Watch Trailer

Free Fall (2014) | සක්විති දඩයම…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ තුන්වෙනි නිර්මාණයත් අරගෙන ආව. මේක භාරගෙන නම් දැන් මාසෙකටත් වැඩියි . විභාග වැඩ කටයුතු වගයක් හින්ද පරක්කු වුනේ. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනව. ඔයාල දන්නවනෙ ගෝලීය ආර්ථික අර්බුදයත් එක්ක ලෝකයේ ප්‍රසිද්ද සමාගම් ගොඩක් කඩා වැටුනනෙ, එහෙම වෙන්න ඒ සමාගම් වල ලොකු පුටුවල ඉන්න අයගෙ ක්‍රියා කලාපය තමය…

Free-Fall-2014

ඔන්න යාළුවනේ මගේ තුන්වෙනි නිර්මාණයත් අරගෙන ආව.  මේක භාරගෙන නම් දැන් මාසෙකටත් වැඩියි .  විභාග වැඩ කටයුතු වගයක් හින්ද පරක්කු වුනේ. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනව.

ඔයාල දන්නවනෙ ගෝලීය ආර්ථික අර්බුදයත්  එක්ක ලෝකයේ ප්‍රසිද්ද සමාගම් ගොඩක් කඩා වැටුනනෙ,  එහෙම වෙන්න ඒ සමාගම් වල ලොකු පුටුවල ඉන්න අයගෙ ක්‍රියා කලාපය තමයි ගොඩක් හේතු වෙලා තියෙන්නෙ. මේ කතාවත්  අන්න ඒ වගේ සමාගමක් වටා තමයි ගෙතෙන්නෙ .

කතාව ගැන කිව්වොත් අපේ කතා නායිකාව ජේන් , එයා වැඩ කරන්නෙ ප්‍රසිද්ද සමාගමක, එතනම වැඩකරන එයාගේ යාලුවෙක් හදිස්සියේ මැරෙනවා. ඒ ගැන  දුකෙන් ඉන්න ජේන්ට යමක් හම්බ වෙනවා . එකෙන් වෙන්නෙ ජේන්ට නොසිතු ගැටලුවකට මදිවෙන්න. ඒ ගැටලුව මොකක්ද කියල වගේම ජේන් ට  ඒකෙන් ගැලවෙන්න පුලුවන් වේවි ද  කියලත් දැනගන්න  මේක බලන්න කියල මම ආරාධනා කරනව.

වැරදි ඇතොත් සමාවන්න. තවත් එකකින් හමුවෙමු .

 

Free Fall (2014) on IMDb

 

 

350 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න

2A47EBD133F0E24DB3BD7165BFDAFA1B00F6F810

700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

466A655CD443188D2CB72B2F0C79C12522944255

1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

675027E067C55D3DF9CAA8BFEBF00EF3CFDF3598 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,269 downloadsDownload Free-Fall-2014.zip93 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හර්ෂණ විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,269 downloadsDownload Subtitles93 KB

21 comments

  1. නලින්

    ස්තුතියි හර්ෂණ සහෝ...

    නියමම කථාවක් වගේ..

    ජය ‍වේවා!

  2. Global

    ඔබ හට තුති. බයිස්කෝප් හට ජය..!

  3. Nimal

    ස්තුතියි....!

  4. OMEGA

    thanks sub ekata

  5. Jack

    නියමයි සහෝ.
    හොද කතාවක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ඊලග එකත් ඉක්මනටම දෙන්න.

  6. sam

    ඔන්න ඒෙහනම් බාගත්තා. ෙහා‍දයි වෙග්

  7. Kulanjana Maduranga

    niayamai…thanks HARSHANA saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  8. me

    Thanks

  9. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. kumari

      සිoහල

  10. prabhath

    THANKS

  11. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. නුවන්ත දුලාන්

    නියමයි හර්ෂණ සහෝ !!!
    බොහොම ස්තූතියි.....!!!

  13. shan

    thanks machan

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  15. රොයිලි

    බොහොම ස්තූතියි හර්ෂණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. “චූටී මල්ලි”

    එල වැඩක්
    සබට තුති
    ඔබට ජය.............

  17. indika

    thnq :)

  18. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. පොඩි කොපියක් තියන නිසා බලන්න පුලුවන්.

  19. kavi

    sub eka daana gaththu mahansiyata godak sthuthi harsha....

  20. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ඉදිරියම යමු..
    ජයම වේවා...!!!