අළුත්ම අළුත් හින්දි චිත්‍රපටයක් අරගෙන තමා මේ පැත්තට ගොඩ වුණේ… සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක්, චිත්‍රපටයේ නම Freddy, ෆ්‍රෙඩී පසුගිය දෙසැම්බර් දෙවැනිදා ඩිස්නි හොට් ස්ටාර් ප්ලස් ඔස්සේ මුදා හැරුණා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ශෂන්කා ඝෝෂ් විසින්, Veere Di Wedding චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඔහු විසින්.…

අළුත්ම අළුත් හින්දි චිත්‍රපටයක් අරගෙන තමා මේ පැත්තට ගොඩ වුණේ… සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක්, චිත්‍රපටයේ නම Freddy, ෆ්‍රෙඩී පසුගිය දෙසැම්බර් දෙවැනිදා ඩිස්නි හොට් ස්ටාර් ප්ලස් ඔස්සේ මුදා හැරුණා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ශෂන්කා ඝෝෂ් විසින්, Veere Di Wedding චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඔහු විසින්. බාලාජී ටෙලි ෆිල්ම්ස් වෙනුවෙන් ශෝභා සහ එක්තා කපූර් නිෂ්පාදනයෙන් දායක වෙනවා, මේ දවස්වල බොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ධියක් උසුලන කාර්තික් ආර්‍යයන් විසින් මෙහි ප්‍රධාන චරිතය වන ෆ්‍රෙඩී චරිතයට රංගනයෙන් දායක වෙනවා… පූජා භත්‍රාගේ දියණිය වන අලායා ෆර්නිචවාලා මෙහි අනෙකුත් ප්‍රධාන චරිතයට පණ පොවනවා… ඇය මීට පෙර සායිෆ්, තාබූ සමඟින් ජවානී ජානේමන් චිත්‍රපටයේ රඟපෑවා.
කතාව පිළිබඳ යමක් කිව්වොත්… ෆ්‍රෙඩී කියලා කියන්නේ දන්ත වෛද්‍යවරයෙක්.. මිනිහා ජීවත් වෙන්නේ හුදකලාව.. මිනිහට පවුලක් පන්සලක්, යාලු හිත මිත්‍රාදීන් නැහැ.. මිනිහාට කෙල්ලෙක් හොයන ගමන් ඉන්නේ… මේ අතරතුර ෆ්‍රෙඩීගේ දන්ත සායනයට කයිනාස් කියලා කෙල්ලෙක් එනවා.. එයා හැබැයි කසාද බැඳලා.. ඒත් ෆ්‍රෙඩීට මෙයාට හිත යනවා… දෙන්නා අතර ලාවට සම්බන්ධකමක් ගොඩ නැඟෙනවා.. ඔය අතරතුර දැනගන්නවා කයිනාස්ට ස්වාමිපුරුෂයාගෙන් අඬන්තේට්ටම් සිද්දවෙන විත්තිය.. මේකට ෆ්‍රෙඩී විසඳුමක් හොයනවා.. ඒ විසඳුම මොකක්ද, ඊට පස්සේ වෙන්නේ මොකක්ද බලන්න කියලා තමා කියන්න තියෙන්නේ…
මේක ත්‍රිලර් චිත්‍රපටයක්… කාර්තික්ගෙන් හොඳ රංගනයක් දැකගන්න පුළුවන්.. ට්විස්ට් එහෙම තියෙන හොඳ චිත්‍රපටයක්.. එහෙනම් බලලා අදහසක් දක්වන්න ගිහින් එන්නම්…
“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.
40,217 downloadsDownload Freddy-2022.zip3.1 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
35 comments
Anonymous
අචින්ත
❤
Naveen
උපසිරසියට තුති
Bandara
Thanks Lot "Sasitha" Good Luck
Sisitha
Its sisitha. Welcome bro.
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සිසිත සොයුර …..
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Naveen Mbr
උපසිරැසියට ස්තූතියි සහෝදරයා!
Kushan
Sub akta thanks
Anonymous
Thanks
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට සිසිත සහෝ...☺☺♥♥Anonymous
වැඩි වැඩියෙන් හින්දි ෆිල්ම් සබ් කරන්න ලැබේවා
Anonymous
Ram setu sub plz
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
මයුර
අනංමනං අමතක කරලා ආසාවෙන් බලපු ෆිල්ම් එකක්. සබ් එක වෙනදා වගේම සුපිරි
Pramux
Thanks bro
අනංමනං මතක
තෑන්ක්ස්
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
thank you
රජිත
වෙනස්ම කතාවක්
සබත් නියමයිAnonymous
Thank you සිසිත සහෝ..!
Eranda
Thanks brother
sahangayantha
Thanks a lot saho sub ekata
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Isuru
Thank you
sahangayantha
Thanks a lot saho sub ekata
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Thilina
Srt sub na
Ravindra
Thanks sub ekata
Viraj
Thanks
අචින්ත
සබට බොහෝම තුති සහෝදරයා..
wasantha senadheera
sub ekata godak sthuthie.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for sub