MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඇනිමේෂන්එළකොමඩියක්චිත්‍රපටිනාට්‍යමයනිර්මාණි විජේසිංහබලන්නසිංහල උපසිරැසිළමයින්ට

Free Birds (2013) Sinhala Subtitles | නිදහස් කුරුල්ලෝ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.5/10. From 6 votes.
Please wait...

Free Birds (2013)

මගේ කළින් උපසිරැසියට අදහස් දක්වලා තිබුන හැමෝටම ගොඩක් ස්තූතියි. අද මම ආවා මගේ දෙවන උපසිරැසියත් අරගෙන. තාමත් වැරදි අඩුපාඩු ඇති. තිබුනොත් සමාවෙන්න.

මේ චිත්‍රපටිය ගැන කියනව නම්, මේක 2013 නොවැම්බර් 1 තමයි තිරගත වීම ආරම්භ වුනේ. ඒත් අන්තර් ජාලයට හොද පිටපතක් නිකුත් කරලා තිබුනෙ දවස් දෙකකට කලින්. නිකුත් කර ගමන්ම මට දැනුම් දුන්න වාසල සහෝදරයාට ගොඩක් ස්තූතියි.

Finding Nemo එතකොට Horton Hears a Who! වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Jimmy Hayward තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. හඬකැවීම් කරලා තියෙන්නෙ Owen Wilson, Woody Harrelson, Amy Poehler කියන නළු නිලියො. මේක IMDb අගය 5.5 ක් ලෙස ලබාගෙන තියනවා.

කතාව ගැන කියනවා නම්, කළුකුම් පක්ෂියො දෙන්නෙක් කාලය හරහා ගිහින් තුති පිදීමෙ උත්සවයෙ (Thanksgiving) කෑම මේසෙන් කළුකුමා අයින් කරන විදිහයි තියෙන්නෙ.

මම වැඩිය කතාව කියන්නෙ නෑ. ඔයාලා බලලම රස විදින්නකො. නැවත හමුවෙමු.

 

 

 

                     Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8425 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

64 thoughts on “Free Birds (2013) Sinhala Subtitles | නිදහස් කුරුල්ලෝ… [සිංහල උපසිරැසි සමඟ]

  • good work.congratzzz…………….

    Reply
  • බොහෝම ස්තූතියි ජයවේවා……..

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම..! [thumbsup]

    Reply
  • sujith lasantha

    den balanta yanne. sub walata thank

    Reply
  • PAttaaaaaaaaaaaaaaaaaaaaaaa Nimaaaaaaaaaaaaaaa Akkeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • lassana film 1k wage.. aniwa balanawa, thanks.!

    Reply
  • සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • අසංක වලව්වත්ත

    නියමයි….නියමයි….සහෝ,,,,,,

    Reply
  • thnks for sub..puluwnm ram-leela movie sub dennkoo..

    Reply
  • Chathura Madusanka

    niyamay,niyamai..digatama imu apith ekka….suba patanawa..

    Reply
  • mudiya / මුදියා

    මේකෙ බ්ලූරේ නැද්ද තාම.
    ඇනිමේෂන් නම් බලන්නෙ ඒව විතරයි.
    දෙනකං ඉන්නව.
    නියමයි නිර්මාණි.
    ගොඩක් ලස්සන කතාවක් වගේ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • නලින්

    ස්තුතියි “නිර්මාණි” මෙක එනකම් උන්නේ

    ජය වේවා!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සොයුරිය, වෙලාවක් තියේනම් මේකට සබ් දෙන්න බලන්න ,Valiant (2005)
    ලස්සන අනිමේසන් ෆිල්ම් එකක්,ජයවේවා.

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය……………..

    Reply
  • බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma stuti sahodari… .
    wedi wediyen sub danna diriya shaktiya lebewa… .

    Reply
  • Keshan Wasala

    නියමයි සහෝදරි ..ජය වේවා !! 😀

    Reply
  • meka enakan balan hitapu film1 thank you v much

    Reply
  • niyamai thanks dude…

    Reply
  • Thisara Neo

    නියමයි…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • තැන්කිව් සිස්… මේකේ සබ් එක එනකම් තමයි හිටියේ..
    ගොඩාක් ස්තුතියි…

    Reply
  • Godak thnx dr.mama meke sub denakn balagena hitiye…godak thanks

    Reply
  • bohoma sthuthyi..sahodari..oyata jaya wewa..

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි උපසිරැසියට සහෝදරිය​.දැන් තමයි බලලා ඉවර වුණේ.සුපිරිම ඇනිමේෂන් චිත්‍රපටියක්.කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට ආසාවෙන් බලා ගෙන ඉන්න පුලුවන්.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • ගයාන් රූකාන්ත (ජෝනා)

    සබට තුති සොයුරි ඔන්න ගත්තා
    ජය වේවා !

    Reply
  • ස්තුතියි

    Reply
  • nipuna prasad

    bohoma pin nangi thwath hoda awa demu

    Reply
  • බොහොම තුති!

    Reply
  • නියමයිනේ… බොහෝම ස්තුතියි සබ් එකට
    ඉක්මනටම තුන්වෙනි එකක් දෙමු නේද ?

    Reply
  • dinidu madushanka

    elazzzzzzzzzz bro jaya wewa

    Reply
  • lassana animation 1k thanks lot

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි නිර්මාණි 😀 ජය
    තුන් වෙනි එකටත් මේවගේ පට්ට එකක් දෙමු 😛

    Reply
  • මේක එනකම් මන් බලන් හිටියේ .ස්තුතියි ඔබ සැමට

    Reply
  • Eka neme machan, oya kawadda meka baiscope ekata dunne

    Reply
  • Hureee denakan hitiye…thnx machn

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *