කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරගෙන ආවා ඔයාලව මුණ ගැහෙන්න. HD පිටපතක් ඇවිත් දින කිහිපයක් ගත වුනත් හැකි ඉක්මනින් උපසිරැසිය අරගෙන ආවේ. බොහෝ දෙනෙක් බලාගෙන සිටි තවත් ලස්සන ආදර කතාවක් තවත් පරක්කු නොකර ලබා දෙන්න ඕනේ නිසාමයි. Kaabil 2017 ජනවාරි 25 වන දින Raeess චිත්‍රපටයත් සමඟ කරට කර තිරගත වීම ආරම්භ කළ මේ…

කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරගෙන ආවා ඔයාලව මුණ ගැහෙන්න. HD පිටපතක් ඇවිත් දින කිහිපයක් ගත වුනත් හැකි ඉක්මනින් උපසිරැසිය අරගෙන ආවේ. බොහෝ දෙනෙක් බලාගෙන සිටි තවත් ලස්සන ආදර කතාවක් තවත් පරක්කු නොකර ලබා දෙන්න ඕනේ නිසාමයි. Kaabil 2017 ජනවාරි 25 වන දින Raeess චිත්‍රපටයත් සමඟ කරට කර තිරගත වීම ආරම්භ කළ මේ චිත්‍රපටයට රිතික් රෝෂන් සහ යාමී ගෞතම් ප්‍රධෘන චරිත ලෙස රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.3 අගයක් ලබා ගැනීමට තරම් ප්‍රබල තිර රචනයකින් සමන්විත වෙනවා.
දෙනෙත් අඳ පුද්ගලයින් ලෝකය දකින්නේ හරි වෙනස් විදියට. ඒත් ඔවුන් දුර්වල පුද්ගලයින් ලෙස හඳුන්වන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඔවුන් අන් අයගෙන් වෙනස් වන්නේ ඔවුන් සතු එක් අඩුපාඩුවක් නිසා පමණක් වන්නට පුළුවන්. නමුත් අඩුපාඩුව අවතක්සේරු කර ඉන් යමෙක් අයුතු ප්‍රයෝජන ගන්නේද ඔවුන්ට අත්වන ඉරණම කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවූවක් වන්නට ඉඩ තිබෙනවා. චිත්‍රපටයේ කතාව ඉතාම සරලව සාරාංශ කොට තැබුවේ අදහස පමණක් හිතේ රඳවාගෙන නැරඹීමෙන් උපරිම විදියට එය රස විඳින්නට හැකි වෙන බවට මා විශ්වාස කරන නිසයි. අප්‍රේල් 15 වෙනිදා මේ චිත්‍රපටය අපේ රටේත් පළමු වරට ටෙලිවිෂනයේ ප්‍රදර්ශනය වුනා. ඒ ගැන තවත් මොකුත් නොකියා ඉන්නම්.
ඉන්දියානු රුපියල් මිලියන 350 ක වියදමෙන් නිර්මාණය කෙරුනු කාබිල් චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් දායක වන්නේ සන්ජේ ගුප්තා, තිර රචනය විජේ කුමාර් මිශ්‍රාගෙන්. නිෂ්පාදන දායකත්වය FilmKraft බැනරය යටතේ රාකේෂ් රෝෂන්. එසේ නම් පැය දෙකහමාරක් පුරාවට ඉතාම සංවේදී ආදර කතාවක් නරඹන්නට ඔබට ආරාධනා කරන ගමන් සමුගන්නවා.
උපසිරැසි ගැන්වීම සඳහා අවසන් මොහොතේ බැහැ නොකියා සහය දැක්වූ මයුර සුරාජ් අපේ සහෝදරයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා අවසාන වශයෙන්. නැතිනම් තවත් සතියක පමණ කාලයක් මේ උපසිරැසිය පමා වන්නට ඉඩ තිබුණා.
Due to copyright issues, we do not provide any torrent links.
Kaabil-2017-720p-WEBHD-x264-RDLinks
Kaabil.2017.Hindi.720p.HDRiP.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි Web සහ HD පිටපත් සඳහා අදාළ වේ.
9,633 downloadsDownload Kaabil-2017.zip109 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
71 comments
Kaviya
yasitha
thanku sahoo sub ekata...balannama oni ekak..tv eke yaddi balanna une na...
Krishan NiShalya
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
සබ එනකන් ඉදලා බැරිතැන
අපොයි අද උදේ බැලුවා
මොනා කරන්නද .........නියමයි එත්
සබ් එකට ගොඩක් ස්තූතියි .....
☺☺☺☺
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬එල්.සී. දමැල්
Bohoma Sthuthi Yazoda Saho sub ekata...
widuranga
thanx broooooo
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!හසිත කොඩිතුවක්කු
සබට ජය යෂෝධ
Kasun Widusha
Elama tnx aa
Tharindu Karunarathne
අනේ.. ඇතියන්තන්,, ගොඩක් කල් බලන් හිටිය ෆිල්ම් එකක්
Thili
tanks brother.balanna aswen bitiya film ekak.pulwanam commando 2 movie ekatat sub dennakooooooooo.api wenwen karana me mahagu sewauata salut bro.tawa alut ewa oniiiiiii.
Sanjaya Chathuranga
thanks yalu
Nirodha uthpala
Hammeh deela deela obata jaya bro
samee
supiri machan
samee
machan commando 2 tama nadda
Jack
නියමයි මචෝ.
මේකත් අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබට,
ජයෙන් ජය..Shenin Perera
thanks saho
පැතුම් චතුරංග
අෆ්ෆටබෝල යකු අද උදේ ආසිරි අයියා කිව්වා ඉරිදා අනිවා දෙනවා කියලා...
දැන් බලද්දී මේක දාලනේ යකු.. මාරයිනේ..
පට්ට පට්ට මේක එනකම්මයි බලාන වුන්නේ සහෝ..
එල ආ..
උපසිරසියට තැනකු වේවා..
ජය වේවා!!!!පැතුම් චතුරංග
commando 2 එකත් ඉක්මනට දෙන්ටෝ....
සචින් කෙවින්
හම්මෝහ්හ්හ්හ් එනකන් හිටියේ. රේයිස් එක්ක එකටම ආපු සලරුව. අනිවා බෑමක් තමයි. බොහොම ස්තුතියි සහෝ උපසිරසට.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……
Chalana
thnx bro...
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
මේක ටී.වී එකේ යනකොට බැලුවා. පට්ටම ෆිලුම. අයෙත් සැරයක් අනිවා බලන්න ඔනී..
බුදුසරණයි..ජය වේවා..KAVINDA GAMAGE
සිංහල උපසිරැසියට ස්තූතියි
shan
මේක දෙනකම්ම තමයි බලාගෙන හිටියේ.. :D
ඒත් මම බැලුවා මොකද මෙච්චර පරක්කු කියලා. ;)
මේකට සබ් කරපු ඔය දෙන්නටම බොහොමත්ම ස්තුතියි!
එහෙනම් දිගටම සබ් කරන්නට අවැසි කාලය, ශක්තිය ලැබේවායි හදවතින්ම සුභපතනවා.
ජයවේවා!silent$
Thnxxxxxxxxxxxxxxxxx
lahiru
sha elama machaan thanx
Pradeep Chathu Srinath
Thanx. Sub 1ka danakan balan hitiya. Commando 2 film 1kath sub 1ka danna ikmanata.
Indrajith
Thanks for the subtitle
maheshbabu
ela...ela....
COMMANDO 2 sub dennaKantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.kasun
Commando 2 sub eka dendooo
SPD
Thanks for the subtitle.
Tharindu TD
Thanks for subtitles...
Mekata sub denna puluwanda
( Badrinath Ki Dulhania 2017 )Gayan
Sub ekata thank's saho. Jayawewaa!
Senura Gunawardena
Tnx bro sub ekata
Senura Gunawardena
Commando 2 ikmanatama denna
Suu
thank u
R.Chandimal
elaaaaaaaaaaa.
Lasantha rathnasiri
TnX.Commando 2th denno.....
Bimsara
සුපිරියි
Wolwerine.
great work!
thanks for sub.Ravindu Rukshan
thx aiye
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
H2K|Maxi|
Yashoda ayye thanks sub ekata.
Viraj
sub ekata thanks saho..
Damith
බොහොම ස්තූති යාළු උපසිරසියට. ජයින් ජයම වීවා!!!
shashika
tnQ macho sub 1ta
Mahesh
Sub ekata thanx
Asiri Rajapaksha
Ab ke baras (2002) plz me lassana hindi film eke sinhala subtitles daanna
Advertisement

Tq bro✌✌✌