ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට? මේ දවස් කිහිපයේ මම ගොඩක් කාර්යය බහුල වෙලා ඉන්නෙ ඒ වගේ වෙලාවක තමයි මම ඔයාලට මේ සබ් එක ගෙන එන්න කටයුතු කලෙත්.මේ වතාවේත් මම දෙන්න යන්නෙ පට්ටම පට්ට බයිස්කෝප් එකක් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Richard Raaphorst විසිනි . මේ බයිස්කොප් එක ඔයාලට මුල සිටම කුතුහලයෙන් නැරඹීමට පුලුවන…
ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට? මේ දවස් කිහිපයේ මම ගොඩක් කාර්යය බහුල වෙලා ඉන්නෙ ඒ වගේ වෙලාවක තමයි මම ඔයාලට මේ සබ් එක ගෙන එන්න කටයුතු කලෙත්.මේ වතාවේත් මම දෙන්න යන්නෙ පට්ටම පට්ට බයිස්කෝප් එකක් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Richard Raaphorst විසිනි . මේ බයිස්කොප් එක ඔයාලට මුල සිටම කුතුහලයෙන් නැරඹීමට පුලුවන් ඒ මොකද කිව්වොත් මේක imdb දර්ශකයෙත් හොද අගයක් හිමිවි තිබිම නිසා ඒ 5.3ක් .ඒ වගේම මේ බයිස්කොප් එක Action,Horror.Sci-Fi යන වර්ගිකරණ තුනටම අයිති වෙනවා
කතාව ගැන පොඩ්ඩක් කියනවනම් 2වන ලෝක යුධ සමය අවසානයේ හමුදා කණ්ඩායමක් මුර සංචාරයේ යෙදිමින් සිටිනවා .හදිසියේම වගේ ඔවුනට ඇමතුමක් ලැබෙනවා රේඩියෝවට ටයිගර් බියර් 3-0-3-0-3 කියලා රුසියානු යුධ හමුදා ඛණ්ඩයකින් ඔවුන් කුඩා ගම්මානයක සිරිවි සිටිනවා ඇවිත් උදව් කරන ලෙසත් ඉන්පසු සර්ජන් නොව්කොව් තීරණය කරනවා ඔවුන්ට උදව් ලබා දීමට ඒ ගම්මානය වෙත යාමට ඔවුන් ගම්මානයට ලගා වු පසු පෙනි යනවා ඒ ගම්මානයේ රුසියානුවන්වත් නාසීන්වත් නොමැති බව එහිදි සාර්ජන් නොව්කොව් සහා ඔහු ගේ කණ්ඩායමට සැක ඇතිවෙනවා ඔවුන්ට ලැබුන රේඩියෝ පණිවුඩය ගැන වගේම ගම්මානය ගැනත් ඔවුන් දිගින් දිගටම සෙවීම් කටයුතු කරගෙන යද්දි ඔවුන්ට හමුවෙනවා අමු අමු වෙම පුලුස්සාදමා ඇති පුජකයින් කිහිපදෙනෙකුත් නාසීන් කිහිප දෙනෙකුත් පසුව සෙබල සෙර්යෝසාට සහා ඔහු ගේ පිරිසට වැටහෙනවා ටයිගර් බියර් කියලා රුසියානු බට පිරිසක් නොමැති බවත් කවුරුන් හෝ ඔවුන්ව රවටා ඇති බවත් ඔවුන් මේ ගම්මානයට පැමිණ ඇත්තෙ රහස් මෙහෙයුමකට බවත් මීට වඩා මම ඔයාලට මේ බයිස්කෝප් එක ගැන කියන්න යන්නෙ නැහැ.
සාර්ජන් නොව්කොව් සහා ඔහු ගේ කණ්ඩායම රැවටුවේ කවුද ? ඔවුන් ගේ රහස් මෙහෙයුම කුමක්ද ? සාර්ජන් නොව්කොව්ටත් ඔහු ගේ පිරිසටත් මේ අද්භුත ගම්මානයෙන් ගැලවි යන්න හැකිවේවිද ? මේ ප්‍රශ්ණ වලට පිළිතුර සොයන්නම් ඔයාලට මේ බයිස්කොප් එක බලන්නම වෙනවා . මේ දක්වා මාව නිර්මාණය කල මගේ බයිස්කොප් යලුවන්ට මගේ හද පිරි ප්‍රනාමය පුද කරනවා .නැතිනම් මට මේ ගමන මෙතරම් දුරක් යන්නට ශක්තිය ලැබෙන්නෙ . ඉතින් මේ පාරත් කොමෙන්ටුවකින් සංග්‍රහා කරලම යන්න කියලා ඉල්ලනවා. තවත් සුපිරිම සුපිරි බයිස්කොප් එකකින් ඔයාලව හමුවෙනතුරු මම සමුගන්නවා ,හැමෝටම ජය!!!
598 MB (BR) කොපිය මෙතනින් බාගන්න 9E8C752E8010C1F78E335D3C635B580EBBA0A646 703 MB (BR) කොපිය මෙතනින් බාගන්න 525162164B9E744B16EE8CABA2792F004566F867 825 MB (BR) කොපිය මෙතනින් බාගන්න 9DEA0B2F426A5EC526510BDDAB49EEA7DDEC94DE 1.51 GB (BR) කොපිය මෙතනින් බාගන්න DEF94AD1774773F5BA67E403141CB7FF16392AD2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,104 downloadsDownload Frankenstine-Army2013-www.baiscopelk.com-.zip99 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
42 comments
damith
uda
Try this for lesser size: 325mb DVDRip
චතුරංග සුරාජ් පෙරේරා
ස්තුතියි සහෝ :D
yasas
bohoma thuthi saho digtama denna
Buddika Chathuranga
නියමයි මචෝ!
quik
thanks
kalinga
බොහොම තුති සහෝට තවත් අලුත් ඒවා දෙමු සබ් එක්ක
naleen
elakiri kathawak wage
දිල්ෂාන් කාලිංග
ස්තුතියි සහෝ...
බලමුකෝ කතාව බලලම.
කාර්යබහුල වෙලාවක උනත් අපි ගැන හිතල මේ වගේ එකක් ගෙනාපු එකට සතුටුයි.tharanga
බොහොම පින් :)
ccnp
Thanks
mihin ලංකා
අනිවා බලන්න ඕනේ ජය!
vee
maxxa saho
shann
නියම කතාවක් වගේ ජය!
hh
bohoma pin machan
chami
thnxxxxxxxxxxxxx
f_live
ජය වෙව්!
Batta
Sthuthi machoo. Kaale wen karagena me wage dewal apita denawata.
osh
thank u sahooo
හර්ෂ ලහිරු
ෆ්‍රැන්කස්ටයින්ව නම් දන්නවා
මිනිහට හමුදාවක් ඉන්නවා කියලා තමයි දන්නැත්තෙ
ජයවේවා සහො#ChalinduDeshan (කිනා)
සිරාවටම බලාගෙන හිටපු එකක්.
නාට්සි හමුදාවට ටික්ක ඕක සම්බන්ධයි නේද?
එල එල
ස්තූතියි
ජයවේවා!!යුශාන් පියුමාල්
අනිවා සහෝ මේක නාසි හාමුදාව වටා තමයි කතාව ගලා යන්නෙ බලලම කියන්නකො
ෆැරන්කන්ස්ටයින් ගේ හමුදාව කොහොමද කියලා කිනා ...... බයිස්කොප් එකට ජයරොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chathura Madusanka
meka patta machan...meka mama beluwa...dan sub ekkama balanna puluwan
නලින්
ස්තුතියි යුෂාන් සහෝ
ජය වේවා
bee
tnx tnx
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය........Danuka
ela ela....
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!
චතුරංග සුරාජ් පෙරේරා
නියමයිසහෝමේක පට්ට බයිස්කෝප් එකක් වගේ දැන්ම බලනව,
බොහොම ස්තුතියි සබ්වලට
ජයවේවා !!!:D
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Thilina Weerasinghe
Onna mamath down kala. eth thama balanna bari una,,,, me job akath ekka velava tikak adui.... balalama hoda naraka kiyannam..... Subs valata thanks....
M THILINA
Thanx yaluwa
mudiya / මුදියා
එලකිරිනේ යුශානයො.අනිව බැලිල්ලක් තමයි මේකනම්.මේ වගේ පට්ට ඒව ගේනවට පිං හොඳේ.
ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!සංජය
thanks bro..
SUDEERA
onna mth gtta
chiran
pattama athi, thank.
hmvb
onna baawo.. thankz saho
achala
me film 1 nam melo rahak na
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සාරංග ලියනගම
ස්තුතියි සහෝ…
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks ela kathwak wage