Watch Trailer

The Eye (2008) | සත්‍ය සොයා [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ තුන්වන උපසිරසියත් අරගෙන ආවා. මේ දවස් ටිකේ වැඩ ටිකක් අඩුයි, වෙනදට නම් කරන්නෙ බයිස්කෝප් එකේ දාල තියන ෆිල්ම් ටික බලන එකනෙ. මේ සැරේ ඒ ටික බලන ගමන් ෆිල්ම් වලට සබ් හදන වැඩෙත් කරගෙන යනව. මම කතා කියන්න එච්චර දක්ෂ නෑ, ඒනිසා කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය David Moreau සහ Xavier…

The Eye (2008)මෙන්න මගේ තුන්වන උපසිරසියත් අරගෙන ආවා. මේ දවස් ටිකේ වැඩ ටිකක් අඩුයි, වෙනදට නම් කරන්නෙ බයිස්කෝප් එකේ දාල තියන ෆිල්ම් ටික බලන එකනෙ. මේ සැරේ ඒ ටික බලන ගමන් ෆිල්ම් වලට සබ් හදන වැඩෙත් කරගෙන යනව. මම කතා කියන්න එච්චර දක්ෂ නෑ, ඒනිසා කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය David Moreau සහ Xavier Palud ගේ. කතාව ලියල තියෙන්නෙ Sebastian Gutierrez සහ Yuet-Jan Hui. මේකෙ ප්‍රධාන චරිතය ගොඩක් අය දන්න Jessica Alba – Sydney Wells ලෙසත් Alessandro Nivola – Dr. Paul Faulkner ලෙසත් Parker Posey – Helen Wells රoගනයෙන් දායක වෙනව. මෙය IMDb දර්ශකය 5.2 ක් ලෙසත් දැක්වෙනව.

සිඩ්නි වේල්ස් වයලීන් වාදකයෙක්, අවුරුදු පහේදී සිදුවූ අනතුරක් හේතුවෙන් ඇය අන්ධ භාවයෙන් පෙලෙනව. ඇය ඇසේ කණීනිකාව ශල්‍යකර්මයකින් නැවත ස්ථාපනයක් සිදුකරගන්නව ඇයගේ පෙනීම නැවත ලබා ගැනීමට, ශල්‍යකර්මයෙන් පසු සුවවීමේදී, ඇය අවබෝදකර ගන්නව ඇයට අමුතු දර්ෂණ පෙනෙන බවට. වෛද්‍ය පෝල් ෆෝල්ක්නර්ගෙ සහය ඇතිව සිඩ්නි සොයාගත්තා කවුද ඇගේ ඇස් සඳහා දායක උනේ කියල, මෙම දෘෂ්ඨිය පිටුපස ඇති සත්‍ය සොයා ඇය අරඹන සoචාරය පිළිබඳවයි මෙම කතාව.

The Eye (2008) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

99e6b7b334783903d65667c5d32c767ecf023597 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,794 downloadsDownload The.Eye_.2008.zip56 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/Untitled-1-copy.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජය සමන්ත ගුණවර්ධන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සංජය සමන්ත

Subtitles

2,794 downloadsDownload Subtitles56 KB

37 comments

  1. chami

    thanks bro

  2. vee

    bohoma pin mey wage maxxa akaka dunna akata

  3. quik

    thanks

  4. naleen

    ela kathwak wage balamu

  5. kalana

    thxz

  6. g-a-n-d-u

    4 ත් ඉක්මනට දෙමු නේ මචෝ ජය වේවා!!!!!!

  7. amilatk

    jaya wewa!!!

  8. kalinga

    බොහොම පින් සුපිරි වෙනස් කතාවක් වගේ අරගෙනම බලමු

  9. yasas

    maru :)

  10. sds

    meyka hodama film akak man issarama baluwe aye balanwa

  11. ositha

    good film

  12. ccnp

    Thanks

  13. tharanga

    මැක්සා කතාවක් වගේ නියමයි

  14. ranga

    ela wadak hode

  15. ganidu

    තැන්ක්ස් වේවා!

  16. #ChalinduDeshan (කිනා)

    අම්මටසිරි. පට්ට කතාවක් වගේ.. බාගෙනම බලමුකෝ නේද!

    උපසිරැසියට ස්තූතියි. ජයවේවා!

  17. නලින්

    ස්තුතියි සංජය සහෝ..

    ජය වේවා

  18. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මම මේක කලින් බලල තියෙනවා...
    මැක්සම ෆිල්ම් එකක්...
    ජෙසිකා ඇල්බා නියමම රංගනයක් ඉදිරිපත් කරනවා මේ ෆිල්ම් එකේ...
    අනිවා කවුරුත් බලන්න, මමත් ආයේ සිංහල එක්ක බලනවා...
    ජය වේවා කොල්ලෝ...

  19. sura

    thanks machan

  20. Harsha Lahiru

    පට්ට පජාත හොම්මන් ස්තුතියි සහෝ....

  21. mudiya / මුදියා

    නියමයිනෙ සංජය.දිගටම සබ් දියන් කොල්ලො එහෙනම්.ලස්සන කතාවක් වගේ මේක.ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!

  22. “චූටී මල්ලි”

    එල එල කොල්ලා
    ලස්සන එකක් වගෙ
    තව ගේමු සබ්
    ඔබට ජය...........

  23. “චූටී මල්ලි”

    එල එල කොල්ලා
    ලස්සන එකක් වගෙ
    ඔබට ජය...........

  24. “චූටී මල්ලි”

    හොලොමන් නේ
    එලටම ඇති කියලා හිතනවා
    තව ගේමු සහෝ සබ්
    ඔබට ජය...........

  25. බුද්ධිල යසස්

    අඩෝ ඉදලා ඉදලා පට්ටම එකක් දීලා තියනවනේ...හැබැයි මම මේක බලලා තනියෙම ඉන්න බයවුණොත් එදාට මම උඹව අල්ල ගන්න හොදේ

  26. w a thilak

    අමුතු කතාවක් වගෙයි.ඉක්මනින්ම බලනවා.

  27. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  28. Nelson

    Good Post Friend , Thanks!

  29. Nandana

    Thank U SANJAYA

  30. රොයිලි

    බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. shani

    thanks for sinhala sub

  32. දිනිඳු සම්පත්

    මේක පට්ටම කතාවක්. මම දෙපාරක් බැලුවා.. සිංහල උපසිරැසිත් එක්ක තව පාරක් බලන්න ඕන.

  33. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  34. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

  35. pasindu

    tnx>>>>>>

  36. Dilani

    Keep it up bro!

  37. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!