Watch Trailer

Licence to Kill (1989) | නොදැමුනූ ජේම්ස් බොන්ඩ් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් අද ගෙනාවා ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ 16 වැනි චිත්‍රපටය. ඒ වගේම මේ තමා 80 දශකයේ අවසාන චිත්‍රපටය, Timothy Dalton ගේ දෙවන හා අවසාන බොන්ඩ් චරිත නිරූපණය හා එක දිගට බොන්ඩ් චිත්‍රපට පහක් අධ්‍යක්ෂණය කළ John Glen ගේ අවසන බොන්ඩ් අධ්‍යක්ෂණය වුණේ. මේ චිත්‍රපටය ගැන ලියවෙන මංසලේ සටහන නම…

licence-to-kill
හොඳයි මෙන්න එහෙනම් අද ගෙනාවා ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ 16 වැනි චිත්‍රපටය. ඒ වගේම මේ තමා 80 දශකයේ අවසාන චිත්‍රපටය, Timothy Dalton ගේ දෙවන හා අවසාන බොන්ඩ් චරිත නිරූපණය හා එක දිගට බොන්ඩ් චිත්‍රපට පහක් අධ්‍යක්ෂණය කළ John Glen ගේ අවසන බොන්ඩ් අධ්‍යක්ෂණය වුණේ.

මේ චිත්‍රපටය ගැන ලියවෙන මංසලේ සටහන නම් සමීර සහෝගේ අධික කාර්යයබහුල කම නිසා අද මංසලේ ලියවෙන්නෙ නෑ. නමුත් ඉදිරි දින කීපයේදී අනිවා ලියවේවී.

අපි චිත්‍රපටය ගැන කතා කරනවා නම් මේ චිත්‍රපටය 1989 වෙනතාක් විකාශය වී තිබූ චිත්‍රපට 15 ටම වඩා ඉතා දරුණු එකක් බවට සැලකෙනවා. බොහොමත්ම ක්‍රියාදාම වලින් සපිරුණු එකක් කිව්වොත් වඩා නිවැරදියි. ඒ වගේම බොන්ඩ් මෙදාපාර තම ඉහළ නිලධාරීන්ගේ අණට පවා අකීකරු වෙනවා. ඒ වගේම ඔහුව තම ආයතනයෙන්ම දඩයම් කරන්න ගන්නවා. මේ සියල්ලම වෙන්නේ බොන්ඩ් තම මිත්‍රයෙක් වෙනුවෙන් පළිගන්න යෑම නිසයි. මේ ඔක්කොම වෙන්නෙ තම මිත්‍ර ඇමරිකානු CIA නියෝජිත ෆීලික්ස් ලෙයිටර් ට තම මධුසමය දා විඳින්න වෙන කරදර තමාගේ එකක් ලෙස සිතා පළිගන්න ජේම්ස් බොන්ඩ් තීරණය කිරීම හේතුවෙනුයි.

හොඳයි වෙනදා වගේම කතාව ඔයාලට බාගන්න දෙනවා. එහෙනම් 90 දශකයේ මුල් චිත්‍රපටයෙන් තව දවස් දෙක තුනකින් හම්බවෙමු.262

Licence to Kill (1989) on IMDb

 

 

495 MB කොපිය මෙතනින් බාගන්න

81D174F1DB6CFA23B21154A60C7007A8501BE8DE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

954 downloadsDownload Licence.t.K.007x16.1989.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 007 – 15                                                                                                              007 – 17 >>

 

Subtitles

954 downloadsDownload Subtitles54 KB

29 comments

  1. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    නියමයි ,අද මම එක වගේ,ජයවේවා, ඉතුරු ටිකක් දෙමු.

  2. ප්‍රසන්න ප්‍රියදර්ශන

    නියමයි..තෑන්ක්ස් සබ් එකට...

  3. sasika

    thanks 007 tika maru

  4. vee

    thz maxxa

  5. tharanga

    බොහොම පින් මේ සෙට් එකට සබ් දෙන එක බොහොම වටිනවා

  6. kalana

    patta 007 :D

  7. shann

    ජය වේවා අනිත් සෙට් එකත් දෙමු

  8. asiri

    tx lot royli

  9. harsha

    pattama films set akak ohoma yamu macho

  10. ganidu

    තෑන්ක්ස් වේවා!!

  11. “චූටී මල්ලි”

    එල එල
    තව ජුන්ඩයි
    සබට තුති
    ඔබට ජය......

  12. #ChalinduDeshan (කිනා)

    දැං ඕම දශක කීයක් ඉවර කරාද මං අහන්නේ..
    තවත් දෙනවා :D :P
    එල එල.
    ජයවේවා!

  13. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි රොයිලි සහො ජය :P

  14. mudiya / මුදියා

    80ත් ඉවරයි නේ.
    බලමුකො එහෙනම් ඒකත්.
    නියමයි රොයිලියෝ.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  15. kasun viraj

    බොහොම ස්තුතියි රොයිලි සහො

  16. ශාන් විමුක්ති [ විමා]

    අලුත් 007 කොලුවෝ බොහොම ස්තුතියි ඈ

  17. mihan

    thank you !

  18. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  19. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  20. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි රොයිලි සහෝ ඔන්න මම ගත්තා,ජයවේවා.

  21. Saman Prasad ( Black Cobra )

    oya nm wade niyametama karanawa. thank u Royly aiye...

  22. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  23. sp පියමල්

    thanks අයියේ

  24. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි.............

  25. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  26. Nishanpradeep95

    සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
    හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
    ජය වේවා…
    පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න.

  27. Amila Mudalige

    සබ් එකට ගොඩාක් ස්තූතියි!

  28. TharakaWAS

    Subta thanks bro...!!!

  29. Chaminda Lakruwan

    ස්තුති සබ් එකට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.