Watch Trailer

Ultraviolet (2006) with Sinhala Subtitles | ලේ යුද්ධය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙත් හොද බයිස්කෝප් එකක් අරගෙන ආවා. මගේ කලින් Jimanji බයිස්කෝප් එකට හොද ප්‍රතිචාර හමුවෙලා තිබුනා (උණුසුම් ප්‍රතිචාර). මම මේක සිංහල උපසි‍රැස නැතුව දෙන්න හැදුවත් පස්සේ හිතුනා උපසි‍රැස දැම්මොත් හොදයි කියලා. මම දැන් මේ බයිස්කෝප් එක ගැන විස්තර ටිකක් කියන්නම්. මේක මුලින්ම තිරගත කරලා තියෙන්නේ 2006…

ඔන්න මම ආයෙත් හොද බයිස්කෝප් එකක් අරගෙන ආවා. මගේ කලින් Jimanji බයිස්කෝප් එකට හොද ප්‍රතිචාර හමුවෙලා තිබුනා (උණුසුම් ප්‍රතිචාර). මම මේක සිංහල උපසි‍රැස නැතුව දෙන්න හැදුවත් පස්සේ හිතුනා උපසි‍රැස දැම්මොත් හොදයි කියලා. මම දැන් මේ බයිස්කෝප් එක ගැන විස්තර ටිකක් කියන්නම්.

මේක මුලින්ම තිරගත කරලා තියෙන්නේ 2006 මාර්තු 3 වනදා උතුරු ඇමරිකාවේදී. මේකේ බජට් එක සදහන් වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 30 විතර. මේකේ කතා කාලය විනාඩි 88 යි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kurt Wimmer විසිනි. මෙහි කතාවත් ඔහු විසින්ම ලියා ඇත. මෙම බයිස්කෝප් එක Action / Sci-Fi ගණයට අයත්වේ. මෙහි රගපාන නළු නිළියන් පහත ආකාරයට වේ.

# Violet Song jat Shariff ගේ චරිතය Milla Jovovich විසින්ද
# Six ගේ චරිතය Cameron Bright විසින්ද
# Vice-Cardinal Ferdinand Daxus ගේ චරිතය Nick Chinlund විසින්ද
# Garth ගේ චරිතය William Fichtner විසින්ද රඟදක්වනු ලැබේ.

මට හිතුනා තවත් මේ ගැන විස්තර ටිකක් කියන්න. මේ බයිස්කෝප් එකේ සංගීතය සපයලා තියෙන්නේ Klaus Badelt විසිනි. මෙහි ප්‍රකාශන අයිතිය Screen Gems ආයතනය විසින් කර ඇත. නිෂ්පාදනය John Baldecchi,Lucas Foster,Tony Mark විසින් කර ඇත.

මෙම කතාවට පාදක වෙන්නේ හීමොපේජස්ලයි මිනිස්සුයි අතර ඇතිවන සටනක්. මෙහි වයලට් නැමති කාන්තාවත් හීමොපේජස්ලගේ කෙනෙක්. ඇය වෛරසයක් මගින් උපත ලැබු අයෙක්. විශේෂ බල සහිත මෙම හීමොපේජස්ලා මෙහි සටන් කරන ආකාරය දැක්කම පිස්සු හැදෙනවා. එච්චර ලස්සන මේ බයිස්කෝප් එක බලලා නැත්නම් අනිවාර්යෙන්ම බාගෙන බලන්න. වැඩිය කතාව කියන්න ගියේ නැත්තේ කතාව බලනකොට රසවින්දනය අඩු වෙයි කියල හිතුන නිසා.
එහෙනම් කතාව බලලා comments එහෙම දාලා යන්න. සියළු දෙනාට සුභ දවසක්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා ලබා දි ඇත.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරංග දර්ශන ඒකනායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/06/09

Subtitles by

තරංග දර්ශන

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

120 comments

  1. චින්තක

    onna mama thamayi palaweniya.
    tharangata godak thank subwalata.....
    thawa thawath ediriyata yanna labewa kiyalala mama suba pathanawa.......

  2. chamila

    thanks...

  3. නිෂූ

    සුපැතුම් !
    එදා වගේම අදත් ප්‍රාර්ථනා කරන්නම්., ඔහොම යන් ඔහොම යන් !

  4. halaya

    thanks saho...patta film ekak

  5. asd

    ahhh oya thiyenne ELA ELA.
    patta

  6. Nimal

    thanks.... onna banna demma... balama balamu neda...

  7. Viraj

    බොහොම ස්තූතියි!!!

  8. Priyantha De Silva

    තරංග දර්ශන ඒකනායක සොයුරාට මෙන්න මගේ උත්තමාචාරය අපි වෙනුවෙන් මහන්සි වෙලා සිංහල උපසිරසි ලබාදීම වෙනුවෙන්. මේ film එක ගැන අහල තිබුනට මට අමතක වෙලා තිබ්බෙ බා ගන්නත්. ඔන්න දැන් ඉතින් ඒකත් හරී.

  9. අමල් ප්‍රසාද් සමරවීර

    කප්පරක් වැඩ හින්ද මේ පැත්තට දවස් දෙකකින් එන්න බැරිඋනා... ඔන්න එහෙනම් මත බානවා.. ඔයාල හැමෝටම ජයෙන් ජය!!!

  10. Dinuka

    Thanx Bro...Balalama comment ekak dannam...

  11. boralu

    mama mea film eke rorrent ekath bala hitiye... but oya denawa kiwwa hinda mama mawe na. thanx

  12. lakshan

    hoda film akak waga sinhala sab walata tharangata godakkkk thanxxxx .............

  13. Anonymous

    thanks

  14. උදය Salinda

    බොහොම ස්තුතියි සහෝ...... ජය වේවා !!

  15. IT

    ala ala

  16. sud@sud

    thanks

  17. Akalanka Yapa

    thanxx bro

  18. sachi

    Milla Jovovich innawanam nobala kohomada???aniwa balanna ona..jaya wewa....

  19. rohan

    anee kawruhari me torrent eka mail karannakoo. dubaiwala site block karalane torrent eke. :( :(

  20. uda

    එළ එළ මචා! මං පස්සෙ හරි බලන්නම්කෝ උපසි‍රැසිනම් නොබල කෝමද පැටියෝ!

  21. වා.මු. නිලන්ත පියසිරි

    බොහොම පිං සිංහල උප සිරැසි වෙනුවෙන්. හැමෝම බලන්න. මම මේක බාලා බලා තියෙනවා. නියමයි. ආපහුව බාන්න වෙයි වගේ සිංහල උප සිරැසි ත් එක්ක බලන්න.

  22. Tharanga Darshana Ekanayaka

    සියලු දෙනාටම ස්තුතියි............
    @rohan Says -: e mail address එක දෙන්න මම මේල් කරන්නම්.

  23. -Madushanka Gamage-

    Jumanji බැලුවා මරු කථාව ඒක නම්..මේකත් බෑවෙන්න දාන්න ඔනේ ටැන්කූ මචෝ...

  24. හසිතා

    බොහෝම ස්තුතියි...

  25. Rumesh

    එල එල, තව සිංහල සබ් දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

  26. Edgar

    Sinhala sub ekka dunna eka godak loku deyak.

  27. vidushan

    thanks

  28. ampushpika

    බොහොම ස්තූතියි......

  29. losakaniroshan

    Thnx...

  30. pathum

    බොහොම ස්තුතියි මචන්....

  31. උදාර

    thanks saho.

  32. sampath

    ela ela apith banna dammo..........

  33. ganesh

    thanks bro

  34. shiwantha

    thanx bro

  35. chavidu kalpana

    Thanks.........

  36. Anonymous

    thanx machan

  37. Jayan Chamal

    ela ela pataiiiii thanks machan sinhala upasirisa venuven mahansi unata

  38. yaka

    make sinhala sub dala ,,ale ale

  39. ishara

    thanx machan

  40. Tharanga Darshana Ekanayaka

    හැමෝටම බොහෝම ස්තුතියි...........

  41. Air Bender

    ela ela,,,,maxxxa,,,,

  42. රාම් රාජ්

    thaks

  43. lasa

    i like this film.thanks sahooo

  44. vimukthi senavirathna

    thanks a lot sahoo dwnld.......

  45. sameera

    neyami a..ada newadu aniwa balanawa thanks...

  46. amith

    thanks for sinhala subs.....

  47. AL1717

    Thanks machan Meka mata Kalin Set Wela ne.

    Thanks Me Film Eka gena Kiwwata

    Jaya Wewaaaa

    Sinhala Sub Ekata nam Thanks

  48. rohan

    please torrent eka mail karannako. [email protected] ekata. torrent site eka block dubai wala

  49. තරිදු

    ela ela elazzzzzzzzzzzzz

  50. me

    Thanks

Load more comments