මෙම චිත්‍රපටිය 2005 තිරගතවුන Thriller/Drama ගණයට අයත් එකක්. මෙය IMDB 6.2 ක අගයක් ලබාගෙන තිබෙනවා.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Robert Schwentke. ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ Jodie Foster විසින්. ඔයාල Panic Room කියන චිත්‍රපටිය බැලුවනම් මෙයා ගැන නොදැන ඉන්න විදියක් නැහැ. චිත්‍රපටියක් නරඹන්න කලින් ඒකෙ කතාව…
මෙම චිත්‍රපටිය 2005 තිරගතවුන Thriller/Drama ගණයට අයත් එකක්. මෙය IMDB 6.2 ක අගයක් ලබාගෙන තිබෙනවා.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Robert Schwentke. ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ Jodie Foster විසින්. ඔයාල Panic Room කියන චිත්‍රපටිය බැලුවනම් මෙයා ගැන නොදැන ඉන්න විදියක් නැහැ. චිත්‍රපටියක් නරඹන්න කලින් ඒකෙ කතාව යන්නේ කොහොමද කියල අදහසක් ගන්න හැමෝම කැමතියිනේ. ඒ නිසා මම ඒ ගැනත් පොඩ්ඩක් කියන්නම්.
ගුවන් යානා ඉංජිනේරුවරියක වන කයිල් ප්‍රැට් (JodieFoster) ඇයගේ උපන් නගරය වන ජර්මනියේ සිට නිව්යෝර්ක් බලා පිටත් වෙන්නේ ඇයගේ මියගිය සැමියාගේ දේහය වල දැමීමේ අදහසින්. සැමියාගේ දේහය රැගත් මිනී පෙට්ටිය සමඟ ඇය ගොඩවන්නේ නවතම තාක්ෂනය භාවිතයෙන් නිපදවන ලද එල්ජින් 474 නමැති ගුවන් යානයටයි. ඇය සමඟ ඇයගේ කුඩා දියණියද මෙම ගමනට සහභාගී වෙනවා.පැය 3 ක් පමණ ගතවන මෙම දිගු ගමන අතරතුරදී ඇය නින්දට වැටෙනවා. පසුව ඇහැරී බලන ඇයට තම කුඩා දියණිය තමා අසල නැති බව පෙනී යනවා. ගුවන් යානයේ කාර්ය මණ්ඩලයෙන් ඇය විමසීමක් කලත් ඔවුන් පවසන්නේ එවැනි දරුවෙකු පිළිබඳව තොරතුරු කිසිවක් ඔවුන් සතු නොවන බවයි. එමෙන්ම ගුවන් යානයේ කිසි අයෙක් මෙම දරුවා දැක නැති බවත් ගුවන් මඟීන් පවසනවා. ඉතින් ඒ දරුවාට මොකද වුනේ? ඒ දරුවා හොල්මනක්ද ? කයිල් ප්‍රැට් බොරු මවා පෑමක් කරනවද? එහෙම නැත්නම් වෙන මොකක්හරි අනතුරක් දරුවාට වුනාද ?
ඒක මේ චිත්‍රපටිය නරඹලා දැනගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Flightplan.720p.BluRay x264-AVCHD
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.
4,870 downloadsDownload Flightplan-2005.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුෂානි දිසානායක
Subtitles
18 comments
Isuru
අසිත
elama saho thanks
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Jack
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
එල්.සී. දමැල්
බොහොම ස්තුතියි රුෂානි මේ උපසිරසට..
තවත් මෙවැනි නිර්මාණ රැසකින් අපේ අඩවිය මැඩ කරමු...
ජය...Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::
::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::Udara Damith B/K
බොහොම ස්තූතියි
niyamayi.....Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Soori
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රුෂානි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ashan lankanath
Thanks ............Good luck ...
......sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Dewadithya
Thanks
නිමල් දිසානායක
ෆිල්ම් එක මසුරං
සබ්ස් ටික ඉස්තරම්
හුස්ම ගන්නැතිව මං
බලං හිටියා ඉතිං!ස්තුතියි රුශානි!
Thanushka
Subtitles එක ඩවුන්ලෝඩ් වෙන්නෑනෙ
එල්. සී. දමැල්
දැනුවත් කළාට ස්තුතියි.
ගැටළුව හැදුවා. නැවත උත්සහ කරලා බලන්න.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank supiri film ekak puluwannam deewange 2002 film eka denna jaya wewa