කාලෙකට පස්සේ නැවතත් උපසිරැසියක් අරගෙන එන්න පුළුවන් වුණා. කවුරුවත් තරහ ගන්න එපා මේක 1968 දී නිකුත් වූ එකක්. ඒ වුණාට එකේ තරගන්න දෙයක් තියනවා කියලනම් මම හිතන්නෙ නෑ. ඉතින් මන්මෝහන් දේසායි විසින් අධ්‍යක්ෂණය කරන ලද කිස්මත් නැමැති මෙම හින්දි චිත්‍රපටය කමල් මෙහෙරා විසින් තමයි නිෂ්පාදකයා විදිහට අටයුතු සම්පා…
කාලෙකට පස්සේ නැවතත් උපසිරැසියක් අරගෙන එන්න පුළුවන් වුණා. කවුරුවත් තරහ ගන්න එපා මේක 1968 දී නිකුත් වූ එකක්. ඒ වුණාට එකේ තරගන්න දෙයක් තියනවා කියලනම් මම හිතන්නෙ නෑ. ඉතින් මන්මෝහන් දේසායි විසින් අධ්‍යක්ෂණය කරන ලද කිස්මත් නැමැති මෙම හින්දි චිත්‍රපටය කමල් මෙහෙරා විසින් තමයි නිෂ්පාදකයා විදිහට අටයුතු සම්පාදනය කළේ. මෙහි ප්‍රමුඛ චරිත විදිහට බිස්වාජීත්, බබීතා, හෙලන් නැනැති නළු නිළි කැළයි.
මෙය හුදෙක් ආදර චිත්‍රපටයක් විදිහට තමයි වර්ගීකරණය කර තිබෙන්නෙ. කථාව ආරම්භ වෙන්නෙ එක්තරා මීනී මරු කල්ලියක් එක් සංගීත වෙළද හිමියෙක්ව වෙඩි තියලා ඝාතනය කරනවා. ඝාතනය කරන්න කලින් ඔහු එක්තරා යමක් ගිටාරයක් තුළ සුරක්ෂිතව සගවනවා. ඒ මොකද්ද කියලානම් කියන්නේ නෑ. ඉතින් ඒ ගිටාරය එක්තරා අයෙකුගේ එකක්. ඔහුගේ නම විකී. ඔහු කිසිවක් නොදැන එම ගිටාරය අරගෙන යනවා. විකී සමාජ ශාලාවක ගීත ගායනා කරන ගායකයෙක්. ඉතින් එම දෙය එම ගිටාරයේ තිබෙන බවට සැල වෙන එම කල්ලිය ඔහු පසුපස එනවා.
ඉතින් ඔහොම තමා වෙන්නේ. ඒ වගේම මෙහි බිස්වාජ්ජිත්(විකී) කාන්තාවක් ලෙස සැරසිලා ගීතයකට නර්තනයක් ඉදිරිපත් කරනවා. ඒක බොලිවිඩ් ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් ලෙස සැරසී රඟ දක්වනු ලැබූ නර්තනයයි. ඒ වගේම මෙහි ඉතා ජනප්‍රිය ගීත තුකන් ඇතුලත් ව තියෙනවා. ශාම්ශාඩ් බෙගම් හා ආශා බෝස්ලේ මෙහි පසුබිම් ගීත වලට ගායනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා.
එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්..ඔක්කොටම ජය වේවා!
062863F4199188424CE67FA604FC6303166FC3AE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
282 downloadsDownload Kismat-1968.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/danu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් (ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ධනුෂ ලක්ෂාන්
Subtitles
12 comments
Ayeshi
Ayeshi
meka nam balanna unnuma ekak :* :*
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!Sanj
Thanks
"මල් හී ගෙනෙයි මල් සරා ... සුදු අසුපිට උඩ නැගිලා... රන් දුන්නෙන් ඔබේ හද විදලා... යනු ඇත අප තනි කර දා..." ජෝතිපාල කලාකරුවාණන්ගේ මෙම ඉතාමත් ජනප්‍රිය ගීතය මෙම චිත්‍රපටයේ "ලා කොම් හන් යේ" ගීතයේ තනුව ඇසුරින් නිර්මාණය කර ඇත.
මෙය "ස්වර්ණමය 60 දශකයේ" නිර්මාණය වුවත් කුතුහලයෙන් පිරි කතාවක් අඩංගු නිසා අදටත් කම්මැලි නැතිව නැරඹිය හැකි චිත්‍රපටයකි. බැලුවා කියා මතකයේ රැඳෙන චිත්‍රපටයක් උපසිරසි කළාට ඔබට ගොඩක් ස්තුතියි සොයුර! මෙවැනි ස්වර්ණමය නිර්මාණ ඉදිරියටත් කරන්න.ධනු
ප්‍රතිචාර දක්වනු ලැබූ හැමෝටම තුති පුදනවා..
ඒ වගේම මම ප්‍රියන්ත අයියාගේ කමෙන්ටුව බලාපොරොත්ටුවෙන් හිටියේ..
බොහෝම ස්තුතියි...Kulanjana Maduranga
niayamai…thanks DANUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
dedunu
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
මෙවැනි නිර්මාණ ඉදිරියටත් කරන්න...
ජය!!!!!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි ධනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udaya Saman
thanx mewage old ekak dunnata.download karanna podi aulak thiyanawane.puluwanam parana hindi tikakata sub dennako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Kismat (1968) with sinhala subtitles| ඉරණම.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Kismat-1968.jpg)

Thanks :)