ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ ඉංග්‍රීසි ෆිලුමකට සබ් එකක් අරගෙන ආවා. කලින් කොරියන් ෆිල්ම් දෙකක් සබ් කරපු නිසා ඉංග්‍රීසි චිත්‍රපටයකට උපසිරැසි කරන්න ඉඩක් ලැබුනෙම නෑ. කෝමෙන් කෝමෙන් හරි ඔන්න එහෙනම් 2021 වසරේ පිට වෙච්ච තවත් ඇක්ෂන් ෆිලුමක් අරගෙන එන්නයි ලෑස්තිය. කතාව පොඩ්ඩක් මතක් කරොත්, මේක සම්පූර්ණෙම්ම දිව…

ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ ඉංග්‍රීසි ෆිලුමකට සබ් එකක් අරගෙන ආවා. කලින් කොරියන් ෆිල්ම් දෙකක් සබ් කරපු නිසා ඉංග්‍රීසි චිත්‍රපටයකට උපසිරැසි කරන්න ඉඩක් ලැබුනෙම නෑ.
කෝමෙන් කෝමෙන් හරි ඔන්න එහෙනම් 2021 වසරේ පිට වෙච්ච තවත් ඇක්ෂන් ෆිලුමක් අරගෙන එන්නයි ලෑස්තිය.
කතාව පොඩ්ඩක් මතක් කරොත්, මේක සම්පූර්ණෙම්ම දිව යන්නෙ පොලව යට තියෙන බලකොටුවක් හා සම්බන්දව. එක්තරා cia නිලදාරියෙකු සොයා එන මැර නායකයෙක් විසින් ඒ cia නිලදාරියාගෙන් ගන්න පලි ගැනිමක් සම්බන්ධව තමා චිත්‍රපටය පුරාවට තියෙන්නෙ.
ඇත්තම කිව්වොත් ෆිල්ම් එකේ බ්ලූ-රේ කොපිය ම එකවර පිටවෙලා තියෙන නිසා බොරුවට වෙබ් එකට සබ් එක කරලා ආයෙ බ්ලූ-රේ එකට අප්ඩේට් නොකර කෙලින් ම බ්ලූ-රේ එකටම සබ් එක ගේන්න හිතුවා. ඒ නිසා ඉතින් කට්ටියට පැහැදිලි සුපැහැදිලි දසුන් සහිතව චිත්‍රපටය නරබන්න පුලුවන් වෙයි කියල හිතනවා.
එහෙනම්,වැඩි කතා ඕන නෑ. හැමෝටම චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරන ගමන් අදට සමු ගන්නවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
හැමෝටම ජය වේවා සුභ දවසක්. 😊 ජය වේවා!🤜

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
11,903 downloadsDownload Fortress.2021.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
20 comments
Buddhika Lakmal
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sanjaya Abeysundara
thnkz bro..!!
indika 75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
Thanks jayawewa....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Udaya Fdo
Thank you
Bobby
Wish you happy New year 2022.Thannk you very much
Mangala Nissanka
Thank you
Anonymous
Thanks Brother
Udara Damith
ela
lakshan
thanx bro
Chathura
පට්ට ගොං ෆිල්ම් එකක්.
Malith samarawickrama
Thanks malli sub ekata
Nishan
Thanx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥