කොහොමද කස්ටිය.. ඔන්න මම ටික දවසකට පස්සේ තවත් සලරුවක් අරගෙන එන්නයි මේ සුදානම. මේක නම් වෙනදා අරගෙන එන ඇක්ෂන් එකක් නම් නෙමේ. වෙනසක් කරන්නත් එපැයි නෙහ්… =D මේක Drama ගණයට වැටෙන හිතට වදින ෆිල්ම් එකක්. අවසාන වෙනකොට සමහරක් සංවේදී අයව අඩවන්න පුළුවන් ආකාරයේ එකක්. මේ වෙනකොට IMDb එකේ 7 ක අගයක් ලබා ගෙන තියෙනවා…
කොහොමද කස්ටිය.. ඔන්න මම ටික දවසකට පස්සේ තවත් සලරුවක් අරගෙන එන්නයි මේ සුදානම. මේක නම් වෙනදා අරගෙන එන ඇක්ෂන් එකක් නම් නෙමේ. වෙනසක් කරන්නත් එපැයි නෙහ්… =D මේක Drama ගණයට වැටෙන හිතට වදින ෆිල්ම් එකක්. අවසාන වෙනකොට සමහරක් සංවේදී අයව අඩවන්න පුළුවන් ආකාරයේ එකක්. මේ වෙනකොට IMDb එකේ 7 ක අගයක් ලබා ගෙන තියෙනවා වගේම මේක නිකුත් වෙලා තියෙන්නේ පසුගිය නොවැම්බර් 14 වැනිදා. ඊයේ තමයි හොඳ කොපි එකක් අන්තර්ජාලයට ආවේ ඔන්න.
හරි වැඩි කතා නැතුව කතාව ගැන කියන්නම්. ඔයාලා හැමෝම දන්නවනේ සුඩානය ගැන. දුප්පත්කමින් මිරිකිලා ගිය මිනිස්සු ඉන්නේ. මේ සුඩාන් වල සිවිල් යුද්ධයක් ඇති වෙනවා. ගොඩක් මිනිස්සු මැරෙනවා. අන්තිමට ළමයි කණ්ඩායමක් තමයි ඉතුරු වෙන්නේ. මේකේ කතා නායකයා තමයි මමෙර් ඩේන්ග් කියන්නේ, එයාගේ එකම ආසාව තමයි වෛද්‍යවරයෙක් වෙන එක.එයාගේ නංගි තමයි ඇබිටාල්. ඊට අමතරව ගාබ්‍රියෙල්, තියෝ, පෝල් සහ ජෙරමයල් වගේ තවත් ළමයි කණ්ඩායමක් එක්ක මෙයාල ඉතියෝපියාව හරහා කෙන්යාවට පයින්ම යන්න තමයි හදන්නේ. හිතා ගන්නත් බැහැ නෙහ්. මොකද මෙයාලා මෙහෙම කරන්නේ එයාලගේ දෙමව්පියන් කලින් මෙයාලට මෙහෙම කරන්න කියලා තිබුණු නිසා. මේ යන ගමනේදී ලොකු බාධක මුණ ගැහෙනවා වගේම මිනිස් ජිවිතත් නැති වෙනවා.
කොහොම කොහොම හරි මෙයාලා කෙන්යාවේ තියෙන සරණාගත කඳවුර වෙත යනවා. එතැන අවුරුදු 13 ක් ගත කරනවා. මේ අතරේ එතැන ඉන්න සමහරක් අයට ඇමෙරිකාවට යන්න අවස්ථාවක් ලැබෙනවා. මේ අවස්ථාව මමෙර්, ඇබිටාල්, පෝල් සහ ජෙරමයල් යන හතර දෙනාටත් ලැබෙනවා. පස්සේ මෙයාලා ඇමෙරිකාවට යනවා. කැරී තමයි මෙයාලට උදව් කරන්නේ. මෙයාලා නව තාක්ෂණය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. වෙලාවකට හිනත් යනවා. හිතා ගන්න පුළුවන් නෙහ් මොන වගේ ප්‍රශ්ණ වලටද මෙයාලා මුහුණ දෙන්නේ කියලා. ඒ වගේම මේක බලන අපේ යාළුවන්ට බලා ගන්න පුළුවන් මෙයාලා ඇමෙරිකාවට කොහොමද අනුවර්තනය වෙන්නේ, රස්සාවල් හොයා ගන්නේ සහ ඒ දේවල් කරන්න කවුද උදව් කරන්නේ කියලා.
මේ වගේ අවස්ථාවක් ලැබිලත් මමෙර් නැවත කෙන්යාවට පිටත් වෙනවා. ඇයි ඒ? බලන්න එහෙනම්. එයා හිතා ගන්න බැරි තීරණයක් ගන්නවා අන්තිමේදී. දුකයි තමයි ඒත් ඒක තමයි මේ මනුෂ්‍යත්වයට නියම වැදගත්කමක් ඇති කරන්නේ කියලා මට නිකමට වගේ අන්තිමට හිතෙනවා ඕන්…..
එහෙනම් හැමෝටම ජය. මේ වගේ හදවතට දැනෙන ජීවිතේට යමක් එකතු කරගන්න පුළුවන් නිර්මාණ එක්ක ඉදිරියටත් ඔයාලා එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ඔයාලටත් කරන්න දෙයක් තියෙනවා කියන ඒක නම් අමතක කරන්න එපා යාළුවනේ… එහෙනම් හැමෝටම බුදුසරණයි.!!!!
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
24D5F45DEBE33BA6F10B0983E86B2DF0640A0FDB815 MB (BR) කොපිය මෙතනින් බාගන්න
f5483e44ebd64519d5feacfc22f7373b03b4cb591.69 GB (BR) කොපිය මෙතනින් බාගන්න
d86718ebed2abf518961fcf4ba94ec05430ce973 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,463 downloadsDownload The-Good-Lie-2014.zip113 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
50 comments
හසන්ත මාලිංග
#YasmikaSH
වෙනස් ආරක එකක් වගේ.. ස්තූතයි සහෝ සබට
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sach
සබට තුති සහෝ !!!!!
කැලුම් ගුණසේකර
වෙනසකටත් එක්ක මේ වගේ එකක් බලන එක හොදයි වගේ. ස්තුතියි සහෝ උපසිරැසියට.
D
elazz
sldiwakara
හොඳ ෆිල්ම් එකක් වගේ...ස්තුතියි සහෝ උපසිරැසියට.
Naween
න්යමය් මේක න්යම ෆිල්ම් එකක් වගේ උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)කේ.යූ.ජී. උදාර
ඔන්න එහෙනම් මාත් ගත්ත හොඳේ...........
සිංහල සබට බොහොම ස්තූතියි සමීර.ඩොක් අයියා
ආ තැන්කු මල්ලියෝ :)
Chami
Thanks
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!yasa
elaz... jayawewa...... digatama api wenuwen me wage de karanna shakthiya labewa
samee
Thank you very much your sub....
thisal
තැන්ක්ස් බාලම බලමු
Imankar
බොහොම ඉස්තූතියි.
Kulanjana Maduranga
ah hoda movie ekak wage.bagena balamu..subata thanks SAMEERA aiye...digatama sub demu.jaya wewa....
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මෙන්න ෆිල්ම්,..
මම කොච්චර නම් කියලා තියේද...
ඇක්සන් එව්වා එපෝ එපෝ කියලා..
මෙහම එකක් දෙකක් දුන්නම මක්කා වෙනවයි..
මෙව්වනම් අපි නොබලාම ඉඳියි..
නියමම ෆිල්ම් එකක් සමීරයෝ..
මෙන්න ගන්නවා..
ගන්න කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ..
මේ වගේ එව්වා අනිවා ගන්නවා..
ජය වේවා!!LAHIRU SAMPATH
පේන විදියටනම් සමීර අයියගේ සුපිරි ෆිලුමක් වගේ ..
අපරාදේ මං දැක්කේ පරක්කු වෙලානේ ..
මොනවා කරන්නද ඉතින් දැන් මේක ගන්න මට හෙට වෙනකන් ඉන්න වෙනවා ..
ආයෙත් කවුරුත් කියනවා වගේ sub මැෂිම වැඩ වගේ නේද ..
නියමයි සහෝ..එළකිරි ....SaDuN dAnUsHkA
මෙන්න ආපහු සබ් මැෂින් එක ස්ටාර්ට්
කරලා වගේ
එල එල
ඔහොම යමු
සමීර අයියා කරපු සබ් එකක බලන්නේ නැති
දෑස් කුමට...........!prabhath
thanks sameera saho
me
Thanks
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
Bachelor Night එකටත් සබ් දෙමු නේද සහෝ.
උපසිරැසියට ස්තුතියි. :)
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
දෙනවා කිව්ව නිසා බාගෙන ඉදියේ.
ඉක්මනින් තව එකක් ගෙමු.
ජය වේවා. !ඉසු ඩිපි (Isu DP)
Boyhood (2014)
මෙකට සබ් දෙනවන්ම් වටිනවා.ඉසු ඩිපි (Isu DP)
නියමයි. කාලෙකින් හිතට වදින ෆිලුමක් බැලුවා.
සබ් එකත්සුපුරුදු පරිදි නියෙමට තිබුනා.
"ඔබට වේගෙන් යාමට අවශ්‍ය නම්, තනියෙම යන්න.
නුවන්ත දුලාන්
නියමයි සමීර සහෝ !!!
බොහොම ස්තූතියි.....!!!Tharindu
Thank you saho..!!!
chathuranga
Thqu machan... Pattama film ekak.. Tawat me wage ewa denna..!!!!
නලින් පෙරේරා
ගොඩක් ස්තුතියි සැමි.. ලස්සන කතාවක් වගේ..
ජය වේවා!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Uditha
Niyamai……………¥¥¥¥
Bachelor night kiyana film ekatath sub denawada:-/Uditha
Niyamai……………¥¥¥¥
Bachelor night kiyana film ekatath sub denawada:-/pleas!!!රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
අඩේ නියමයි ඈ
අනිවා බලන්න ඔනි මචෝ
එල වැඩක්
සබට තුති
ඔබට ජය.............indika
thnq :)
jinnindu sdaruwan galle
plz annablle film eka dannako plz plz pz
shani
wow itz a great movie heart touching sooo much
යශෝධ
බාන්න හොඳ ෆිලුමක් හොය හොය ඉන්නකොට මේක දැක්කේ. බොහෝම ස්තූතියි සමීර සහෝ උපසිරසට ජයම වේවා..! එලස්ස්ස්....
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ඉදිරියම යමු..
ජයම වේවා...!!!shan
thanks machan
shan
super Tears are coming in my eyes when movie end
isuru laknath
Thankz great work..
keep it updinesh
supiri macho sub ekata thanks
mindika
Thanks !!!!!!!!!!!!!!!
sajiya
Thnx bro keep it up :-)
R.S. Samantha
thank you macho...!!!
onna mamath banna damma ehenam.
jaya wewa...!!!nimal dissanayake
මොකද මන්දා මේ තරම් දවසක් කවුරුවත්
මේ ෆිල්ම් එකට වෝට් කරලා නොතිබුනේ?
මම ඔන්න දහයේ එකක්ම දැම්මා.
ඒ තරම්ම හොඳයි, මට නම්.
මනුෂ්‍යත්වය, සහෝදරත්වය, උත්සාහය වගේම
අමානුෂිකත්වය, අකාරුණික බවත්
බල අරගලය නිසාම සිදුවන යුද්ධ-සටන් ආදියත්
හෘදයාංගම විදියට, අතිසංවේදී විදියට පෙන්වන නිමැවුමක්!
ඊටම ඔබින සබ්ස්!
සමීර- මේන්න ලොකුම-ලොකු තුති මල් කළඹක්!nish47
ස්තූතියි සහෝ
Advertisement
![The Good Lie (2014) | මනුෂ්‍යත්වය සොයා යාම…..![සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/The-Good-Lie-2014-.jpg)

ඔන්න මම පලවෙනියටම උපසිරසිය Dounload කලා .... ස්තූතියි උපසිරසියට... ඔබට ජය.... :D