Watch Trailer

Free Birds (2013) Sinhala Subtitles | නිදහස් කුරුල්ලෝ… [සිංහල උපසිරැසි සමඟ]

මගේ කළින් උපසිරැසියට අදහස් දක්වලා තිබුන හැමෝටම ගොඩක් ස්තූතියි. අද මම ආවා මගේ දෙවන උපසිරැසියත් අරගෙන. තාමත් වැරදි අඩුපාඩු ඇති. තිබුනොත් සමාවෙන්න. මේ චිත්‍රපටිය ගැන කියනව නම්, මේක 2013 නොවැම්බර් 1 තමයි තිරගත වීම ආරම්භ වුනේ. ඒත් අන්තර් ජාලයට හොද පිටපතක් නිකුත් කරලා තිබුනෙ දවස් දෙකකට කලින්. නිකුත් කර ග…

Free Birds (2013)

මගේ කළින් උපසිරැසියට අදහස් දක්වලා තිබුන හැමෝටම ගොඩක් ස්තූතියි. අද මම ආවා මගේ දෙවන උපසිරැසියත් අරගෙන. තාමත් වැරදි අඩුපාඩු ඇති. තිබුනොත් සමාවෙන්න.

මේ චිත්‍රපටිය ගැන කියනව නම්, මේක 2013 නොවැම්බර් 1 තමයි තිරගත වීම ආරම්භ වුනේ. ඒත් අන්තර් ජාලයට හොද පිටපතක් නිකුත් කරලා තිබුනෙ දවස් දෙකකට කලින්. නිකුත් කර ගමන්ම මට දැනුම් දුන්න වාසල සහෝදරයාට ගොඩක් ස්තූතියි.

Finding Nemo එතකොට Horton Hears a Who! වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Jimmy Hayward තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. හඬකැවීම් කරලා තියෙන්නෙ Owen Wilson, Woody Harrelson, Amy Poehler කියන නළු නිලියො. මේක IMDb අගය 5.5 ක් ලෙස ලබාගෙන තියනවා.

කතාව ගැන කියනවා නම්, කළුකුම් පක්ෂියො දෙන්නෙක් කාලය හරහා ගිහින් තුති පිදීමෙ උත්සවයෙ (Thanksgiving) කෑම මේසෙන් කළුකුමා අයින් කරන විදිහයි තියෙන්නෙ.

මම වැඩිය කතාව කියන්නෙ නෑ. ඔයාලා බලලම රස විදින්නකො. නැවත හමුවෙමු.

 

 

 

                     Due to copyright issues, we do not provide any torrent links.

8,762 downloadsDownload Free-Birds-2013.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

8,762 downloadsDownload Subtitles315 B

64 comments

  1. Pana

    niyamai thankzzzzzz

  2. BOZZ

    Hureee denakan hitiye...thnx machn

  3. BOZZ

    Eka neme machan, oya kawadda meka baiscope ekata dunne

  4. srimal

    මේක එනකම් මන් බලන් හිටියේ .ස්තුතියි ඔබ සැමට

  5. vee

    Maxxxa

  6. lk

    Thanksssss

  7. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි නිර්මාණි :D ජය
    තුන් වෙනි එකටත් මේවගේ පට්ට එකක් දෙමු :P

  8. kalana

    බොහොම ස්තුතියි

  9. wow

    Wow...maru ;)

  10. Naleen

    Niyamayi naga

  11. me

    Thanks

  12. Kasun

    lassana animation 1k thanks lot

  13. dinidu madushanka

    elazzzzzzzzzz bro jaya wewa

  14. indika

    thnq :)

  15. Sujith

    Thank you!! :)

  16. jack

    නියමයිනේ... බොහෝම ස්තුතියි සබ් එකට
    ඉක්මනටම තුන්වෙනි එකක් දෙමු නේද ?

  17. amilatk

    jayen jaya!!!!!

  18. was

    බොහොම තුති!

  19. nipuna prasad

    bohoma pin nangi thwath hoda awa demu

  20. Lahiru

    ස්තුතියි

  21. zumo man

    elazzz thnxzz

  22. ධනු

    bohoma sthuthi sinhala upasirasiyata...

  23. ගයාන් රූකාන්ත (ජෝනා)

    සබට තුති සොයුරි ඔන්න ගත්තා
    ජය වේවා !

  24. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි උපසිරැසියට සහෝදරිය​.දැන් තමයි බලලා ඉවර වුණේ.සුපිරිම ඇනිමේෂන් චිත්‍රපටියක්.කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට ආසාවෙන් බලා ගෙන ඉන්න පුලුවන්.දිගටම දෙමු.ජය​! :P :P :P

  25. mahesh

    maxxxa film aka txz

  26. Deri

    thanks....

  27. nalaka

    bohoma sthuthyi..sahodari..oyata jaya wewa..

  28. kushen

    Godak thnx dr.mama meke sub denakn balagena hitiye...godak thanks

  29. Amil

    තැන්කිව් සිස්... මේකේ සබ් එක එනකම් තමයි හිටියේ..
    ගොඩාක් ස්තුතියි...

  30. Emi

    Thank you so much..

  31. Thisara Neo

    නියමයි.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  32. චතුරංග සුරාජ් පෙරේරා

    නිදහස් කුරුල්ලෝ හරියට අපි වගේ :D

    බොහොම ස්තුතියි සබ්වලට දිගටම මේ වගේ සබ් දෙන්න කියල කියනව.

  33. lakmal

    niyamai thanks dude...

  34. sachin

    meka enakan balan hitapu film1 thank you v much

  35. Keshan Wasala

    නියමයි සහෝදරි ..ජය වේවා !! :D

  36. dev

    bohoma stuti sahodari... .
    wedi wediyen sub danna diriya shaktiya lebewa... .

  37. chahan

    Thnx Sis...

  38. chahan

    Thnx SiS..!!!

  39. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. yeshu

    thankZ

  41. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.................

  42. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සොයුරිය, වෙලාවක් තියේනම් මේකට සබ් දෙන්න බලන්න ,Valiant (2005)
    ලස්සන අනිමේසන් ෆිල්ම් එකක්,ජයවේවා.

  43. නලින්

    ස්තුතියි “නිර්මාණි” මෙක එනකම් උන්නේ

    ජය වේවා!

  44. mudiya / මුදියා

    මේකෙ බ්ලූරේ නැද්ද තාම.
    ඇනිමේෂන් නම් බලන්නෙ ඒව විතරයි.
    දෙනකං ඉන්නව.
    නියමයි නිර්මාණි.
    ගොඩක් ලස්සන කතාවක් වගේ.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

  45. Chathura Madusanka

    niyamay,niyamai..digatama imu apith ekka....suba patanawa..

  46. Sam

    thnks for sub..puluwnm ram-leela movie sub dennkoo..

  47. sam

    thanks

  48. nalinda

    thanks

  49. Niro

    Thnx Nirmani

  50. sp පියමල්

    thanks

Load more comments