගහලා
    මගෙනම් 200 ගහන කොට කොර වෙනවා බන්
    එල සැමියටත් තුති කල උදව්වට
    එහෙනම් උබට ජය.......

  25. eraNga

    supiri joke film akak wage bohoma thxxxxx

  26. wow

    wow, maru :D

  27. was

    ජය වේවා බයිස්කෝප්!!!!!!!!!!!!!!

  28. Gayan

    thnxQ

  29. thusitha

    SUB DENAKAM BALAGENA UNNE OYALAGE SUBS PATTA

  30. amilatk

    jayen jaya!!

  31. quik

    thanks

  32. Menu

    Thank you :)

  33. #ChalinduDeshan (කිනා)

    මේකෙ පළවෙනි එකනං ටීවි එකේ යනව බලල තියෙනවා. ඒත් මචං හේවා මේක කියවලා බලද්දි කලින් එකට සම්භන්ධයක් නැද්ද කියලත් හිතෙනවා. මොනව උනත් පලවෙනි එකේ තිබ්බ ආතල් එකම මේකෙත් ඇති කියල හිතෙනවා.

    වෙලාවකට හිතෙනවා ඉන්දියාවේ ගහපු හෑන්ග්ඕවර් එකක්ද කියලත් :D

    ජයවේවා මචං! ස්තූතියි. බෑවෙන්න දානවා!! දවසින් ලයින් 2100ක් :D :D ආසයි ඈ!!

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      අපෝ මචෝ කිනෝ...මේ ෆිල්ම් එක නම් හැන්ග්ඕවර් චිත්‍රපටය ලගින් වත් තියන්න බැහැ...
      අනික කලින් ෆිල්ම් ඒකෙයි මේකෙයි කිසිම සම්බන්දයක් නැහැ....

  34. සචිත උදාර

    එල සහෝ මේක බලන්න හිටියේ. බොහොම ස්තූතියි.

  35. hasitha dilranga

    patta patta.thawa sub dememu kollo.thawath 13 film ekak demu.puluwwannam The Berlin File 2013 meka hari A Haunting At Silver Falls (Silver Falls) (2013) denna.

  36. DYNAMO

    THANK U WEWA....
    THAWATH HINDI FILMS WALATA SUB DANNA LABEWA...
    JAYA WEWA....

  37. jack

    patta machan. onna mamath gaththa. Jayawewa.

  38. Ravindu

    elz saho............

  39. ©V PACK Ent

    එල වැඩක් සහෝ...බොහොම ස්තුති..!!

  40. dumindu

    yeh jawaani hai deewani......
    kauru hari translate karanawada?

  41. dushman

    එල වැඩක් සහෝ…බොහොම ස්තුති..!!

  42. indika

    බොහොම ස්තුතියි

  43. Nelson

    Good Post Friend, Thanks!

  44. රොයිලි

    බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් වගේ. ජය෴෴ :P :P

  45. Thilina

    paxtai film eka thx sinhala sub eka dunnata saho good luck

  46. thush

    thanks.

  47. හසන්ත වික්‍රමරත්න

    හේවාගෙන් තවත් සේවයක් !!! මම මේක ටිකක් බැලුවා උපසිරැස දෙන්න කලින්. විහිලු ඕනෙවට වඩා මවා පාලා වගේ මටනම් හිතුනේ.එහෙනම් ස්තුති වේවා ජය වේවා උපසිරැස වෙනුවෙන්!!!

  48. කැලුම් රණවක

    ඔන්න එහෙනම් මාත් බාගත්තා සහො..
    උපසිරැසියට බොහොමත්ම තුති..

  49. vimukthi

    හේවා ලුණුවිලගේ thanks

  50. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල නියමයි, ජයවේවා.

Load more comments