ඉතිං කොහොමද යාලුවනේ, ඔන්න අරගෙන ආවා තව ලස්සන බයිස්කෝප් එකක්. මේ මගේ දෙවනි උපසිරැසි ගැන්වීම. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඔනෙ මට මේකට සබ් කරන්න කියල භාර දුන්න හසිත වික්‍රමරත්න සහෝදරයට. භාර අරන් ටික දවසක් වුණා, විභාග කටයුතු එක්ක මේ වැඩේට වෙලාවක් වෙන කරගන්න අමාරු වුණු නිසා තමයි පොඩ්ඩක් පරක්කු වුණේ. කොහොමහ…

ඉතිං කොහොමද යාලුවනේ, ඔන්න අරගෙන ආවා තව ලස්සන බයිස්කෝප් එකක්. මේ මගේ දෙවනි උපසිරැසි ගැන්වීම. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඔනෙ මට මේකට සබ් කරන්න කියල භාර දුන්න හසිත වික්‍රමරත්න සහෝදරයට. භාර අරන් ටික දවසක් වුණා, විභාග කටයුතු එක්ක මේ වැඩේට වෙලාවක් වෙන කරගන්න අමාරු වුණු නිසා තමයි පොඩ්ඩක් පරක්කු වුණේ. කොහොමහරි ඔන්න මං වැඩේ ඉවර කළා.
හරි කතාව පැත්තට හැරුණොත් මේක වැනීසියේ පුද්ගලික රහස් පරීක්ෂකයෙක් සහ ඔහුගෙ සහයකය වටා ගෙතෙන කතාවක්. මේ දෙන්නට බාර වෙන්නෙ හරි හරි කේස් තමා. මං කතාව ගැන මීට වඩා මොකුත් කියන්න යන්නෙ නෑ. ඔයාලම බලන්නකො. ආහ් කතා නායකයගෙ බල්ල කතා නායකයටත් වඩා ලොකු චරිතයක් කියලත් මට නිකමට හිතෙනව. මේකෙ හාස්‍ය රසයත් අඩුවක් නැතුව තියෙනව කියල කියන්න පුළුවන්.
හරි මේක 2017 වර්ෂයේ නිකුත් කරපු චිත්‍රපටයක්. IMDb අගය 5.8ක් විදියට තමා සටහන් වෙලා තියෙන්නෙ. Action, Thriller, Comedy කියන කාණ්ඩ යටතේ තමා මේක වර්ගීකරණය වෙන්නෙ. ඉතිං වැරදි අඩුපාඩු තියෙනවනම් පහළින් කොමෙන්ටුවකින් ඒ ගැන කියාගෙනම යන්න. ඒක මට ලොකු උදව්වක් වේවි ඉස්සරහට සබ් ලියනකොට.
එහෙනම් මේකත් ට්‍රයි කරල බලන්න කියල ආරධනා කරනව.
බයිස්කෝප්වාසී හැමෝටම ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
Once.Upon.a.Time.in.Venice.2017.1080p.BluRay.x264.DTS-LOST
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
8,275 downloadsDownload Once-Upon-a-Time-in-Venice-2017.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Udayanga-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
28 comments
Sanindu Lakkitha
UD
උපසිරැසියට බොහොම ස්තුතියි.
තවත් ලස්සන කතාවක් අරන් එන්න සහෝ....Nchamara
Thanks...
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!lakshan
බොහොම ස්තූතියි සහෝ
shashika
machn digatqm sub karmu. ela..
Udara Damith B/K
උපසිරැසියට බොහොම ස්තුතියි.............
.......................................................................................Chalana
thnx bro...
අසිත
elama saho thanks
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
TamilRockers.nu – Maragadha Naanayam (2017)[Proper HDRip – x264 – 400MB – ESubs – Tamil]
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
lahiru
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ....... :D :D :D :D :D :D
Akalanka
Thnx..........
mindika
Thanks !!!!!!!!!
Damith
උපසිරසියට බොහෝම ස්තුතියි !!!
buddi
Thanks..............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udaya Fernando
Thanks bro
Bobby
Thank you Very much
Sohan Almeida
ස්තූතියි සහෝදරයා...
තවත් උපසිරැසි ගන්වන්නට ධෛර්ය ශක්තිය ලැබේවා...Mahesh
Sub ekata thanx
Ravin
THE HATTON GARDEN JOB
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!!
Nishan Fernando
Thanx bro
gayanmagee
thanks bro
sanjeewa jayasri
ela digatama karapan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::