ඔන්න අපි අපේ ආදරණීය පාඨකයින්ට බයිස්කෝප් විසින් නත්තල් තෑග්ග දෙන්නයි යන්නෙ. මේ සැරේ අපි ඔයාලට දෙන්න යන්නේ නියමම නියම ෆිල්ම් එකක් සිංහල උපසිරැසි සමග. මේක අපි දෙන්නා එකට කරපු දෙවෙනි උපසිරැසි ගැන්වීම. මේක අපි මෑතකදි බලපු ලස්සනම ලස්සන කතාවක් තියෙන ෆිල්ම් එකක්. මේකෙ කතාව වෙන්නෙ හරිම පුදුම අපි අහලම නැති ව…

ඔන්න අපි අපේ ආදරණීය පාඨකයින්ට බයිස්කෝප් විසින් නත්තල් තෑග්ග දෙන්නයි යන්නෙ. මේ සැරේ අපි ඔයාලට දෙන්න යන්නේ නියමම නියම ෆිල්ම් එකක් සිංහල උපසිරැසි සමග. මේක අපි දෙන්නා එකට කරපු දෙවෙනි උපසිරැසි ගැන්වීම. මේක අපි මෑතකදි බලපු ලස්සනම ලස්සන කතාවක් තියෙන ෆිල්ම් එකක්.
මේකෙ කතාව වෙන්නෙ හරිම පුදුම අපි අහලම නැති විදියෙ කතාවක්. කතාව පටන් ගන්නෙ මෙන්න මෙහෙම…
මේ අමුතු කතාවෙ ඉන්නවා නත්තල් සීයා නොහොත් සැන්ටට වෛර කරන සහොදරයෙක්. එයා තමා ෆ්‍රෙඩ්. ඔහු ජීවත් වෙන්නෙ චිකාගෝ නුවර, ඉතින් ඔහු එක එක දෙවල් කරනවා තමන්ගේ ජීවිතය ගැටගන්න. ඉදල හිටල කපටි වැඩ කරන්නේ එහෙම නැත්තෙමත් නෑ. එයා කොච්ච්ර සැන්ටට වෛර කරනනද කිව්වොත් සැන්ටා ගැන කියවෙන ගීතයක් ඇහෙන තැනකවත් ඉන්නෙ නෑ. ඔහු කරන වැඩ දැක්කම සමහර වෙලාවට බඩ අල්ලගෙන හිනාවෙන්න පුලුවන්. ඔන්න ඉතින් මොහු තවත් අවංක වැඩක් කරන්න ගිහිල්ල පොලීසියට කොටුවෙනවා. 😀 ඔන්න ඔය වෙලාවෙදි ෆ්‍රෙඩ්ට බැරිම තැන සැන්ටගෙන් උදව් ඉල්ලන වෙනවා. සැන්ටා ෆ්‍රෙඩ්ට උදව් කරයිද? ෆ්‍රෙඩ් සැන්ටා එක්ක යාලු වෙයිද?. මෙතන ඉදන් කතාව වෙනස්ම තලයකට යනවා 😉 මොකද වෙන්නෙ කියල බලන්න ඕනෙ නම් බාගෙනම බලන්න 😛
මේ කතාව අපිට බොහොම පාඩම් ටිකක් ජීවිතයට කියල දෙනවා. වීශේෂයෙන් සහෝදර ප්‍රේමය, ළමා මනස තේරුම් ගැනීම වගේ දේවල්. හරියට ඒක අපිට ලැබෙන නත්තල් තෑග්ග වගේ. මේකෙ ෆ්‍රෙඩ්ට පණ පොවන්නේ කොමඩි වලට ගොඩාක් ප්‍රසිද්ධ නලුවෙක් වන Vince Vaughn. මේක කිසිම කම්මැලි කමක් නැතුව එක හුස්මට බලන්න පුලුවන් නියමම ෆිල්ම් එකක්. ඒ වගේම ගොඩක් හිනාවෙන්න විනෝද වෙන්නත පුලුවන්. අනිවාර්යෙන් හැමෝම මේකට කැමති වෙයි. නිවාඩු කාලෙ ගෙදර ඉන්න පොඩි ඈයොත් ගොඩාක් රසවීදියි කියල හිතනවා. එහෙනම් හැමෝම ෆිල්ම් එක හා උපසිරැසි රසවිදලා , හැමොම ප්‍රතිචාරයක් එක් කරයි කියල හිතනවා. මොකද අපි මේ අපි අමාරුවෙන් කරන වැඩෙන් අපිට ලැබන එකම දේ ඒක හින්ද. 🙂
ආහ්.. අමතක වුනානේ ඔබ සැමට සුබ නත්තල වේවා යයි මුලු බයිස්කෝප් කණ්ඩායමම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා 🙂

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට සහ “සරදියෙල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
64 comments
හසී
Santa
හො හො හෝ....බොහොම හොදයි ලමයිනේ....එහෙනම් මාවත් මතක් වෙලා....
හැමෝටම සුබම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා!!!
ashan kandy
ela ela.. banta damma onnnnnnnnnn......... තැන්කූ…
දිනුක
බොහොම ස්තූතියි රොයිලි සහ සරදියෙල් සොයුරනි.බාමි බාමි........
දිනුක
ඔබ සැමටම සුභම සුභ නත්තලක් වේවා !!!!!!!!!
wappula
thank you malli balamu balamu
සරදියල්
හෝ හෝ හෝ....
ලමයි ටික බලලා හොද නරක කියන්නකෝ...:)බුද්ධික
නියමයි......
Rotiya
හෑමොටම සුබ නත්තලක් වේවා..........
බාමු බාමු.තෑන්ක්x රොයිලියා :Dkolla
tnx රොයිලි aiyaa :P :D සරදියල්tath tnks kiwwa :)
Rotiya
අප්පා සොරි වෙන්ඩ ඕනේ සරදියෙල් කොලුව ව අමතක උනා නොව.හෙ හෙ
තන්ක්x සරදියෙල් ලොක්ක. සොරි වෙන්ඩ ඔනෙ අහ් ;)chamila
රොයිලි සරදියෙල් සහෝදර සමාගමට ජය වේවා... :P ඒ වගේම හැමෝටම සුභ නත්තලක් කියලා පතනවා.....
මේක අනිවා බානවා... :DRam raj
මේ වගේ ඒවානම් මට අල්ලලා යනවා. බලල ඉවර වෙලා අනිවාර්යයෙන්ම තව කමෙන්ටියක් දාන්නම්. ඒ එක්කම හැමටම සුබ නත්තලක් වේවා.
Anonymous
ඔන්න බාන්න දැම්මා.thanks.
Akila
ඔන්න බාන්න දැම්මා.thanks.
සමන් කලුබෝවිල
mmm balamu...
සමන් කලුබෝවිල
balanawaaaa....happy x mas wewaaaaaaaaaaaaaa................okkotama
Madusha..
මම මේ දැන් බාගන්න දානවා...
kathu
එළ එළ..2012 බලලා ඉවර වුනා විතරයි..! තව අලුත් එකක් දාලා. රොයිලි සහ සරදියෙල් brothersලට මගෙ හදපිරි ප්‍රමාණය..! oh sorry.. ප්‍රණාමය..!!
පොතේ ගුරා
thankx machanzlaa..wade nam uparimai..
මලිත්
එල එල බාම්න් සිටි,,රොඉලි& සරදියල් ගොයියටත් තැන්කූ...හික් හ්ක් Avatar දානකම් බලන් සිටි.
රොයිලි
@ හසී,
ස්තූතියි මචෝ :)@ Santa,
මළා ඔබ තුමත් ආවද මේ පැත්තේ :) එල එල සුභ නත්තලක් වේවා !!!!!@ ashan kandy,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට .රොයිලි
@ දිනුක,
ස්තූතියි මචෝ.ඔබ තුමාටත් සුබ නත්තලක්ම වේවා :)@ wappula,
ස්තූතියි මචෝ අපි එක්ක දිගටම ඉන්නවට :)@ සරදියෙල්,
අහ් මේ උදේම බැහැල ඉන්නේ බුවා. මේකේ සම්පූර්ණ ගෞරවය යන්න ඕනා ඔබ තුමාට තමයි. මුල ඉදන්ම මේ එල චිත්‍රපටිය තෝරාගැනීමේ සිටම ලබා දුන් සහයෝගයට, :)රොයිලි
@ බුද්ධික,
ස්තූතියි මචෝ, :)@ Rotiya,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. ඔබටත් සුබම සුබ නත්තලක් වේවා...@ kolla,
ස්තූතියි මචෝ :)රොයිලි
@ chamila,Ram raj,
ස්තූතියි මචන්ලා කමෙන්ට් වලට. ඔබ දෙපලටත් සුබ නත්තලක් වේවා !!!!!!!!! :)@ Akila, Madusha.. , kathu,
ස්තූතියි මචංලා කමෙන්ට් වලට. හැමදාම අපිත් එක්ක ඉන්න :)asitha
Ela ela banna demma ehenam...
asitha
Apita "KURBAAN" Hindi movei eka hoyala denna.... godak thanx
ජානක
bannawa...
ජානක
banawa...
සරදියල්
@ පොතේ ගුරා
අහ්හ ලොකු මහත්තයත් ඇවිල්ලා තියෙන්නෙ. තෑන්කූ කිව්ව ;)
@ මලිත්
එල මචො. අපි ඒකටත් මොනවහරි කරමුකෝසරදියල්
@ ජානක
එල මචෝ බාල කියපන්කො හොද නරක@asitha
එල එල මචෝ ඉක්මනටම බාපන් :)පොතේ ගුරා
@saradiyel! hikz..bohoma amaruwen mobilayen me baiscope mangachchanne ban..wade uparimai macho ubai roylyai set wela wadeta bassa kiyanne godama thamai..
Sandun
elazzzzzzzzzzz
banna dammoooooooooසරදියල්
@ පොතේ ගුරා
එල එල එහෙමනම් ෆෝන් එකෙන්ම ෆිල්ම් 1 ත් බාගෙනම බලපන්. හික්ස් ;)@Sandun
එල එලරන්දික පෙරේරා
ආ... නත්තල් තෑග්ග.... ;)
මම මේක බලලා තියනවා. කථාව නම් හොදයි....
තෑන්ක්ස් කීවා ඔන්න තුන්පොළටම... (ගෝලයා, සරදියල්, රොයිලි) :Dසරදියල්
@ රන්දික පෙරේරා
තෑන්කූ ලොක්කා ;)maneesh
@ රොයිලි : මම ඔයාට mail එකක් දෑම්මා එකට කිසි ප්‍රතිචාරයක් නෑනේ....
Dinushka Udara | රොකියා
මම හීනෙකින්වත් හිතපුනැති ෆිල්ම් එකකටනෙ රොයිලියා මේපාර සබ් දාල තියෙන්නෙ. එලමකිරි/.
රොයිලි
@ maneesh,
මචෝ මම ඒක ගෝලයට යැව්වා. බය වෙන්න එපා ඒක අපි දාන්නම් ලිපි ලැබිලා තියෙන පිළිවෙලට. :)@ Dinushka Udara | රොකියා,
මචෝ ඕකේ මුල ඉදන්ම වගකීම බාරගන්න ඕනා සරදියෙල් බුවා තමයි. පොර නැතිවෙන්න මම ඕක දන්නෙම නැතුව ඉන්න තිබුනා, :)maneesh
@ රොයිලි : එහෙනම් මචෝ මම දිගටම ලියනවා...එක ලියලා තිබුන විදිහ හොදයි නේ...
nilanthaherath
නියමයි මමත් බාමී. රොයිලි,සරදියෙල්, නියම වඩක් මචන්ලා. තෑන්ක්ස් වේවා.ගෝලයා සහ පොතේ ගුරා ඇතුළු බයිස්කෝප් සෙට් එකටම සුබ නත්තලක්.
rK
හෙය් මචොචොචොචොචොචො
එල කිරි
දිගටම වඩේ කරගෙන පලයන්.
අපෙන් ෆුල් හෙල්ප් එක.උම්බට සුබම සුබම නත්තලක් වේවා
San J
තැන්කූ මචන්ලා ඔක්කොටම.
මේකත් ඔන්න මම බානවා එහෙනම්රොයිලි මචෝ යු ආ ඩුයින් අ ග්‍රේඩ් ජොබ්
කීප් ඉට් අප්.රොයිලි
@ maneesh,
මම ඔයාට මේල් එකක් දැම්මා මචෝ බලන්න. අනිවා දිගටම ලියන්න :)@ nilanthaherath,
ස්තූතියි මචං :)රොයිලි
@ rK,
ස්තූතියි මචෝ. ඔබටත් සුබ නත්තලක් වේවා!!!!@ San J,
ස්තූතියි මචෝ. සරදියෙල් සහ බයිස්කෝප් කාර්යය මඩුල්ලටම ගෞරවය යන්න ඕනා මේ සියළු දේවල. :)Gayantha
ඊයෙ රෑ (අද උදේ ;) ) නිදිමරගාතෙ ඩවුන්ලෝඩ් වෙන්න දාලා නිදාගත්තා දැන් ඩවුලෝඩ් වෙලා ඉවරයි.. හොදට Seeds එහෙම තිබිල තියෙනව ඒ කියන්නෙ.. :D
තැංකූ වේවා.. කට්ටියටම.. :)
රොයිලි
@ Gayantha,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. :)@ Robinhood,
අහ් සරදියෙල්ගේ ඔරිජිනල් වර්ශන් එකත් ඇවිල්ලා තියෙන්නේ. එල එල මචෝ අපි බලමු . ස්තූතියි ඔත්තුවට :)AL1717
Ela kiri Machan Banawooooooooo
රොයිලි
@ AL1717
ස්තූතියි මචෝ බලලත් කමෙන්ට් එකක් දාන්න. :)sw7x
සුභ නත්තලක් වේවා
මන් මෙක්a බලනවා.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තැන්කූ.....ඔන්න මම බාන්න දැම්මා.....