Watch Trailer

Force of Execution (2013) | බලය වෙනුවෙන් සටන් වැදීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම ටික දවසකට පස්සේ ෆිල්ම් එකක් අරන් ආවා.අපි ලෙඩ වෙනවා වගේ මගේ කොම්පියුටර් ඒකත් ලෙඩ උණා.ඉතිං ඒක හදා ගන්න උණා.හරි අද මම අරන් ආවේ, Steven Seagal, Danny Trejo ඉන්න ඇක්ෂන් ෆිල්ම් එකක් ඔන්න. මේකේ හොඳ කොපියක් ඇවිල්ලා නම් දැන් සතියක් විතර වෙනවා. අධ්‍යක්‍ෂණයෙන් දායක වෙලා තියෙන්නේ Keoni Waxman.හ…

Machete Kills (2013)
ඔන්න යාළුවනේ මම ටික දවසකට පස්සේ ෆිල්ම් එකක් අරන් ආවා.අපි ලෙඩ වෙනවා වගේ මගේ කොම්පියුටර් ඒකත් ලෙඩ උණා.ඉතිං ඒක හදා ගන්න උණා.හරි අද මම අරන් ආවේ, Steven Seagal, Danny Trejo ඉන්න ඇක්ෂන් ෆිල්ම් එකක් ඔන්න. මේකේ හොඳ කොපියක් ඇවිල්ලා නම් දැන් සතියක් විතර වෙනවා. අධ්‍යක්‍ෂණයෙන් දායක වෙලා තියෙන්නේ Keoni Waxman.හරි මම කතාව පොඩ්ඩක් කියන්නම්, ෆිල්ම් ඒක බලන ඔයාලා ඔක්කොටෝම ඒක ටිකක් වැදගත් වෙයි.


ඇලෙක්සැන්ඩර් මහත්තයා තමයි නගරය පාලනය කරන්නේ,ඒ කියන්නේ මැර කල්ලියේ ලොක්කා. එයාගේ හොඳම ගෝලයා තමයි හර්ස්ට් එහෙම නැත්නම් රෝමන් කියන්නේ.හර්ස්ට් ට මුලින්ම වැඩක් බාර වෙනවා හිර ගේ ඇතුලට රිංගලා මිනිහෙක්ව මරන්න, නමුත් වැරදි තොරතුරක් නිසා හර්ට්ස් වෙන කෙනෙක්ව මරන්නේ. පස්සේ ඇලෙක්සැන්ඩර් ඔහුව අයින් කරනවා. කොහොම නමුත් හිරේ ඉදන් මේක මෙහෙයවලා තියෙන්නේ වෙනත් කෙනෙක්.ඔහුට ඕනේ කරලා තියෙන්නේ ඇලෙක්සැන්ඩර්ගේ බලය බිදලා නගරය ඔහුගේ යටතට ගන්න. ඔහු හිරෙන් එළියට ඇවිල්ලා ඒ වෙනුවෙන් වැඩ පටන් ගන්නවා.
මම තව කතාව කියන්න යන්නේ නැහැ ඔයාලම බලන්න..තවත් ෆිල්ම් එකක් අරන් එනකම් ඔයාලගෙන් සමුගන්නම්.හැමෝටම ජයෙන් ජය!!!

Force of Execution (2013) on IMDb

 

 

345 MB (480p) කොපිය මෙතනින් බාගන්න 0AA472883E1390F58B269F5CCDB55514C0B107AB 645 MB (720p) කොපිය මෙතනින් බාගන්න 0E5AEC217018C3B33FE7D9C1D2E2464FCBB3D292 700 MB (720p) කොපිය මෙතනින් බාගන්න D7E58C6A7E280B5416B7B0D45834D298D7436B8C 1.88 GB (1080p) කොපිය මෙතනින් බාගන්න C2CE1A3CE8AE12BB089C0C8C327ED87072EE3B3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,135 downloadsDownload Force-of-Execution-2013-www.baiscopelk.com-.zip130 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර චතුරංග

Subtitles

4,135 downloadsDownload Subtitles130 KB

42 comments

  1. tharanga

    ආහ්හ් නියම නළුවෝ නේ බලන්නම ඕනේ
    ජය!

  2. isuru

    thanks saho

  3. Hasitha prasad

    patta wage txxxxx

  4. ganidu

    තෑන්ක්ස් වේවා!!!

  5. එරංග

    පට්ට ෆිල්ම් එකක් වගේ බාන්න දැම්ම එහෙනම්

  6. ප්‍රසන්න ප්‍රියදර්ශන

    එල එල..ස්තුතියි සහෝ සබ් එකට....

  7. jana

    ela macho

  8. mihin ලංකා

    බොහොම තුති!

  9. ccnp

    Thanks

  10. was

    මේක සබ් දෙනකම් උන්නේ බාගෙන අද බලනවා
    දිගටම අලුත් ඒවාට දෙමු මචෝ

    ජය!

  11. jack

    නියමයි සහෝ!!! පට්ට ෆිල්ම් එකක්නේ..... මචන් සබ් දුන්නු Cold Eyes ෆිල්ම් එක බැලුවා ආයේ ඉතින් කියලා වැඩක් නෑ සුපිරිම සුපිරි එකක් තමයි ඒක. අනේ මචෝ තියනවනම් තවත් ඒ වගේ ෆිල්ම් එකකට සබ් දෙනවද.

  12. nipuna prasad

    maxxa film aka

  13. rusuru | රුසිරු

    එළනේ මචෝ

  14. quik

    thanks

  15. amilatk

    jayen jaya!!!

  16. Lahiru

    අලුත් ඒවාට දෙන එක මරු

  17. sasika

    boho txzzzzz

  18. ශාන් විමුක්ති [ විමා]

    අප්පටහුඩු ඒකයි මේ මාත් මේ බැලුවා අපේ උපසිරසි මැෂිමට මොකෑ උනේ කියලා
    කොම්පිටරෙත් හදාපු ගමන්ම අලුත්ම බඩ්ඩක් අරන් ඇවිත් ඉන්නේ මේ ආයෙමත්
    සබට බොහොම තුති සහෝ!

  19. Pushpa Kumara

    ela kiri macho

  20. “චූටී මල්ලි”

    එල එල
    හොද ඇති කියලා හිතනවා
    සබට තුති
    ඔබට ජය......

  21. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සමීර සහො ජය :P

  22. siraj

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ..............

  23. mudiya / මුදියා

    හහා සමීරය අයෙත් වැඩ පටන් අරං.
    හදාගනින් පුතෝ ඉක්මනට උඹේ කම්පීතරේ.
    නැත්තං අපි අනාථයි.
    ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!

  24. Achintha sameera

    සමීර චතුරංග thanks mcho sab ekata

  25. me

    Thanks

  26. ගමයා

    එලම භාණ්ඩයක්
    ස්තුතීයි වේවා සබට..

  27. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ ක්‍රියාදාම එකක් බලන්නේ. මෙන්න බාගත කරගන්නවා. ජය෴෴ :P :P

  28. kasun viraj

    ස්තුතියි සහෝ සබ් එකට

  29. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  30. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  31. නලින්

    ස්තුතියි සමිර සහෝ

    ජය වේවා!

  32. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

  33. bee

    tnx tnx

  34. Nilanka

    දිගටම අලුත් ඒවාට දෙමු මචෝ.බොහොම ස්තුතියි!!!!

  35. S H E N A L

    thanks bro.....

  36. Saman Prasad ( Black Cobra )

    thanx thanx...

  37. NM

    ස්තුතියි සහෝ සබ් එකට….

  38. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  39. dinesh

    niyamai thanx alot

  40. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  41. නොයෙල්

    මේක ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ...