එක දිගට 18+ කතා අරගෙන ආව එකේ මේ සුදානම ළමා චිත්‍රපටයක් අරගෙන එන්න. ඒ වගේම කාලෙකින් නෙව මම මේ ඇනිමේෂන් එකක් කරන්නේ, දැන් ඉස්සර වගේ නෙමෙයි ඇනිමේෂන් එකක් බෙහෙතකට හොයාගන්න නැහැ ඔක්කොම එන්න කලින් කට්ටිය අරගෙන. 2016 ජනවාදී මාසයේ දී ප්‍රංශයේ ප්‍රදර්ශනය ආරම්භ වුන මේ අගනා චිත්‍රපටය නම් වෙන්නේ Tout en haut d…

එක දිගට 18+ කතා අරගෙන ආව එකේ මේ සුදානම ළමා චිත්‍රපටයක් අරගෙන එන්න. ඒ වගේම කාලෙකින් නෙව මම මේ ඇනිමේෂන් එකක් කරන්නේ, දැන් ඉස්සර වගේ නෙමෙයි ඇනිමේෂන් එකක් බෙහෙතකට හොයාගන්න නැහැ ඔක්කොම එන්න කලින් කට්ටිය අරගෙන.
2016 ජනවාදී මාසයේ දී ප්‍රංශයේ ප්‍රදර්ශනය ආරම්භ වුන මේ අගනා චිත්‍රපටය නම් වෙන්නේ Tout en haut du monde නමින් ඉංග්‍රීසි නම තමයි ලේසි ඉතින් නමුත් මම හරි නම ම දැම්මා කෝකටත් කියල. මේ වෙනකොට IMDB 7.5 ක අගයක් ලබාගෙන තියන මේ සිනමා පටය තනිකරම දිව යන්නේ ප්‍රංශ භාෂාවෙන්. දාවන කාලය පැය 1 මිනිත්තු 21 පවුලේ සැමටම බලන්න හැකි කතාවක්. Rémi Chayé තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Annecy International Animated Film Festival දී 2015 ප්‍රදර්ශනය කල නිසා තමයි 2015 හැටියට වර්ෂය වැටෙන්නේ, එම සිනමා උළෙලේ දී ප්‍රේක්ෂක සම්මානය ලබාගන්නත් මෙම සිනමා නිර්මාණය සමත් වුනා.
කතාව මෙහෙමයි 1820 රුසියානු ධනවත් පවුලක දියණියක් වන සාෂා යනවා රටේ ප්‍රසිද්ධ ගවේෂකයෙක් වුන තමුන්ගේ සීයා හොයාගෙන උත්ත ධ්‍රැවය වෙත. මේකට හේතු වෙන්නේ ඇයගේ සීයා උත්තර ධ්‍රැවය ගවේෂණයට රුසියාවේ ගවේෂණ කණ්ඩායමක් අරගෙන ගියත් ඔහු ආපහු එන්නේ නැහැ, සාර් වරයා මිලියනයක මුදලක් පවා පොරොන්දු වෙනවා ඔවුන්ගේ නෞකාව සොයා දෙන්නෙක්ට. නමුත් මේ අතරේ ඔවුන්ගේ පවුලට විවිධ කෙනහිලි කම් එල්ල වෙන්න පටන් ගන්නවා, ඉතින් පුංචි සාෂා බොහොම කරදර විදගෙන යනවා තමුන්ගේ පවුලේ ගෞවරය රකින්න. බලන්නකෝ ඒ ගමන කොහොමද කියලා…
මේක බොහොම ලස්සන වගේම සංවේදී කතාවක්, සංගීතය එහෙම හරි අපූරු හැටියකට තමයි යොදාගෙන තියෙන්නේ… එහෙනම් බලන්නකෝ නැවතත් උපසිරසක් එකක් හමුවෙමු…. ආ සිරාජ් මලයා…. ඒ වගේම අපේ නලින් අයියා දෙන්නටම සුභ පැතුම් ඔන්න කඩයිම් පහු කලාට… ඔතන නතර නොවේවි කියලා හිතනවා…. ඔබ සැමට ජය වේවා !
මෙම ලබා දී ඇති උපසිරසි tout.en.haut.du.monde.2015.french.720p.bluray.x264-lost පිටපත සඳහා වලංගු වේ.
715 downloadsDownload Tout-en-haut-du-monde-2015.zip112 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
13 comments
තිසර නියෝ
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ishan madusha
ස්තුතියි සහෝ sub එකට
P.K
Thank you for the sub..
chamara
229mb direct link
https://nl8.seedr.cc/downloads/58107c0e78483d56e43dffbd43be…
praneeth madu
tnx bro
Soori
උපසිරැසියට නම් බොහොම පින්....
හැබැයි පුතේ කොපිය නම් බරසාරයි.... 3.27GB
පොඩි එකක් නැතෙයි...
Kasun Upeksha
B509E35D8AE4AEF2856142F380C1C68EF378B59A
Chami.S
Thanks..
Good Luck...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Tharaka
සිංහල උපසිරැසි වලට බොහොම ස්තුතියි !
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
නියමයි අයියේ
එළම ෆිලුමක් වගේ
අනිවා බලන්න ඕනේ
ස්තූතියි ස්තූතියි සුබ පැතුම් වලට
බලමු, උපරිම විදිහට දායකත්වය ලබා දෙන්නම්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට තුති සමීරයෝ…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra