Watch Trailer

The Big Boss (1971) Sinhala Subtitles | යුක්තිය උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම Bruce Lee ගේ තවත් එකක් අරගෙන ආවා. මේ මගේ 4වෙනි උපසිරසිය වගේම Bruce Lee ගේ පළමුවන චිත්‍රපටිය. මගේ කලින් දීපු Enter the Dragon උපසිරසියට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. මම හිතුවට වඩා Bruce Leeගෙ රසිකයෝ සෑහෙන්න baiscopelk එක්ක ඉන්නවනෙ ! ගොඩක් අය කියලා තිබුණා Bruce Lee ගේ ඉතුරු ටිකත් දෙන්…

The Big Boss (1971)
ඔන්න යාළුවනේ මම Bruce Lee ගේ තවත් එකක් අරගෙන ආවා. මේ මගේ 4වෙනි උපසිරසිය වගේම Bruce Lee ගේ පළමුවන චිත්‍රපටිය. මගේ කලින් දීපු Enter the Dragon උපසිරසියට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. මම හිතුවට වඩා Bruce Leeගෙ රසිකයෝ සෑහෙන්න baiscopelk එක්ක ඉන්නවනෙ ! ගොඩක් අය කියලා තිබුණා Bruce Lee ගේ ඉතුරු ටිකත් දෙන්න කියලා. ඉතිං වැඩ රාජකාරි බොහොමයක් අස්සෙ ඔන්න මම වැඩේ පටන්ගත්තා.

මම කලින් ලිපියේ Bruce Lee ගැන පොඩි විස්තරයක් කළානෙ. ඉතිං තවත් පුංචි කරුණු කිහිපයක් සඳහන් කරන්නම්. මේ අමුතු පුංචි මනුස්සයාගෙ ගුරුවරයා තමයි පහු ගිය කාලෙ චිත්‍රපට මාලාවකින් අපි හඳුනගත්තු Ip Man මාස්ටර්. 1970 විතර වෙනකොට Bruce Lee හොංකොං දේශයේ ප්‍රසිද්ධ සටන් ශිල්පියෙක් හැටියට නම් දරා හිටියත් එයා සුපිරි වීර නළුවෙක් හැටියට ඉස්සර වෙලාම ලෝකය ඉදිරියට ආවෙ මෙන්න මේ The Big Boss චිත්‍රපටය තුලින් තමයි. මේක තිරගත වෙලා තියෙන්නෙ 1971දි.

විශේෂයෙන් කියන්න ඕනෙ අදකාලෙ වගේ කොම්පියුටර් ජිල්මාට් තිබුනෙ නැති ඒකාලේ මේකෙ තියන සටන් ජවනිකා බොහොම තාත්වික විදිහට රූගතකරලා තියනවා. ඒ කාලෙ හැටියට ඒක තරමක් පුදුමසහගත දෙයක් වෙන්න ඇති කියලා බලනකොට ඔයාලට හිතෙයි. සටන් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Bruce Lee විසින්. කතාව ලියලා තියෙන්නෙත් Bruce Lee විසින්මයි. 

කතාව ගැන කියනවනම්, මේකෙ තියෙන්නෙ තායිලන්තයේ අයිස් කම්හලක හොර රහසේ කරගෙන යන ජාවාරමක් ගැන ඒකෙ වැඩකරන චෙන් චාවෝ (Bruce Lee) ඇතුලු චීන ජාතිකයන් පිරිසට තොරතුරු ලැබීමත් සමග ඇතිවන අර්බුදකාරී තත්වයක් ගැනයි. එහෙනම්…කට්ටිය බලමු නේද චිත්‍රපටිය. මම පුළුවන් ඉක්මනට ඊළඟ එකත් අරගෙන එන්නම්. ආයුබෝවන් කිව්වා…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

1,548 downloadsDownload The-Big-Boss-1971.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/dimuthulakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු ලක්ෂාන් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිමුතු ලක්ෂාන්

Subtitles

1,548 downloadsDownload Subtitles47 KB

39 comments

  1. Gihan

    super..............

  2. priyan

    පරණ උනත් අයෙ බලමු ..thnx

  3. dulaj

    thanks.....bro

  4. නිපුන්

    සුපිරිම සුපිරි සහෝ...
    කොහොමහරි සියළු Bruce Lee ගේ ඉතුරු ටික දෙමු..
    ජයෙන් ජය සහෝ...

  5. Achintha sameera

    දිමුතු ලක්ෂාන් රණසිංහ තැන්ක්ස් මචෝ සබ් එකට.ගොඩක් පිං මචෝ උබට මේ වගේ එකකට සබ් එක දුන්න,ඉතුරු ටිකත් දෙන්න...

  6. jack

    පරණ උනත් ආයෙත් පාරක් බලනවා. ස්තුතිය.

  7. Dhanushka

    supiri saho..sub akka ai balatheheki...

  8. udara

    ela saho

  9. zumo man

    elazzz machan

  10. Gagan

    Tahanx Saho

  11. pramod

    macho mata mathaka hatiyata meka 18+ ganayata watenna ona film ekak neda?

  12. Sisira Hegoda

    Thanks.

  13. Kasun Galagedara

    niceee work bro,,,,,,,digatama wedee karagena yanna..

  14. Samee

    maxa...... Thank you very much.......

  15. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. බෲස් ලී ගේ ඔක්කොම චිත්‍රපට ටිකට සබ් දෙන්න හැකිනම් ගොඩක් වටිනවා. ජය෴෴ :P :P

  16. රවිඳුවා

    එළකිරි දිමුතුවා...
    දිගටම බෲස්ලි මාමාගේ ෆිල්ම් ටිකට සබ් දෙමු.
    ජය

  17. yeshu

    thankZ ඔහොම්මම අනික් ටිකත් දෙමු සහෝ...

  18. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.................

  19. chandima

    ela ela thaz

  20. නලින්

    ස්තුතියි දිමුතු ලීගේ ඔක්කොම කථා ‍සැට් එක මම බලලා තියෙනවා!

    ආයි ලොවෙත් නැහැ ඉතිං!

    ජය වේවා!

  21. mudiya / මුදියා

    නියමයි මචං දිමුතු බෘස් ලීගේ ෆිල්ම් ගේන එකනම්.
    ඔක්කොම බලන්න ඕනි වෙලාව ලැබුන ගමන්.
    තව තවත් ගේමු.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

  22. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, ඉතුරුවත් අනිවා අරගෙන එයි කියල බලාපොරොත්තු වෙනවා, ජයවේවා.

    1. දිමුතු තරංග ඉලුක්කුඹුර

      The Kid (1950) ටොරන්ට් එකක් තිබුනත් සබ් එකක් නැත.
      The Orphan (1960) - Ren hai gu hong (1960) ටොරන්ට් එකක් නැත
      Marlowe (1969) ටොරන්ට් සහ ඉංග්‍රීසි සබ් ඇත.
      The Way of the Dragon (1972)
      Fist Of Fury (1972)
      Game of Death (1978)
      ඔය ඔක්කොම Bruce Lee රඟපාන ඒවා.

    2. දිමුතු ලක්ෂාන්

      thanx සහෝ, අනිවා ට්‍රයි කරනවා...එල.!

  23. piyasiri

    Mage tharuna kaleta mama yanawa coloba gihin polime therapila full fight ekkak deela show eka balapu heti matak wenakota es dekata kadulu enawa me karana sewayata obalata godak pin

  24. Lakshan ads

    නයමයි. එන්ටර් ද ඩ්ගැන් එකත් බැලුවා. ඔබට ජය වේවා. ම්ම්ම්... එයත් ලක්ෂාන් කෙනෙක් නේද........?

  25. Achintha sameera

    දිමුතු ලක්ෂාන් රණසිංහ thanks machan sab ekata.ubanam deyiyek ban,ithuru tikatath sab denna balanna

  26. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  27. DAMER

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම..! 👍

  28. piyasiri

    Upa sirasi walata godak pin

  29. medhan

    thawa thawath upasirasi ganwimata shakthiya dairya labewa.apita labene windanayata obata pin.

  30. Tharindu Athukorala

    thank you bro...

  31. Lahiru Hashan

    jaya wewa yalu

  32. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata...
    Jaya wewa!

  33. Bandara76

    Ela Ela Bro

  34. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට.......

  35. Bimbisha Adithya

    Thank you !

  36. Anonymous

    blu-ray sub waradee

  37. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි දිමුතු සහෝදරයා සිංහල උපසිරැසියට...කවදාවත් එපාවෙන්නෙ නැති චිත්‍රපටි...ජය සිකුරු,යි,,බුදු සරණයි !!