Watch Trailer

Romeo + Juliet (1996) | නොමියෙන ආලය..

1996 වර්ශයේ Baz Luhrmann විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටියෙහි Leonardo DiCaprio සහ Claire Danes තමා ප්‍රධාන චරිත රගපාන්නෙ. මේ කතාව අපි හැමෝම අහල තියෙන William Shakespeareගේ රෝමියෝ සහ ජුලියෙට් නාට්‍යයේ ප්‍රතිනිර්මාණයක්. හැබැයි අද කාලෙට ගැලපෙන විදියට තුවක්කු තමයි කඩු වෙනුවට සටන් සඳහා යොදා ගන්නේ…

1996 වර්ශයේ Baz Luhrmann විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටියෙහි Leonardo DiCaprio සහ Claire Danes තමා ප්‍රධාන චරිත රගපාන්නෙ.

මේ කතාව අපි හැමෝම අහල තියෙන William Shakespeareගේ රෝමියෝ සහ ජුලියෙට් නාට්‍යයේ ප්‍රතිනිර්මාණයක්. හැබැයි අද කාලෙට ගැලපෙන විදියට තුවක්කු තමයි කඩු වෙනුවට සටන් සඳහා යොදා ගන්නේ. 🙂 මුල් කතාව වගේම Montague නම් පවුලේ Romeo සහ Capulet පවුලේ Juliet ආලයෙන් වෙලෙනවා. මේ පවුල් දෙකම ජම්මාන්තර වෛරක්කාරයෝ. කතව ගැන අහල තිබුනත් මොකක්ද වෙන්නෙ කියල වැඩිය කවුරුත් දන්නේ නැහැනේ. ඒ නිසා මේක බාගෙන බලන්න.

දෛවයේ සරදමකට ලක් වුන මේ සොඳුරු ආලයට මේ පවුල් දෙක කැමති වෙන්නේ නැහැ. මේ අකමැත්ත මහා යුද්ධයකට හැරෙනවා. Romeoගේ යාළුවොයි, Julietගේ අයියලායි එකිනෙකා මරා ගන්නවා. මේ අතර Romeoගේ ආලය දිනවීමට පූජකවරයෙකුත් එක් වෙනවා.

මේ චිත්‍රපටිය A Walk to Remember බලන්න කලින් මම බලලා තිබ්බ හොදම ආදර චිත්‍රපටිය. ඒ වගේම මේ මගේ පළමු ලිපිය. අඩු පාඩු තිබේ නම් කියන්න. චිත්‍රපටියේ හොඳ නරකත් කියන්න.

ලිපිය – මනීෂ් ගමගේ

47 comments

  1. පොතේ ගුරා

    Baiscope kandayamata saadarayen piligannawa macho..lipiya ela,film ekath uparimai..hamooma meka rasa videi kiyala hithanawa..

    1. Mahesh

      ෙම්ෙක් සිංහල සබ් ඒක මට ෙදනවද? පුලුවන්නම් ම ෙග් ෙම්ල් ඒකට දාන්න.

  2. සරදියල්

    එල එල මචෝ දිගටම යමු

  3. chamila

    ගුරා එළි බැහැලා තියෙන්නේ විභාගේ ඉවරයිනේ...

  4. kathu

    දැන් අපි සිංහලෙන් ලියන කොට ගුරා ඉංග්‍රීසියෙන් ලියනවා...!! මෙ මොකද උනේ...!!??

  5. Uraj Deemantha

    ගුරා එන්නේ ෆෝන් එකෙන්........ ඒකයි සිංහලෙන් ගුරා නොලියන්නේ......!! බාමු බලන්න මේකත්..... :)

  6. DragonD

    බාමි බාමි !

  7. maneesh

    @ ගුරා : ඔන්න මම දිගටම ලියනවා හොදේ..

    හොදයි බාගෙනම කියන්නකො....හොද නරක.......

  8. Suvin

    ela! mata meka one! man nam baagannawa!

  9. ගෝලයා

    ටික කාලෙකින් දාපු රොමෑන්ටික් බයිස්කෝප් එකක්නේ. මම හිතනවා කට්ටිය ( වැඩිපුරම සිත්‍රී පාඨකයන් ) ආසාවෙන් බලාවි කියලා. ;)

    @maneesh : හොඳ තෝරා ගැනීමක් සහෝ. දිගටම බයිස්කෝප් වෙත ලියන්න.

  10. සුභාෂ්

    හෆොයි . . .එකසිය ගානට ෆිල්ම්ස් බලපු මට වෙච්ච දෙයක් . .. . ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ . . . හැබැයි මේක නම් බලන්න ම ඕන මගේ ආසම කතාවක් නිසා වත්

    1. Dayanking

      Meke sinhala sub eka mt dennko

  11. රොයිලි

    බොරු කියන්න ඕනා නැහැනේ මම නම් මේකට වර්ශන් එකට වැඩියේ කැමති නැහැ. මොකද මට තාමත් ලස්සන මේක හරියටම ශේක්ෂ්පියර්ගේ කතාව අනුසාරයෙන්ම හදපු ෆිල්ම් එක බලන්නයි. ඉංග්‍රීසි සාහිත්‍යයට මේ නාට්‍ය කරද්දි තමයි මම මුලින්ම ඔරිජිනල් මූවි එක බැලුවේ. ඇත්තටම සුන්දර ඒත් ඛේදජනක ආදර කතාවක්. [මම ජුලියට්ගේ ගෙදර බලන්නත් ගියා නොවැ. හැබැයි එතන ඡායාරූප ගන්න විදියනම් කළේ හරිම ලැජ්ජාවෙන් ;) ]

    @ සුභාෂ්,
    අහ් ඔයා මේ පැත්තෙ ඇවිල්ලා තියෙන්නේ. මම ඒත් බැලුවා මෝකෝ කාලෙකින් දැක්කේ නැත්තේ කියලා

  12. anthr6x

    බොල් මෙක බලලා නැනෙ. බන්ඩෝනා.

    @ රොයිලි,
    ජුලියට් ගෙ ප්‍රතිමාවේ වම් පියයුරය අල්ලලා මොකුත් wish කලේ හෙම නැද්ද?

  13. සුභාෂ්

    ane lamaine . . me site ekata mata yanan bahane . .. UAE wala me site eka block kiyala enawane . .. ane aparaaade . . .

    1. Unknown

      Ko bro sub eka

    2. විමා

      සහෝ අපි මුල් කාලේ මුවි රිවිව් කිරීමක් කලේ. පස්සේ තමයි සබ් එක්ක රිවිව් එක දෙන්න ගත්තේ. මේ ඇවිල්ල මුල් කාලේ දුන්නු රිවිව් එකක්. මේකට තවම කවුරුත් උපසිරසියක් කරලා නැහැ.

  14. රොයිලි

    @ anthr6x,
    ඒ විදියට ෆොටෝ එක ගන්න හිත හදා ගන්න සෑහෙන්න අමාරු වුනානේ බන්. මොකද අපි හොඳ ළමයිනේ. ;) හිටුකෝ මම ඒක මූණු පොතට දාන්නම්. :)

    @ සුභාෂ්,
    මට මේල් එක එවහන් මචෝ මම ටොරන්ට් එක එවන්නම්. royly {at} baiscopelk {dot} com

    1. madusrp1

      Me filam eka sub eka nada.eka gana barida

  15. සුභාෂ්

    Royliyooo . .. ko email ekata reply ???

  16. Ramraj

    ‍මෙ ෆිලම් එකත් බලන්න බැරි වෙලා. ආදර කතා නිසා ටිකක් පස්සට දාගෙන බලන්න ඕන.

  17. Dilshan

    Tnx

  18. Shyamani

    Why can't I download it???

  19. Sanjaya

    Ko Sinhala Ganna bane?????

  20. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  21. NUwan

    supiri kollo tika

  22. Hasitha dulanjana

    ko meke sub?

    1. shehan

      Sub eka denda barida help

    2. Vimuth

      Sub eka denna puluwanda

  23. Thisura

    404 error enwooo

  24. Dayanking

    Ane mata meke sinhala sub eka thiyana kenek denna kooo

  25. samrulz

    denna puluwanda sab aka

    1. sachini098

      Please,Romeo juliet 1996 subtitle ikmanata dannako

  26. madusrp1

    Meke sub eka gana bane.khd gana ona?

  27. Lakshansilva18

    Sub plz

  28. tharindu gunarathna

    sub plz

  29. nelig

    Kohomada aiye movies download jaranne

  30. sandalip

    mata meke Sinhala sub eka one

    1. Janitha

      Sub thiynawanm email krnna

  31. Chathumi

    Sinhala subtitles dannako

  32. Prabhath

    Romeo + Juliet 1996 meke sinhala subtitles ganna bane

  33. Anonymous

    sinhala sub nene...

  34. Pasindu

    Sub eka diyanko bn

  35. suraj

    sub na bn

  36. Anonymous

    Sub ko yako

  37. Anuk Ekmin

    ko bn sub

  38. Lakshan

    Superfilms