ඕන්න අපි ආපහු හමුවුනා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හරහා. මේ මගේ තුන්වෙනි උපසිරැසිය. මේපාර මම යන්නේ මේ වෙබ් අඩවියේ ලොකු අඩුවක් පුරවන්න. මේපාර ගෙනාපු මූවී එකනම් සුපිරි මූවී එකක්. ඔයාලා හැමෝම මේකෙ නම දකින්න ඇතිනේ. මේ මූවී එක 1982 ගහපු එකක් උනත් පරණයි කියල පැත්තකට කරල තියන්න නම් බැරි එකක්. මොකද ඒක පරණ…

ඕන්න අපි ආපහු හමුවුනා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හරහා. මේ මගේ තුන්වෙනි උපසිරැසිය. මේපාර මම යන්නේ මේ වෙබ් අඩවියේ ලොකු අඩුවක් පුරවන්න. මේපාර ගෙනාපු මූවී එකනම් සුපිරි මූවී එකක්. ඔයාලා හැමෝම මේකෙ නම දකින්න ඇතිනේ. මේ මූවී එක 1982 ගහපු එකක් උනත් පරණයි කියල පැත්තකට කරල තියන්න නම් බැරි එකක්. මොකද ඒක පරණ උනත් හොඳ අයි.එම්.ඩී.බී.අගයක් තියෙන නිසා. මේකෙ රේට් එක 8.2/10 යි. ඒක කොච්චර විශේෂද කියලා අපේ රසිකයො නම් හොඳට දන්නවා ඇති කියලා හිතනවා. මේකට සිංහල උපසිරැසියක් නිකුත් කරන්නට ලැබීමත් මහා වාසනාවක්.
හොඳයි දැන් මම මේකෙ කථාව කියන්නම්. මේක කලින් ලියපු පොතකට හදපු ෆිලුමක්. මේක ලියලා තියෙන්නේ John W. Campbell Jr කියන ලේකඛයා. මේක මෙච්චර සුවිශේෂී වෙන්නෙ ඇයි?මොකද මේක මහ අද්භූත කථාවක් නිසා. මේක ගෙතිල තියෙන්නේ ඇන්ටාර්ටිකාවෙ ගවේශණයකට ආව කණ්ඩායමක් වටේ. මේකට පාදක එලා තියෙන්නෙ පිටසක්වළ ජීවීන්. ඔවුන්ව මිනිස්සුන්ගේ හෝ වෙනත් ජීවියෙකුගේ සිරුරට ඇතුල් වුනාම ඒවායේ අනුකරණ හැදෙනවා. (ෆිලුම බැලුවාම මේක තේරෙයි)කොහොමහරි 10කටත් වඩා ඉන්න ගවේශණ කණ්ඩායම 2 ක දක්වා පහළ බහිනවා. කඳවුරත් සම්පූර්ණයෙන් විනාසයි. ඒවගේම මේක වයස් භේදයකින් තොරව බැලිය හැකි මූවී එකක්. ඒත් ටිකක් බය හිතෙන සීන් නම් තියනවා. ඉතින් ෆිලුම බලලම ඔයාලත් තීරණයක් ගන්නකෝ. ඒවගේම මගේ වැඩේ ගැන අදහසකුත් දාන්න. සබ් ඕනි ෆිලුමුත් තියනවානම් දාන්න.
650 MB (BR) කොපිය මෙතනින් බාගන්න
3d6efe44a48ffffdee553cfab6fcb682ab06b87a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,351 downloadsDownload The-Thing-1982.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/BashithU.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භාෂිත් උඩවත්ත
Subtitles
29 comments
thisal
DXCsl
Supiri movie ekak wagee.Onna mama meepaara 2.
Kulanjana Maduranga
niayamai…thanks BHASHITH saho..sub ekata..digatama sub demu.jaya wewa.....
Global
ඔබ හට තුති. බයිස්කෝප් හට ජය..!
The Equalizer 2014 BR Rip කොපියට සබ් දෙන්නේ කව්ද?#ChalinduDeshan (කිනා)
මේ වගේ පරණ ඒව දෙන එකනං සිරාවටම වටිනවා මචං.
එලම තමා. ජයවේවා!makka
හෙට එන්න තියෙන hobbit 3 වලට ඉක්මනටම සබ දෙන්න
Devinda
thanks mcho.............HOBBIT 3 WALATATH IKMANTA SUB EKA DENNA
darshana
Thank you
50 first dates sub eka sinhalen danna.
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නුවන්ත දුලාන්
නියමයි උඩවත්ත සහෝ !!!
බොහොම ස්තූතියි.....!!!chandana
බොහොම ස්තූතියි භාෂිත් ඔයාට ෆිල්ම් එක නම් සුපිරියි
මේ නමින්ම තව ෆිල්ම් එකක් තියෙනවා ඒකෙත් මේ ස්ටෝරියමයි තියෙන්නෙ
ඔයා දාල තියෙන ලින්ක් එක බ්ලොක් කරල නිසා KICKASS.TO එකෙන් තමා ඩවුන්ලෝඩ් කලේTharindu
Thank you very much bro..!!!
Amil
බොහොම ස්තූතියි…..!!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි භාෂිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල වැඩක්
සබට තුති
ඔබට ජය.............sanjeewa
thanks
විමුක්ති නේලංග
තාම බැලුවෙ නම් නෑ. ඒත් පට්ට කියලා දන්නවා. alians වගේ ඇති. thknz
විමුක්ති හේශාන්
බොහොම ස්තුතියි සහෝ මම ආස මේ වගේ Films වලට
Nandana
thank u Bhashith.
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ඉදිරියම යමු..
ජයම වේවා...!!!චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!nidi
thanks, Bhashitha, subswalata. eth film eka mata nam echcharama honda madi. 1982 wage etha kaleka hadapu nisa wennethi. tawa honda filmswalata subs denna. jaya wewa!
Deshan Udeeptha
ela thanks for the sub
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!chiran_z
sub ekata thanks. meme film eken minisekuge abyanthara sarupaya penwa demak sidukra atha. meya mage pavthgalika adahasak wana bevin obage adahasda pala karanna. kese uwath meya ithama geburin sithiya yuthu film ekaki. In.The.Name.Of.The.Father.1993 me film eke sub eka denna. thx
viraj
thanks....
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එල කිරි මචන් මෙක මන් බලලා නැ මෙච්චර රෙටින්ග්ස් තියෙන එකක් කොමද අතඅරින්නෙ තැන්ක්ස්