ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වෙච්ච හොරර් සිනමා පටයක් රැගෙනයි. දැන් නම් ඇවිත් ටික දවසක් වෙනවා. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 5.5 ක් සහ කුණු තක්කාලි අගය 13% වැනි අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. Adventure l Horror l Mystery යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි විසි පහක දාවන කාලයක්…

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වෙච්ච හොරර් සිනමා පටයක් රැගෙනයි. දැන් නම් ඇවිත් ටික දවසක් වෙනවා. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 5.5 ක් සහ කුණු තක්කාලි අගය 13% වැනි අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. Adventure l Horror l Mystery යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි විසි පහක දාවන කාලයක් පවතිනවා. රංගනයෙන් Kristine Froseth l Logan Miller l Jolene Anderson l Joey Adanalian දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
මේ ඔක්කොම පටන්ගන්නේ ටෝබිගෙ තාත්තට වෙන අකල් මරණය නිසා. මොකද ඔහුගෙ මරණය ටෝබිව මානසිකව වට්ටනවා. ඔහු වරදකාරීයි කියා හැඟෙනවා. මොකද ඔහු මැරෙන්නෙ සොරුන් වගයක් අතින්. කොහොමහරි ටෝබිගෙ මේ මානසිකත්වය හදන්න ”ලොස්ට් සහ ෆවුන්ඩ්” කියන වැඩසටහනට ඇතුළත් කරනවා. මේකෙදි කරන්නෙ තමන්ව එක්තරා දුපතකට දමන එකයි. ඒ කියන්නෙ ඔහු ඒ දූපතේ සිටින්නෙ තනියෙමයි. ජනශුන්‍ය දුපතයක්. හැබැයි ටෝබි යන දූපතේ එහෙම නැහැ. ඒ දූපතේ තවත් දෙදෙනෙක් ඉන්නවා. ඒවගේම මෙයාලා ඉන්නෙ හුගක් ලොකු කාලයක් තිස්සෙ. ටෝබිට මේක ලොකු ප්‍රශ්ණයක්. කොහොමහරි මේ දූපතේ තවත් කෙනෙක් ඉන්නවා. ඒ මනුෂ්‍යයින්ව මරණ සත්වයෙක්. හැබැයි මේ සත්වයෙක්ද මිනිහෙක්ද කියන එක ටෝබි හරියටම දන්නෙ නැහැ. කොහොමහරි ටෝබිව දුපතෙන් අරගන්න එන කෙනා මේ සත්වයාට අහුවෙනවා. පස්සෙ ටෝබි මේකට සැක කරන්නෙ දූපතේ සිටින කෙනෙක්ව. හැබැයි ඇත්තටම මේ මිනීමැරුම් කරන්නෙ ඇයද? නැත්තම් දූපතේ සිටින වෙනත් සත්වයෙක්ද? එහෙනම් බලන්නකෝ.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HD පිටපත් සඳහා ලබා දි ඇත.
5,690 downloadsDownload Prey-2019.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
16 comments
Hashan M. Priyadarshana
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Primal (2019)
The Farewell (2019)
Adopt a Highway (2019)
Luce (2019)
Rattlesnake (2019)Naveenc
The king සබ් දෙන්නකෝ
silentnight
Horror film nam aniwaa balillak tiyenne sahooo...bohoma sthuthiii sub ekata..jaya wewa sahoo..
sashan
Thanks machan
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Suranjan
Thanks jayawewa.....!
nihalpujitha
ThaThank
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
wnrodrigo
Good work friend, Thanks for the sub!
suranuwan
thank you....
Kaveen Gayath
Thanks for the sub bro..ela
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
ela saho thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Prey (2019) Sinhala Subtitle | බිහිසුණු යක්ෂයෙක්ට මැදිව… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/11/Prey-2019.jpg)
තෑන්ක්ස්