Watch Trailer

Free Willy (1993) with sinhala subtitles | හිත මිතුරු තල්මසා – පළමු කොටස (යුකාටා මෙහෙයුම) [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම හැමෝටම මම කියන්නේ එකම එක දෙයයි. සුභ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම! ආහ්… යාළුවනේ.. මේ මම උපසිරැසියක් ගෙනාවෙ මාස 3ට විතර පස්සේ. මගේ ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එක කැඩුනා. ඒක තාම හදලා නෑ. හදන්න ටිකක් සල්ලි යනවා කිව්වා. රු.15000ක් විතර…! ඉතිං මේ ඩිස්ප්ලේ එක වෙලායකට හරියනවා. ඒ වෙලාවට තමයි මම ‍මේි සබ් එ…

මුලින්ම හැමෝටම මම කියන්නේ එකම එක දෙයයි.

සුභ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම!

ආහ්… යාළුවනේ.. මේ මම උපසිරැසියක් ගෙනාවෙ මාස 3ට විතර පස්සේ. මගේ ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එක කැඩුනා. ඒක තාම හදලා නෑ. හදන්න ටිකක් සල්ලි යනවා කිව්වා. රු.15000ක් විතර…! ඉතිං මේ ඩිස්ප්ලේ එක වෙලායකට හරියනවා. ඒ වෙලාවට තමයි මම ‍මේි සබ් එක කලේ. තේරෙනවනේ මම වැටුනු අමාරුව…..! සොරි ඈ…

හරි හරි… අපි ෆිලුම ගැන කතාකරමුකෝ. ජෙසී කියන්නේ අම්මා තාත්තා නැති ළමයෙක්. එයා එක දවසක් පාක් එකක චිත්‍ර අඳිනවා. ඒවා මකන්න ගියාම එයාට විලී කියන ඔර්කා වර්ගයේ මාරක තල්මහා හමුවෙනවා. ඒ තල්මහාට දවසක් ඇබැද්දියක් වෙනවා. ඒකෙන් විලීව බේරගන්න විදිය තමයි මේකෙ තියෙන්නේ. මම පොඩ්ඩයි හරිද කිව්වේ….

ෆිල්ම් එක නම් ටිකක් පරනයි 1993 අවුරුද්දේ. ඒ වුනාට මේකෙ කතා 4ක් තියෙනවා. අනේ ඉක්මනට යන්න ඕන. අනික මේ ඩිස්ප්ලේ එකත් අවුල්. මම ගියා. ෆිල්ම් එක බලලා කමෙන්ට් එකකa දාන්න

Free Willy 2 සිංහල උපසිරැසි ළඟදිම බලාපොරොත්තුවන්න…!

එහෙනම් කට්ටියටම දෙවි පිහිටයි, බුදු සරණයි.

අදාල පිටපත්

Free.Willy.1993.720p.BluRay.x264.YIFY
Free.Willy.1993.1080p.BluRay.x264.YIFY
Free.Willy.1993.720p.BluRay.x264-CiNEFiLE
Free.Willy.1993.1080p.BluRay.x264-CiNEFiLE

https://www.youtube.com/watch?v=yUXxH1YZnhw

Free Willy (1993) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

221 downloadsDownload Free-Willy-1993.zip142 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Yomal-New.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොමාල් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යොමාල් සේනානායක

Subtitles

221 downloadsDownload Subtitles142 KB

17 comments

  1. එල්.සී. දමැල්

    නියමයි ඇ තැන්ක්ස් පොඩි කාලේ බලපු Film එකක්
    ඔන්න ආයෙත් බලන්න Download කරනව

  2. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  3. Udara Damith B/K

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ඉක්මනට හදාගෙන අනිත් එකත් දෙන්ඩ

  4. Udara Damith B/K

    සුභ අළුත් අවුරුද්දක් වේවා

  5. අසිත

    bohoma pin saho karana kapaweemata
    jaya wewa!!!

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Chalana

    thnx bro... 15knan yanne na display eka danna unity eke balanna

  8. gayani

    MICHAEL JACKSON ශ්‍රිමතානන්ගේ "Will You Be There" ගීතය ඇතුලත් චිත්‍රපටයයයි මේ. බොහෝ ස්තුතියි.

  9. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  10. Gayan

    Sub ekata thank's saho. Jayawewaa!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Zeal

    Thanx Sub 1ta....

    ____________________$$$$$$$$$$$
    __________________$$$$$$$$$$$$$$
    _________$$$$$$$$$$$$$$$$$$$$$$$
    _____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    ____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    ___$$$_$$_$$$$$$$$$$$$$$$$$$$$$$
    __$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
    __$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$
    __$$$_$$_$$$$$$$$___________$$$$
    _$$$$$_$$$$$$$$$$$___________$$$
    _$$$_$$_$$$$$$$$$$
    _$$$_$$_$$$$$$$$$$
    _$$$_$$_$$$$$$$$$$$
    $_$$$$$$__$$$$$$$$$
    $_$$$$$$___$$$$$$$$
    _$$$$$$$$$__$$$$$$$
    $_$$$$$$$$___$$$$$$
    $$_$$$$$$$$___$$$$$
    $$$_$$$$$$$$__$$$$$$
    _$$$_$$$$$$$$$_$$$$$
    $$$$$ __$$$$$$$$_$$$$
    $$$$$$$ __$$$$$$$$$__$
    $_$_$$$$$__$$$$$$$$$_$$$$
    $$$__$$$$$__$$_$$$$$$$_$$$$
    $$$$$$_$$__$$$$$$$$$$$$$$$
    _$$$$$$$__$$$$$$$$$$$$$$$$
    __$$$$$__$$$$$$$$$$$$$$$$$$
    $__$$$__$$$$$$$$$$$$$$$$$$$$
    $____$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__________$$$$$$$$$$$$$$$$$$$$$$
    $____________$$$$$$$$$$$$$$$$$$$$$
    $______________$$$$$$$$$$$$$$$$$$$$
    $_______________$$$$$$$$$$$$$$$$$$
    $_______________$$$$$$$$$$$$$$$$$$
    $____________$$$$$$$$$$$$$$$$$$$
    __________$$$$$$$$$$$$$$$$$$$$
    _$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__$$$$$$$$$$$$$____$$$$$$$$$$
    _$$$__$$_$$________$$$$$$$$$$$
    _$$$_$$_____________$$$$$$$$$$
    _$$_$$______________$$$$$$$$$$
    ___$$________________$$$$$$$$$$
    _$$$$________________$$$$$$$$$$
    __$$$_________________$$$$$$$$$
    $_____________________$$$$$$$$$
    $____________________$$$$$$$$$$
    $____________________$$$$$$$$$$$
    $____________________$$$$$$$$$__$$$$$
    $___________________$$$$$$$$$$$$$$$$$$
    $____________________$$$$$__$$$$$$$$§$

  13. Manoj

    supiri

  14. Niro

    Thanks.. Yalu Displya aka dann lapa ekata 7000k withra yanne,,,Ikman ake ballan,, thiynwa,,

  15. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  16. nimal dissanayake

    ස්තුතියි යොමාල්,
    ළමයින්ට විතරක් නොවෙයි
    වැඩිහිටි-මහලු ඕනෑම කෙනෙකුට
    අසාවෙන් බලා ඉන්නට
    හැකි ෆිල්ම් එකකට නියමෙට
    උපසිරැසි දුන්නාට!
    මේකේ දෙවැන්නත් බැලුවා!
    ඔන්න ඒකටත් කමෙන්ට් එකක් දාන්න යනවා!

  17. Crathnayake

    thanks lot