Watch Trailer

Dora and the Lost City of Gold (2019) Sinhala Subtitles | ඩෝරාගේ ත්‍රාසජනක වික්‍රමය !!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ, වසර එකහමාරකට පසුව මම ආයෙත් ඔයාලට බොහොම සුන්දර චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරන් ආවා. අන්තිමට කරපු Peter Rabbit (2018) වලට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි. ඇමෙරිකාවේ රූපවාහිනී නාලිකා අතර Nickelodeon කියන්නෙ ළමයින් වෙනුවෙන් වෙන් කරන ලද රූපවාහිනී නාලිකාවක්. ඉතින් ම…

ඔන්න යාළුවනේ, වසර එකහමාරකට පසුව මම ආයෙත් ඔයාලට බොහොම සුන්දර චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරන් ආවා. අන්තිමට කරපු Peter Rabbit (2018) වලට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි. 

ඇමෙරිකාවේ රූපවාහිනී නාලිකා අතර Nickelodeon කියන්නෙ ළමයින් වෙනුවෙන් වෙන් කරන ලද රූපවාහිනී නාලිකාවක්. ඉතින් මේ නාලිකාවේ 2017 විකාශනය වෙච්ච Dora the Explorer කියන කාටුන් කතා මාලාව පදනම් කරගෙන James Bobin විසින් අධ්‍යක්ෂණය කරලා 2019 වර්ෂයේ අගෝස්තු මාසේ 09 වෙනිදා ඇමෙරිකාවේදී නිල වශයෙන් තිර ගත වීම ආරම්භ වෙනවා. ලංකාව ඇතුළුව රටවල් 82 ක මේ වන විට තිරගත වෙනවා. මේ වන විට IMDb හි 6/10ක, Rotten Tomatoes හි 84%ක ශ්‍රේණිගත කිරීමක් සහ ඇ. ඩො. මිලියන 116ක ආදායමක් තමා සතු කර ගන්න හැකි වෙලා තියෙනවා. මිනිත්තු 102 ක් පුරාවට දිගහැරන මෙම චිත්‍රපටිය පොඩිහිටි වැඩිහිටි සැමට බොහොම විනෝදයෙන් කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන්.

කතාව ගැන කිව්වොතින්, ප්‍රධාන කතා නායිකාව වෙන්නෙ ඩෝරා. ඩෝරා කියන්නෙ පුංචි කාලෙ ඉඳන් කැලේ ආශ්‍රිතව හැදුණු වැඩුණු බොහොම දඟකාර කටකාර හුරුබුහුටි පොඩි කෙල්ලෙක්. එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරු. තාත්තා නම් බොහොම ෆන් එකේ ඉන්නෙ කැමති චරිතයක්. ඩෝරාගෙ දෙමව්පියන් ‘පරපටා’ කියන ඉන්කා ශිෂ්ටාචාරයේ දැවැන්ත නිර්මාණයක් වන රත්තරන් පිරුණු සැඟවුණු නගරයක් සොයනවා. ඉතින් මේකට දඟකාර ඩෝරාව අරන් යන්න බැරි නිසා එයාගේ නෑදෑ ගෙදරක මෙයාව නවත්වන්න වෙනවා. ඒ තමයි ඩෝරගේ හොඳම යාළුවා වෙච්ච දියේගෝ ගෙ ගෙදර. ඒක තියෙන්නෙ නගරයේ. එහෙදි මෙයාට තවත් යාළුවො 2 ක් මුණ ගැහෙනවා. (යාළුවො කියන්නත් බෑ. නොකියත් බෑ) ඒ තමයි සැමී සහ රැන්ඩි. සැමී කියන්නෙ පන්තියේ දක්ෂතම ළමයා. ඒ නිසාද මන්ද හෙන අලි ඔළුවෙන් ඉන්නෙ. කෙටියෙන් කිව්වොත් ලොකු සීන්. පොඩි දේටත් කේන්ති ගන්න ප්‍රශ්ණ ගැන හෙන සීරියස් හිතන කෙනෙක්. රැන්ඩි කියන්නෙ හාත්පසින් වෙනස් බොහොම නිවුණු ලාමක ටිං ටිං කොල්ලෙක්. හැබැයි චිත්‍රපටි කාපු එකෙක්. නගරෙදි ඩෝරා කියන්නෙ එහෙම පිටින්ම ටියුබ් ලයිට් එකක් තමයි. ඉතින් ටික දවසක ඉඳන් ඩෝරට අම්මලගෙන් පණිවිඩයක් නැතුව ඉන්නෙ. ඒ අස්සේ මෙයාලා 4 දෙනාව අධ්‍යාපන චාරිකාවක් අතරමඟ පැහැර ගන්නවා. උන්ට ඕනෙ ඩෝරාව ඉත්තා කරගෙන පරපටා නගරය හොයා ගන්න. ඊට පස්සෙ තමයි ඉතින් ඩෝරගේ සැබෑම ත්‍රාසජනක ක්‍රියාදාමය පටන් ගන්නෙ.  මං එතනින් එහාට නොකියා ඉන්නම්. නැත්නම් ඔයාලට බලන්න දෙයක් නැති වෙනවනේ. කුතුහලය හා හිනාවෙන් පිරුණු, ඩෝරාගේ වික්‍රමය බලන්න මං හැමෝටම ආරාධනා කරනවා. මං මේ කතාව ගැන කිව්වෙ බොහොම පොඩ්ඩක් විතරයි. මේකෙ තව වඳුරෙක්, නරියෙක් සහ දුෂ්ටයොත් ඉන්නවා ඉතින්. බලන්නකෝ එහෙනම් මොකක්ද මේ පරපටා කියන සැඟවුණු නගරය? ඩෝරා ඇතුළු යාළුවො ටික කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ ? කවුද මෙයාලව බේර ගන්නෙ? ඩෝරට අම්මලාව මුණ ගැහෙනවද? ඇත්තටම සැඟවුණු රත්තරන් පිරුණු නගරයක් තියෙනවද කියල.

උපසිරැසිය ගැන කිව්වොතින්, මේකෙ සමහර යෙදුම් තියෙන්නෙ ස්පාඤ්ඤ භාෂාවෙන්. මං ඒවයේ තේරුම උපසිරැසියේම ඇතුලත් කලා බාධාවක් නොවන විදියට. ඊට අමතරව මේකෙ සින්දු තියෙනවා. ඒවාට ලස්සන වචන දාලා ලියන එක තමයි අමාරුම වැඩේ. ඒ නිසා සින්දු වල තේරුම දාපු ඒවයේ පද ගැලපෙන්නෙ නැත්නම් එච්චර ගණන් ගන්න එපා. මේ උපසිරැසිය දෙන්න දවස් කීපයක් පරක්කු උනා. හොඳ වීඩියෝ කොපියක් ආවේ මේ සතියෙ මුල. ඉතින් සතිය අවසානයේ වැඩ රාජකාරී ඔක්කොම අස්සෙ කොහොමහරි මේක ඉවර කරලා දුන්නෙ හැමෝම ආසාවෙන් බලන් ඉන්නවා කියලා හිතපු නිසා. ඔයාලගෙ අදහස් දක්වන්න කියලා මං ඉල්ලන්නෙ නෑ. මොකද අපිත් එක්ක ඉන්න අය කොහොමත් හැමදාමත් අදහස් දක්වලා අපිව දිරිමත් කරවනවා. ඒකට ගොඩක් ස්තූතියි.

ආයෙත් උපසිරැසියක් අරන් මුණ ගැහෙන තුරු සැමට ජය!!!

බයිස්කෝප් අඩවියට ජය!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / BR පිටපත් සඳහා අදාළ වේ.

28,242 downloadsDownload Dora-and-the-Lost-City-of-Gold-2019.zip109 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ෂෙරින් සමාධි ද සිල්වා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

28,242 downloadsDownload Subtitles109 KB

105 comments

  1. Opal Pravishka

    Thank you සමාධි අක්කේ...සබ් එක දානකන් බලන් හිටියේ...Thank you again...

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට.. :)
    ජය වේවා.!

  3. D.Chamara

    bohoma sthuthi jaya ...

  4. thushararox

    balanhitiya sub ekak

    1. arawindasunimal

      ස්තුතියි උපසිරසියට (ෂෙරින් සමාධි ද සිල්වා) ජයවේවා

  5. Rukshan37

    Ela

  6. Malinda

    එනකන් හිටියේ. තැන්කිව්.

  7. arawindasunimal

    ස්තුතියි උපසිරසියට (ෂෙරින් සමාධි ද සිල්වා) ජයවේවා

  8. Anushka617

    El tnx

  9. Sandun_SD

    Thanks sub akata 10 minutes gon ake sub.aka nadda

  10. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජය වේවා...!!

  11. Slimtex

    Thanks sub aekats

  12. Psupunbgy

    Tnq වේවා sub එකට ❤️

  13. PIYUMI WASANA

    ගොඩක් ස්තූතියි

  14. C lakmal

    thanks ,ජය වේවා.

  15. Dewadithya

    Thanks for Sub!

  16. wajira

    Thanks for sub

  17. isharatharushika

    thank you

  18. Isira janith

    Thanks sub ekata Peter rabbit 2 2020 ei thx

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

    1. සමීර චතුරංග

      දැකලා පුරුදුයි වගේ.. සබට තුති..

  20. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  21. benukanimsena

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ
    බලන්නම හිටපු එකක්

  22. විමා

    කාලෙකට පස්සේ නේ
    සබට තුති
    බාගෙන උන්න සබ දෙනකම් :D

  23. NadunRavihansa

    Thank you for the sub

  24. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  25. lasantha gomes

    thanx for the sub

  26. rockz2020

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ගොඩක් ස්තුතියි ලස්සන ෆිල්ම් එකක් සබ් එක්කම අරන් ආවට.✌
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  27. rockz2020

    The Dark Crystal: Age of Resistance (2019)

    එකටත් කව්රු හරි සබ් දෙයි
    කියලා බලන ඉන්නේ.✌

  28. podda

    thanks

  29. Wesigaputho

    Thank you

  30. wimukthi001

    Thank you ✌️✌️✌️

    1. thara jaya

      බොහොම ස්තූතියි

  31. gayan215

    bohoma sthuthi...

  32. indika75

    thanks..

  33. Dulan Randika

    බොහොම ස්තූතියි ,මේ කත් සුපිරියක් තමා.ට්‍රේලර් එක බැලුවහම කියන්න පුලුවන්.

  34. krishanthak2

    Thanks for the Sub

  35. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් කරමු...

  36. chandika1975

    thank you for the subtitle.

  37. santhosu

    Thz

  38. Sandeepmadushan

    Good luck.. thnx for sub

  39. Tharaka

    Thnx Akke

  40. shan0817

    Thank you mchan

  41. Ishan Madusha

    බොහොම ස්තූතියි

  42. Nilush Angana

    Sub ekata thanx

  43. Ayesh Prashan

    Thank You

  44. Pradeep Pasqual

    Thanks for the sub..

  45. Lahiru Lakshan

    thanks...

  46. Sajithlakshan

    thanks the sub ......................

  47. Asitha.pramoth

    ස්තූතියි සහෝ

  48. Shehan putha

    Thanks sis !

  49. Nandana_kumara

    TU sis

  50. R_deshan

    තෑන්ක්ස් අක්කේ සබ් එකට

Load more comments