Watch Trailer

Fortuner (2019) Sinhala Subtitles | සුඛෝපභෝගී කාර් හෝටලේ [සිංහල උපසිරැසි සමග]

ඔන්න බොහොම කාලෙකට පස්සෙ උපසිරැසියක් කරන්න හිතුව, ඒකත් කන්නඩ එකක්. වැඩ රාජකාරි අතරෙ හරි මේකත් කරන්න එපැයි. කාලෙකට පස්සෙ හරි එකක් කරේ නෑ කියන්නෙ ඇඟේ කෑල්ලක් නැතිවුනා වගේ. වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු. නිකුත් වෙන්නෙ 2019 ජනවාරි 4 වෙනිදා. මෙච්චර හොද ෆිලුමක් මොකට පරක්කු කරාද මන්දා. IMDb අගයත් 9.…

ඔන්න බොහොම කාලෙකට පස්සෙ උපසිරැසියක් කරන්න හිතුව, ඒකත් කන්නඩ එකක්.

වැඩ රාජකාරි අතරෙ හරි මේකත් කරන්න එපැයි. කාලෙකට පස්සෙ හරි එකක් කරේ නෑ කියන්නෙ ඇඟේ කෑල්ලක් නැතිවුනා වගේ. වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු.

නිකුත් වෙන්නෙ 2019 ජනවාරි 4 වෙනිදා. මෙච්චර හොද ෆිලුමක් මොකට පරක්කු කරාද මන්දා. IMDb අගයත් 9.3ක් තියේ.

ආදර්ශමත් චිත්‍රපටියක්. Sonu සමගින් Diganth ප්‍රධාන චරිත රඟපානව.

කොල්ලෙක් බොරු කරල තමන්ගෙ ආදරවන්තියව විවාහ කර ගන්නව. ඔය අතරෙ තමන්ට අකමැති කෙනෙක් එක්ක විවාහ වුනු කෙල්ලෙක්. මේ දෙන්නගෙම තියෙන්නෙ එකවගේ කතාවක්. මේ දෙන්න එකතුවෙලා ජීවිතේ හදාගන්න උත්සහ කරොත් කොහොමද?

හරි වැඩි විස්තරයක් කියන්නෙ නැහැ. වැරදි ඇති ලිපියෙ අඩුපාඩු ඇති. ඒවට සමාවෙන්න ඕන. තව උපසිරැසියකින් නැවත මනගැසෙන තුරැ

  • Directed by – Manjunath J Anivaarya
  • Starring- Diganth, Sonu Gowda
  • Music by – Poornachandra Tejaswi
  • Cinematography – Madhusudhan Maddy
  • Edited by- Guruswamy T
  • Production company – Golecha Films International
  • Release date – 4 January 2019
  • Country – India
  • Language – Kannada

ජය ශ්‍රී!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Kannada Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

9,043 downloadsDownload Fortuner-2019.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

9,043 downloadsDownload Subtitles53 KB

30 comments

  1. Chamari94dinesha

    meke video eka nene

  2. Isuru minipa

    Thanks broo puluwannam me kannada films nuth denna Aa Karaala Ratri 2018, Anukta 2018, Randhawa 2019 Supiri Film Tikak

  3. gihan perera

    ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....මචෝ පුළුවන් නම් ධනුෂ්ගේ Asuran movie එකට subtitle දීපන්කො මචං....tamil mv. Proper hdrip එකට දෙන්න..film එක අරන් තියෙන්නෙ ඒකට.පුළුවන් නම් M.T.R. ට හරි කියපන් sub එක කරන්න කියලා.ජය වෙිවා...

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Prabodha Madhusankha Hettiarachchi

    ස්තුති ඔබට සහෝ සබ එකට

  6. Dhananjayasap

    ජයවේවා මචන්

  7. Lahiri

    thankz chanu

  8. Ranga Heshan

    Ibm රේට් කරාට ලොකු කොලිටියක් නෑ මේ ෆිල්ම් එක

  9. Nilush Angana

    Sub ekata thanx

  10. Sandaru

    Thanks for sub good luck bro

  11. wajira

    Thanks for sub

  12. Udara Damith Dissanayaka

    eka

  13. MadhuBandara

    thank you yaluwa

  14. Tiger zinda

    Good luck..thanks

  15. basura indrachapa

    උපසිරැසියට තුති...
    ජයෙන් ජය!!!

  16. Sanjeewa2010

    Thnxxxxxxxxx

  17. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝදරයා ජයෙන් ජය.....

  18. indunil priyashan

    patta

  19. indunil priyashan

    maruattau

  20. N_R

    Thank You.

  21. ranga11112

    thanks chanaka malli

  22. D.Chamara

    bohoma sthuthi sahoo

  23. nish47

    ස්තූතියි සහෝ

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. gayan12kumara

    Thanks

  26. Sewwandichathu

    Thank u

  27. duminda0991

    JAYAWEWA THANK YOU BRO

  28. Deshani

    Thank you

  29. Hashi Senadheera

    Thank you. Good job.

  30. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා මලේ...‍
    දිගටම සබ් දෙමු ආ... ජය!