මෙන්න අපි අහලා පුරුදු ඇලඩින්ගේ කතාවේ හින්දි වර්ශන් එක. 2006 ශ්රී ලංකාවේ රූ රැජින වෙමින් මිස් යුනිවර්ස් තරඟයට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වුනු ජැකොලින් නගා මේකේ ප්රධාන නිළිය විදියට රඟ පාන බව අහල ඇතිනේ…. මේකේ කතාවෙ ප්රධාන චරිතය වෙන ඇලඩින් කුඩා කාලයේ දීම තම දෙමව්පියන් මිය යනවා. ඒ ඔවුන් මායා ප…

මෙන්න අපි අහලා පුරුදු ඇලඩින්ගේ කතාවේ හින්දි වර්ශන් එක. 2006 ශ්රී ලංකාවේ රූ රැජින වෙමින් මිස් යුනිවර්ස් තරඟයට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වුනු ජැකොලින් නගා මේකේ ප්රධාන නිළිය විදියට රඟ පාන බව අහල ඇතිනේ….
මේකේ කතාවෙ ප්රධාන චරිතය වෙන ඇලඩින් කුඩා කාලයේ දීම තම දෙමව්පියන් මිය යනවා. ඒ ඔවුන් මායා පහන ගැනීමට යාමේදී පහන අයිති කර ගැනීමට පැමිණෙන මායා කරුවා අතින්. ඉතින් මේ ඇලඩින් තම සීයා සමඟ ලොකු මහත් වෙනවා. ඔහුගේ අපූරු නම නිසාම ඔහුව පන්තියේ චන්ඩියා විසින් තම බයිට් එක ලෙස යොදා ගනු ලබනවා. ඒ හැම වෙලාවේම පහනක් පිරිමදින්න කීමෙන්. ඔහු තරුණ වියට පැමිණි විටත් මෙම ක්රියාවල අඩුවක් දකින්නේ නැහැ. මේ අතර තුර තම පාසලට ජැකොලින් නගා පැමිණෙනවා. ඉතින් මෙම ඇලඩින් හා චන්ඩියා ජැකොලින් ව දිනා ගැනීම සඳහා උත්සහ කරනවා. මේ අතර පහනට අධිපති භූතයා හා තම දෙමව්පියන් ව ඝාතනය කළ භූතයනුත් සීන් එකට එන්ටර් වෙනවා.
ඔතනින් එහාට කතාව අපි බාගෙනම බලමු නේ… හින්දි සිනමාවේ ජනප්රිය නළුවන් වන අමිතාබ් බච්චන් හා සන්ජේ දත් භූතයන් දෙදෙනාගේ චරිත රඟපානු ලබනවා. ජැකොලින් නගාගේ ලස්සන (රඟපෑම) බලාගන්නත් එක්කම බා ගම්මු නේද? 🙂
ලිපියේ – රොයිලි ප්රනාන්දු
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා අදාළ වේ.
8,822 downloadsDownload Aladin-2009.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේන් සේමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2009/12/19
ගෝලයාගෙන් පණිවුඩයක් : බයිස්කෝප් එකකට සබ් දාන්න පටන් ගන්න කලින් ඒක අපි දැනටමත් හැමෝ එක්කම බෙදාගත්ත එක්කද කියල search කරල බලන්න. ඊට පස්සෙ දකුණූ පැත්තෙ තියෙන ඊයට මේල් එකක් දාල බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම දැනුවත් කලානම් වඩාත් හොදයි. එතකොට ප්රසිද්ධියත් වැඩියි, ප්රතිචාරත් වැඩියි, සතුටත් වැඩියි. 🙂
Subtitles by
සේමගේ
Subtitles
70 comments
Enri
dushan
niyamai,,,,,,bami bami,,,,,, :-)
Pothe Gura
Patta pathuru..thankx machoo..
සරදියල්
බාමි :D
Anonymous
Royli machan mama nam meka kalin bagatta....
Handy
mama hoya hoya hitiye thanx guru...........
shiwantha
ela ela mekath gannawa.
thanx machomahen
niyamai niyamai mama hoya hoya hitiya fil akk
mahen
mama hoya hoya hitiya film akk niyamai niyamai THANKS
අරුණ
මේක බැලුව... මේක බලද්දි ඇත්තටම ලංකාව ගැන ආඩම්බරයක් හිතුන... මිස් ජැකොලින් ගේ රංගනයත් විශිෂ්ටයි.. ඒ වගේම හින්දි නිලියො පරාදයි :D .. හින්දි සිනමාවේ දැවැන්තයින් සමග නිර්මානයකට දායක වෙමින් ලංකාවෙ නම ලෝකෙට ගෙනිච්ච මිස්. ජැකොලින් ට මගේ සැලුට් එක :D
දන්න විදිහට ඇලඩින් 02 ටත් මෙයාට ඉන්වයිට් කරල... ෂෝක් නේද? :D
maneesh
attama kiyannada..meke JACALIN ge ragapaama antima chater....hariyata nataagannath baa...lassana nam tiyanawa..oya ARUNA kiyana taram vishishta ranganayak naa..(ehenam oya film eka BOX OFFICE hit wenawane... :P )
tawa ekak JACOLIN lankawe nam genichcha kiyanne...ape minissune..eya ehema deyak gana kiyalawath naa...anika eya MISS sri lanka une..UDIN PAATH welane...eya niyama SRILANKAN nemei..mix NE..
mehemai samstayak hatiyata me film eka balanna puluwan hoda nirmaanayak...eke aulak na...
JACOLIN ta SALUTE gahanna taram deyak nam meke naa...ekata pahadili atta...
Dar[K]
එල එල ඔන්න ගත්තා
චරිත
එල. බානවා. Paa දාන්න බලන්න.
lawa lawaris
fil banna ela site 1k hambu una *****
kathu
එළකිරි..!! දැන්ම බෑවා..!!!
රොයිලි
@ Enri,
මේ දවස් වල හින්දි ගියා වැඩියි වගේද? අවුලක් කර ගන්න එපා ඒවට කැමති කට්ටියත් ඉන්නවනේ :)@ dushan,
එල මචෝ :)@ පොතේ ගුරා, සරදියෙල්,
එල එල ;)රොයිලි
@ නිර්නාමික, handy, shiwantha, mahen,
එල එල මචංලා බොහෝම ස්තූතියි කමෙන්ට් වලට. :)
@ අරුණ,
අල්ලලා ගිහින් වගේ අරුණට. :) ඒ විතරක් නෙවෙයි ජෝන් ඒබ්රහිම් ඉන්න තවත් ෆිල්ම් එකක ප්රධාන චරිතය දෙන්න යනවා කියලත් ආරන්චියක් තියෙනවා. :)@ maneesh,
අහ් මනීෂ්ට නම් අල්ලලා ගිහින් නෑ වගේ. :( ඉතින් මමත් කිව්වේ එයාගේ ලස්සන (රඟපෑම) බලන්න එන්න කියලනේ. රඟපෑම තියෙන්නේ වරහන් ඇතුලෙනේ. :) කොහොමද ටිකිරි මොළේ :Pරොයිලි
@ Dar[K], චරිත, lawa lawaris, kathu,
ස්තූතියි මචංලා කමෙන්ට් වලට, :)
chathurarcrc
අවන්කවම කිවුවොත් මේ ෆිල්ම් එක මට හොඳටම චා....
පොතේ ගුරා
@lawa lawaris! spam karanna epa saho..
සීසර්
ස්තූති වෙවා..... avater එක ආපු ගමන් දෙන්න හොදද....
රන්දික පෙරේරා
මම මේක වේලාසනින්ම බැලුවා... මොනවා උනත් ලංකාවට අගය නැති මැණික් අනිත් අයට හරියට වටිනවා...
මේක ඒකට හොද උදා.'යක්maneesh
@ රන්දික පෙරේරා : meka lankaawe manikak wenne kohomada... :P
maneesh
@ royly : puluwannam...AJAB PREM KI GAZAB KAHANI kiyana hindi movie eke dvdrip ekak aapu gaman dannna...MOKADA eka me year eke BOLLYWOOD FILM industry eke SUPER HIT ekak...
maneesh
@ royly : me hindi tikak purudu wenna wei..mama oyagen illimak karanawa..MY NAME IS KHAN (http://www.bollywoodhungama.com/broadband/video/Movie-Promo…) sinhala sub ekka denna kiyala..release wenne next year eke FEB 12..eanisa sahena kal tiyanawa..
AVATAR ekath sinhala sub denna try ekak denna hode...
saliya
machan,meka DVD rip ekak da ?
Dellas
film eka gana kalin ahala tibunata meke tiyana dakkama download karanna hituna. dan bamin inne.
macho DAVINCI CODE film eka labune nadda
maneesh
අනේ බන් එකෙන් සෑහෙන ලෙසි නෙන්න්නම්...onna mama purudu una..
kolla
mama meka baluwa elakiri movie 1ka :D :)
rachiyo
තැන්කූ වේවා...සදාකල් වැජඹේවා!!!
Uraj Deemantha
සිංහලෙන් කෙටුවහම තමා නියම... :) ගුරා ඉතින් දුකසේ ෆෝන් එකෙන් නේ එන්නේ.... :(
kathu
බුදු අම්මො..!! මේක මාර ලේසියි නෙව..!! උරාජ් සහෝටත් හම්බවෙන දේවල්...!!! elakiri..!!
sw7x
ow ow my name is khan enna tiyana ela film ekak
meke sharukh ha kajol yuwala tamai innepatteta tiyeyi,.....
MJ
මරු ! ,හැබැයි සිංහලෙනුත් දැම්මනම් තමා හොඳ.Thanks........!
Dellas
මචො කිවා වගෙ මේක මර ලෙසිනෙ සපොර්ට් එකට තෑන්ක් වෙවා. එල ෆිල්ම් එක දක්ක ගමන් බා ගත්තා
Kolama
කොලිටි එක නියමට තියෙනවා !. බොහෝම ස්තූතියි
Madu
Niyama web adawiyak!ada mamath ekathu una. bohoma isthuthi...
උදන්ත අනුරාද
මාත් බානවෝ...
බලමුකො ජැකොලින්ගෙ වැඩ ටික.......
ලොල්ස්Uraj Deemantha
@ Kathu :- උරාජ් නෙවෙයි මචෝ යුරාජ්..... :) නිවැරිදි කිරීමක් දාපිය..... :( නැත්නම් සිදුවූ අපහාසයට වන්දි ඉල්ලලා නඩුවක් දාන්න වෙනවා.... :P
PASAN
කොලිටි එක නියමට තියෙනවා !
I like that http://www.baiscopelk.com/?p=301osanda
meke sinhala sub title nadda?
chathuranga
අපෙ ජෑකොලින් කෙල්ලගෙ අලුත් ෆිල්ම් එකක් තියනවලුනෙ නෙද.........පුලුවන්නම් එකෙ සින්හල subtitles දාල දෙන්න බෑරිද
chathuranga
උරජ් සහො.................
යුනිකොඩ් පරිවර්තකයට ගොඩක් thanxxxxxxxxxxxxxx.......chathuranga
සමාවෙන්න වැරදුනා.............
උර්ජ් නෙවෙයි යුරාජ්:-Dkathu
@ Uraj> අම්මට හුඩු.! මට වැරදුනා මචං..!! U අකුරෙන් පටන් ගත්තම උරාජ් ද යුරාජ් ද කියලා හොයන්න බෑනෙ මචං..!! Sorry වෙන්න ඔනෙ හොදෙ..!!!!
lakmal
baiscopelk එකෙ මන් දෑකපු හොදම සින්හල sub 1 මෙක වෙන්න ඔනෙ මොකද songs වලටත් sub දාල
බොහොම ස්තූති සින්හල sub වලටkriSh
ෆිල්ම් එක ලංකවෙ ඉද්දි බෙලුවා. අයෙ බලන්න ඔ්නෙ නිසා මමත් සින්හල සබ් එක ගන්නව..ෙගාඩක් ස්තුති සෙනාස් සහෝදරයා සහ රොයිලි ප්රනාන්දු සොහෝ ට.
විකියා
මරු මරු. නියමයි වැඩේ සහෝ...දිගටම කරගෙන යන්න.ඔන්න මගෙනුත් සුභ පැතුම් !
Chanaka
Thanks mekata
mama aniwa ayeth balanawa
Suren n. Semage
බොහෝම ස්තූතියි.
මගේ මහන්සිය බයිස්කෝප් අඩවියේ දැක්ක හොදම උපසිරැසිය කියන තරමට මට ප්රතිචාර දක්වලා මාව දිරිමත් කළාට.
මාස තුනක් විතර ගොඩාක් මහන්සි වුණා මේකට සබ් දාන්න. හිතට මාර සතුටක් දැනෙන්නේ. පුළුවන් උපරිමයෙන් මේක හැදුවේ, අපේ කෙල්ල ගැනත් ලොකු ආඩම්බරයකින්. කියන්නෙම නැතුව සබ් දාන්න ගත්තේ හදල ඉවර කර ගන්න පුළුවන් වෙයි කියල හිතුවේ නැති නිසා. මේකේ ලයින්ස් ගානත් වැඩී නේ. ගොඩාක්ම ආසාවෙන් හැදුවේ සිංදු ටික. අහන් ඉන්න පුළුවන් ලස්සන සිංදු ටිකක් නිසා පුළුවන් උපරිමයෙන් සබ් දැම්මා.
තව දෙයක්...
නිවැරදි කිරීමක් තියෙනවා.
මගේ නම...
----------------------------------------
...සෙනාස් කියන්නේ මේල් ඒකවුන්ට් ඒකට දාපු මගේ නමේ ෂෝර්ට් ෆෝම් එක.(Se)mage (Na)mal (S)urendra = SeNaS
ඒ නිසා මම සුරේන් හොදේ. නැත්තං නාමල් (සිවුපෙතියා)
----------------------------------------ඔන්න තව සබ් එකක් ඉක්මනට දානවා.
Advertisement
ai ada hindi ekak denna hituwe me davas vala hindi tikak dunna vadi vage? kamak na bamuko