මේ වසරේ නිකුත්වුන Comedy,Action ගණයට අයිතිවෙන සුපිරි ෆිලුමක් එක්ක තමයි මේ වතාවේ ගොඩවදින්නේ. හොද පිටපතක් ඇවිත් නම් දැන් ටික දවසක් වෙනවා.:-) . අප්‍රේල් මස 21වෙනිදා නිකුත්වුන ෆිල්ම් එක imdb 6.6ක හොද අගයක් අරගෙන තියෙනවා. Cillian Murphy,Armie Hammer,Sharlto Copley වගේම ඇකඩමි සම්මානලාභී නිලි Brie Larson…
මේ වසරේ නිකුත්වුන Comedy,Action ගණයට අයිතිවෙන සුපිරි ෆිලුමක් එක්ක තමයි මේ වතාවේ ගොඩවදින්නේ. හොද පිටපතක් ඇවිත් නම් දැන් ටික දවසක් වෙනවා.:-) . අප්‍රේල් මස 21වෙනිදා නිකුත්වුන ෆිල්ම් එක imdb 6.6ක හොද අගයක් අරගෙන තියෙනවා. Cillian Murphy,Armie Hammer,Sharlto Copley වගේම ඇකඩමි සම්මානලාභී නිලි Brie Larson ඇතුළු සෙට් එකක් තමා රංගනයෙන් දායක වෙන්නේ. කතාව මෙහෙමයි.
කල්ලි දෙකක් අතර ගණුදෙනුවක කතාවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ තුවක්කු මිලදීගැනීමේ ගණුදෙනුවක්. අත ඇරලා දාපු ගොඩනැගිල්ලක තමයි ගණුදෙනුව සිද්ධවෙන්නේ. හැබැයි ඔන්න වැඩේ ආරම්භයේදීම පොඩි ආරවුලක් ඇතිවෙනවා. මොකද තුවක්කු ගන්න කට්ටිය ඉල්ලපු තුවක්කු වර්ගය නෙමෙයි අනිත් අය අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොහොමින් හරි ඒ ප්‍රශ්නේ විසදගත්තා කියමුකෝ. ඊටපස්සේ තමයි සිද්ධිය :-). මේ කල්ලි දෙකේ ඉන්න දෙන්නෙක් අතරේ කලින් දවසේ ප්‍රශ්නයක් ඇතිවෙලා වලියක් එහෙම ගිහින් තියෙනවා. ඉතින් මෙතනදී දෙන්නා දැකලා කලින් තරහව පිරිමහගන්න හදනවා. මේ නිසා ඇතිවෙන ජරමරේ අන්තිමේදී නවතින්නේ කල්ලි දෙක දෙකට බෙදිලා වෙඩි හුවමාරු කරගන්න පටන්ගෙනයි. වැඩේ කියන්නේ මුලදී කාටවත් කෙලින් වෙඩිල්ලක් තියාගන්න බෑ. ඒ විතරක්යැ, තමන්ගේම කල්ලියේ අයටත් වැරදිලා වෙඩි තියනවා කියහන්කෝ. ඉතින් මේ වගේ කොමඩියත් එක්කම යන වෙඩි හුවමාරුවක් තමා ෆිල්ම් එකේ වැඩි හරියකම තියෙන්නේ. ඒ නිසා ඔන්න කිසිම කම්මැලිකමක් නැතිව හිනාවෙවී බැලුව හැකි. අනික ධාවන කාලයත් විනාඩි 90ක් නිසා වෙලාව යනවා දැනෙන එකක් නෑ. එහෙනම් හැමෝටම චිත්‍රපටියත් එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරමින් දැනට නවතිනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු!
හැමෝටම ජයවේවා!!

Due to copyright issues, we do not provide any torrent links.
Free.Fire.2016.720p.BluRay.x264
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,765 downloadsDownload Free-Fire-2016.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
24 comments
කැලුම්
dunidu
American gods tv series eke sub dendako.
Thilina chamara
ela machan,thank you
Soori
පිලුම අරන් තියෙන්නේ, සබ ගත්තා. බොහෝම ස්තුතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට...!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saho thanks
Rajitha
Thanks ......jayawewa.....!
Dulanga
Thanks
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Chalana
thnx bro...
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandheep
Supiri filumak..thanx
Udaya Fernando
Thanks bro
Yasiruma
Thanx brp...
kent parker
thanks
tisal_akesh
Thanks bro
Chandimal Kariyapperuma
A good movie. Thanks for the subtitles. Keep up the good work.
Mando
thank you ! Appreciate lot dilshan bro !!!!!!!!!!!!!!! good luck with future stuff!!!!!
Anonymous
බොහෝම ස්තුතියි සබ් එකට. ජය...
Sadeep tharukshika
404 error
Plz fix this
Sanupa Ranmeth - Admin
Fixed :)
Advertisement

sub ekata thanx macho.....