Watch Trailer

Force of Nature (2020) Sinhala Subtitles | ජරමර අස්සෙ බර කරත්ත [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මට මේ උපසිරසිය කරන්න ඉඩ දීපු සිසිල ප්‍රසාද් අයියට ස්තුති කරන්න ඕනෙ. මේක අලුතෙන්ම ඉන්ටෙර්නෙට් එකට රිලීස් කරපු ෆිල්ම් එකක් .අධ්‍යක්ෂකවරය නම් මිඛායෙල් පෝලිෂ්. මේක රිලීස් වෙන්නෙ Lionsgate ෆිල්ම් එකක් විදිහට. මුළු ෆිල්ම් එකම පැය 1යි විනාඩි 39ක් විතර තමයි තියෙන්නෙ. මට හිතෙන විදියට නම් මේක විශේෂ ෆ…

මුලින්ම මට මේ උපසිරසිය කරන්න ඉඩ දීපු සිසිල ප්‍රසාද් අයියට ස්තුති කරන්න ඕනෙ. මේක අලුතෙන්ම ඉන්ටෙර්නෙට් එකට රිලීස් කරපු ෆිල්ම් එකක් .අධ්‍යක්ෂකවරය නම් මිඛායෙල් පෝලිෂ්. මේක රිලීස් වෙන්නෙ Lionsgate ෆිල්ම් එකක් විදිහට. මුළු ෆිල්ම් එකම පැය 1යි විනාඩි 39ක් විතර තමයි තියෙන්නෙ.

මට හිතෙන විදියට නම් මේක විශේෂ ෆිල්ම් එකක් නොවුනත් ටිකක් හොඳ ෆිල්ම් එකක් කියල . IMDB Ratings 4.4ක් එක්ක Rotten Tomatoes Ratings නම් 10%ක් විතර තමයි තියෙන්නෙ.ඒත් මේකට මීට වඩා රේටිංස් තියෙන්න ඕනෙ කියල තමයි මම නම් හිතන්නෙ.ඒත් මේක ඇදිල තියෙන්නෙත් 2020 ආපු හැම ෆිල්ම් එකකටම වෙච්ච දේ තමයි. කොරෝන සීසන් එකෙ රිලීස් වුණු නිසා තමයි මේකට මේ ටික වෙලා තියෙන්නෙ. කොහොම වුනත් google users ල 60%ක් මේකට like කරල තියෙනව.

කතාව ගැන කියනව නම් මුළු ෆිල්ම් එකේම තියෙන්නෙ කුණාටුවක් වෙලාවෙ වුණු සිද්ධියක් ගැන.පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වුණු පේනා සහ කාඩිලෝ මතින් තමයි මේ කතාව දිග ඇරෙන්නෙ.ඒත් මේකෙ තවත් ප්‍රධාන චරිත ටිකක් ඉන්නව.රේ බැරට් (හිටපු පොලිස් නිලධාරියෙක්),එයාගෙ දුව,ග්‍රිෆින්,ජෝන් ද බැප්ටිස්ට් කියල අපරාධකාරයෙක්. මේ ජෝන් මොනවද වටින චිත්‍ර වගයක් හොයනව. එයා හොයාගෙන යන මනුස්සය ඉන්නෙ අර රේ ඉන්න බිල්ඩිමේ මයි ඉතින් පේනටයි කාඩිලෝ ටයි වැඩක් පැවරෙනව කුණාටුව මැද්දෙ අර වයසක ජෝඩුව එළියට ගෙනියන්න.

කොහොම හරි වැඩේ ලේසි වෙන්නෙ නෑ. ඉතින් මේ අයව නිලධාරීවර්යි දෙන්න එළියට ගනියිද ඔයාල ෆිල්ම් එක බලලම දැන ගන්න.මතක තියා ගන්න ඒක නෙවෙයි මේකෙ තියන මුළු කතාව ඉතුරු සිද්ධිය ඔයාලම බලන්න

https://en.wikipedia.org/wiki/The_Personal_History_of_David_Copperfield

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා  අදාළ වේ.

3,194 downloadsDownload Force-of-Nature-2020.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු සුලක්ෂණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-07-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පසිඳු සුලක්ෂණ

Subtitles

3,194 downloadsDownload Subtitles37 KB

12 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. Bobby

    thank you very much

  3. indika75

    thanks..

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  5. Suranjan

    Thanks jayawewa......!

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. දිල්ශාන් සචින්ත

    ස්තූතියි බ්‍රෝ.

  8. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  9. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. දුමින්ද ලක්ෂාන්

    ස්තුතියි ගොඩක් සබ් එක දැම්මට