ඔන්න මගෙ දෙවෙනි උපසිරැසියත් අරගෙන ආවා. මේකත් මම දීපු කලින් එක වගේම කොමඩියක්. කට්ටිය මේ ෆිල්ම් එක බලලත් ඇති මොකද මේක ටිකක් පරන ෆිල්ම් එකක් නිසා. පරන උනා කියලා රසයේ කිසි අඩුවක් නෑ. හොඳට හිනා වෙන්න පුලුවන්. දැං බලමු ෆිල්ම් එක ගැන. මේ ෆිල්ම් එකේ කතාව ගෙතෙන්නෙ ලොස් ඇන්ජලීස් වල කලු ජාතිකයන් ඉන්න ප්‍රදේශය…

ඔන්න මගෙ දෙවෙනි උපසිරැසියත් අරගෙන ආවා. මේකත් මම දීපු කලින් එක වගේම කොමඩියක්. කට්ටිය මේ ෆිල්ම් එක බලලත් ඇති මොකද මේක ටිකක් පරන ෆිල්ම් එකක් නිසා. පරන උනා කියලා රසයේ කිසි අඩුවක් නෑ. හොඳට හිනා වෙන්න පුලුවන්. දැං බලමු ෆිල්ම් එක ගැන.
මේ ෆිල්ම් එකේ කතාව ගෙතෙන්නෙ ලොස් ඇන්ජලීස් වල කලු ජාතිකයන් ඉන්න ප්‍රදේශයක ඉන්න කොල්ලො දෙන්නෙක් වටේ. ක්‍රෙග් සහ ස්මෝකි. මුලු ෆිල්ම් එකම යන්නෙ එක සිකුරදා දවසක වෙන සිදුවීම් ටිකක් වටේ. නමින්ම තේරෙනවනේ. මේ ක්‍රෙග්ට ඊට කලින් දවසෙ එයාඅගෙ රස්සාවත් අහිමි වෙනවා, ඒ වගේම ගෙවල් කුලියත් ගෙවලා නෑ තවම. එතකොට මේ ස්මෝකි ගංජා ගහන්න ඇබ්බැහි වෙච්ච එකෙක්. ඉතින් මේ දෙන්න මෙයාලගෙ පවුල් වල අයත්, අහල පහල ඉන්න අසල්වැසියොත් එක්ක මේ සිකුරාදා දවස ගෙවන විදිය ෆිල්ම් එකේ බලාගන්න පුලුවන්.
සබ් එක හදද්දි ගොඩක් අමාරු උනේ වචන වල තේරුම් ටික හොයාගන්න. දන්නවනේ කලු ජාතිකයන්ගේ වචන. google පිහිටෙන් ඒකත් ගොඩ දාගත්තා කොහොම හරි. කුනුහරුප එහෙම තිබුනා සෑහෙන්න.
කොහොම උනත් මේ ෆිල්ම් එක කොමඩි උනත් ගොඩක් කොමඩි ෆිල්ම් වගේ මෝඩ විහිලු නෑ. ඒ නිසා වෙන්න ඇති කොමඩි ෆිල්ම් වලට වැඩිය රේටින් නොදෙන IMDB එකෙත් 7.3ක අගයක් ඇවිත් තියෙන්නෙ. ඒ වගේම rotten tomatoes වෙබ් අඩවියෙත් 77%ක අගයක් අරගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියනවා. කතාව අන්තිමේ මේ ෆිල්ම් එකෙන් ආදර්ශයකුත් දෙනවා කියලා කියන්න පුලුවන්.
අවසාන වශයෙන් ෆිල්ම් එකේ රඟපාන්නෙ හොඳට අඳුරන දෙන්නෙක්.ICE CUBE සහ CHRIS TUCKER. එහෙනම් තව සබ් එකක් අරන් එන බලාපොරොතුවෙන් සමුගන්නම්. ඒ වගේම හොඳ නරක ගැන comment එකකුත් දාලා යන්න අමතක කරන්න එපා.
Due to copyright issues, we do not provide any torrent links.
Friday ( 1995 ) 720p BrRip x264 650MB YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,966 downloadsDownload Friday-1995-Baiscopelk.com_.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහංග රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විහංග රවීන්
Subtitles
23 comments
අසිත
Dulanga
Thanks
thisal
tnxxx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
g@neo
එල එල බ්‍රෝ.. bye Felicia කියන ටෝක් එක Ice cube ලෝකෙට හදුන්වාදෙන්නේ මේ ෆිලුමෙන් නේද
Vihanga Raveen
ඔව් ඔව්, ඇයි අර දෙන්නම එකට "damn!" කියන කොටසත් නැගලා ගියා.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hassss
Sub eka download wennene bro
thilina
#විහංග රවීන්# මෙකෙ 2ත් තියනව නෙද එකත් දියන්කො. මෙක පට්ටම ෆිල්ම් එක.
thilina
Next Friday 2000
Dasitha147
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. හොය හොය හිටපු ෆිල්ම් 1ක්. ඔබලාට ජය!
melan
thnk you saub ekata
thilina
meke 2weni film eka denne nadda machan
lunatic
meke dewani film eke sub eka nadda bn...
Gayan Chathuranga
Thanks bro !
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Anonymous
thanks for sub
AB
Thanks brother
Anonymous
friday after next ekatath hadannkoo pleeass
Sahan Gayantha
thanks a lot Ravin saho sub ekata
G.R.D.Gamage
Sub එක damaged කියලා වැටෙනවනෙ
Ravindu Heshan - Admin
Dan Wada
Malith samarawickrama
Thanks mchn sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elam saho thanks
jaya wewa!!!