Watch Trailer

Force of Five (2009) aka Power Kids | බොක්සිං දරුවෝ

යාළුවනේ හැමදාම අපි ඇමෙරිකාවෙ හදාපු ළමා චිත්‍රපට ඕනෙතරම් දෙනවා. ඕනෙතරම් බලනවා. එහෙව් එකේ මට හිතුණා වෙනත් රටක හදාපු ළමා චිත්‍රපටයක් අපේ යාළුවන්ට හඳුන්වලා දෙන්න. රට තායිලන්තය. තායිලන්තය කියාපු හැටියේ මතක් වෙන්නේ මොනවද? තායි බොක්සිං! හ: හා! මතකනේ “ටෝනි ජා”ගේ වැඩ කිඩ. කොහොම අමතක වෙන්නද නේද? ඒ මාරාත්මක ප…

යාළුවනේ හැමදාම අපි ඇමෙරිකාවෙ හදාපු ළමා චිත්‍රපට ඕනෙතරම් දෙනවා. ඕනෙතරම් බලනවා. එහෙව් එකේ මට හිතුණා වෙනත් රටක හදාපු ළමා චිත්‍රපටයක් අපේ යාළුවන්ට හඳුන්වලා දෙන්න. රට තායිලන්තය. තායිලන්තය කියාපු හැටියේ මතක් වෙන්නේ මොනවද? තායි බොක්සිං! හ: හා! මතකනේ “ටෝනි ජා”ගේ වැඩ කිඩ. කොහොම අමතක වෙන්නද නේද? ඒ මාරාත්මක පහර පිට පහරවල්!

මේ කතාවේත් ඒ වැඩ තියෙනවා. හැබැයි මේ පාර වැඩ පෙන්නන්නේ පොඩ්ඩෝ. මේක බැලුවහම හිතෙනවා මුන්ගේ පොඩිවුනුත් මෙහෙමනම් මහ-එවුන් ගැන කුමන කතාද කියලා.

මේකේ මුල් නම 5 huajai hero.

හොඳයි කතාව මෙහෙමයි. එක්තරා ගුරුවරයෙක් ළඟ ළමුන් පිරිසක් සටන් කලාව හදාරනවා. මින් කිහිප දෙනෙක් ඔහුගේ නෑයෝ, කොහොම වෙතත් මොවුන් ඉන්නේ මෙයා ළඟ. ඒ එක ශිෂ්‍යයෙකුගේ බාල සහෝදරයට හදවත් රෝගයක් තියෙනවා. ජීවිතේ අවදානම්. හදවතක් බද්ධ කරන්න වෙනවා ජීවත් කරන්න. රෝගියා එක තැනක අවශ්‍ය හදවත තව තැනක. මේ හදවත තියෙන රෝහලට ත්‍රස්ත කණ්ඩායමක් කඩා වදිනවා. මේ අතරේ සහෝදරයාගේ ජීවිත අවදානම නිසා තම ජීවිතය පරදුවට තබා කෙසේ හෝ කාලය නිමවීමට පෙර මේ හදවත ‍රැගෙන යාමට ත්‍රස්ත කණඩායමත් සමග මේ පිරිස හැප්පෙන හැටි තමා කතාවේ තියෙන්නේ. වැඩිපුර කියලා රසවින්දනයට හානි කරන්න ඕනේ නෑනේ.

සාරාංශයක් කිව්වේ එතකොට කට්ටියට පහසුවක් වෙන නිසයි. එහෙමනම් මේකත් බලමු නේහ්: තව දෙයක් චිත්‍රපටය ඉංග්‍රීසි හඬ කවලා තියෙන්නේ. තේරුම් ගන්න කොහෙත්ම අමාරුවක් නෑ; ඒ වුණත් සබ් වලටත් ලින්ක් එකක් දෙන්නම්කෝ.

ලිපිය – උදා

53 comments

  1. dileepa

    onna banawooooo

  2. Hashan Sankalpa

    මමත් බාගන්නනවෝ

  3. Hashan Sankalpa

    බොහොම THXXX

  4. chamila

    thanks

  5. හේමාල්

    THANK YOU !!! DOWNLOADING . . . . .

  6. විකියා

    ඉස්තූතියි.. සහෝ.....
    ජය වේවා!!!!!!!!!!!

  7. Bunny

    මේක නොබා කොමද. තායි ෆිල්ම් වලට මං පට්ටම ලයික් :D

  8. Tharanga Darshana

    ස්තුතියි සහෝදරයා..........................

  9. Pahan tharaka

    එලම තමයි. පට්ට පහරක් වගේ ස්තූතියි සහෝ.

  10. Nimal

    balamu balamu kohomada kiyala...thanks...

  11. හසිතා

    බොහොම ස්තුතියි :)

  12. Nimal

    thanks.. seeds poddak adui neda

  13. නිෂූ

    මේක හරිම හෙමින් නේ DL වෙන්නේ ලබන අවුරැද්ද වෙයි වගේ බලනකොට

  14. $uvin

    apith baanawooooooo.....

  15. kathu

    Ela macho ela..!!

  16. upamali

    me dawas wala film pissuwak hadila download karanawa iwarayak na. ehenam apith gaththa onna..

  17. Praveen

    onna mamath baanawooooo..thnkx sahoo

    1. Sachii

      Kohomd ane sub gnne

  18. Dinusha

    thnx macha...

  19. Priyantha De Silva

    onna ehenamm mamath gannawa.
    me movie eka gena handunnwaa dunata sthuthi machoo

  20. Jayan Chamal

    mam asama satan kalavak thama MUI THAI (THAI BOX) kiyanne meka parampareven ena deyak tamath tiyanava nagkok vala mekata Univercity ekakuth tiyanava venaama hadala patai balanama ona kathavak thama thanak saho

  21. boralu

    mage 160GB pirila....

  22. nala

    mamath bawoooooooooo..............:D

  23. Anonymous

    thank for the good film

  24. රාම් රාජ්

    hodai

  25. අමුතු කොල්ලා

    thnx...

  26. miky

    aiyoooo wena film ekak thibunema nedda? hmm :(
    jeevitheta wedagath wena e wagema jeevitha arthayak thiyena deyak kalin dunna wagema idiriyatath api balaporoththu wenawa oyagen.. weraddak kiwwanam sama wenna

  27. miky

    e wagema athbutha jeevitheta hithaganna beri siduveem e kiwwe tha macanic wage films godak watinawa aiye

  28. Viraj

    Thank You Very Much!!!

  29. lakshan

    thanxxxxxxx machan

  30. Edgar

    thanks bro.

  31. IT

    Thaiiiiiii

  32. uda

    @ miky

    අනිවා අනිවා ඒ විදිහේ ඒවා තව දෙනවා, ටිකක් ඉවසලා ඉන්න! සාමාන්‍යයෙන් මමනම් අහුවෙන ඕනෙම ‍ෆිල්ම් එකක් බලනවා. ඒවා ගැන අනිත් අයත් දැනුවත් කරන එක හොඳයි; ඒකෙන් ඒ අයටත් රසවින්දනයක් ලබන්න හැකිවේවි කියලා හිතුණොත් මම ඒ ගැන ලිපියක් එවනවා. මේ හැම ජාතියකම ‍ෆිල්ම් බලන එකෙන් ජීවිතේට වටින දේවල් එකතු කරගන්න පුළුවන්. මේ කතාවත් හරිම සංවේදී කතාවක් නිසයි මට මේ ගැන කියන්න හිතුණේ අනික ඉංග්‍රීසි නොවන හොඳ චිත්‍රපටයක් හම්බුණහම බෙදාගන්න එක වැදගත්නේ.

    අපේ රටේ තත්ත්වෙත් එක්ක ඒවා සසඳලා බලලා අපේ රටෙත් ඒ වගේ ජාත්‍යන්තර මට්ටමට යන කතා නිර්මාණය කරන්න ඕනේ කියන අදහස එක්කෙනෙකුට හරි ඇති වුණොත් වටිනවනේ කියන අදහසෙනුයි මේ වගේ ඒවා අහක නොදා දෙන්නේ!

  33. Anonymous

    make patie oyale make bagane,,podi aulak tiyanwa sinhala sub dan aduwanma waga watene na

  34. AL1717

    Thanks Me Film Ekata
    thai Film Balanna Hithenne netthe Unge thai Basawa Eka nika Kan Dekata Amarui Ahanakota

    Eng Dub karala nam Aulak Ne

    Thanks mchan
    jaya wewaaa

  35. මහසෝණා

    පට්ටයි අප්පා//! සිරා ෆිල්ම් එක,,,

  36. dhamsara

    නියම film එකක්.මම කලින් බලල තියනව.පොඩිවුන්ගෙ වැඩ ටිකනම් නියමයි.ඔන්න එහෙනම් අායෙත් බෑව

  37. dinnu

    onna mamath banawa ehnam.jayawewa.

  38. Uraj Deemantha

    බාගෙන බාගෙන යනවා.... බලන්න තමා වෙලාවක් නැත්තේ.....!!

  39. ish99

    thnks machoo..onna parakku wela hari math bawa

  40. Anonymous

    good macho mewa thwa tiyenawda ...

  41. ලිලංක රවිනාත්

    මම මේ ෆිල්ම් එක කලින් බලලා තියනවා ...
    ඇත්තම කියනවනම් මැක්සා ෆිල්ම් එකක්
    කට්ටිය බාලාම බලන්නකෝ
    පොඩ්ඩොන්ගේ වැඩ කොහොම ද කියලා..
    :)

  42. ashan suranga

    thanks machan......

  43. lakshman

    mea site eka block karala kiyala enawa. mama inne dubai wala wena kramayak nadda???

  44. අජිත්

    block karalada macho torrant searh ekata gihin
    5 Huajai Hero nama dala balanna nethnam HOTSPOT SHIELD SOFTWERE EKA DALA NET EKATA LOG WENNA TIKAK SLOW ETH PULUWAN WEI.......................

  45. DMS

    Thanks Machan...

  46. DMS

    Ela...

  47. alexis senarath

    thanks sahoo...

  48. shenal

    ko bn sub eka

  49. dulanjana1

    sinhala sub nene

  50. Rusiru-sl

    sub eka nene.sub eka denn ikmnt

Load more comments