Watch Trailer

Mercy (2016) with Sinhala Subtitles | අත්භූත බෑගය [සිංහල උපසිරසි සමඟ]

ත්‍රිලර් කාන්ඩයට අයත් එකක් තමයි අද අරගෙන ආවේ. ගෙදරක කාන්තාවක් ඉන්නවා. එයා ලෙඩ වෙලා අසාධ්‍ය තත්වයේ තමයි පසු වෙන්නෙ ඉතින් එයාගේ කලින් මහත්තයගෙන් මෙයාට සල්ලිය බාගේ එහෙම හම්බවෙලා තියෙනවා ගොඩක්. මෙයාගේ දැන් මහත්තයි හදන්නෙ මෙයා නැති උණාම ඒ සල්ලි ටික ගන්න. ඒකට උදව්වට දෙවනි මහත්තයගේ පුතාලත් ඉන්නවා. ඔය අතර…

Mercy (2016)

ත්‍රිලර් කාන්ඩයට අයත් එකක් තමයි අද අරගෙන ආවේ. ගෙදරක කාන්තාවක් ඉන්නවා. එයා ලෙඩ වෙලා අසාධ්‍ය තත්වයේ තමයි පසු වෙන්නෙ ඉතින් එයාගේ කලින් මහත්තයගෙන් මෙයාට සල්ලිය බාගේ එහෙම හම්බවෙලා තියෙනවා ගොඩක්. මෙයාගේ දැන් මහත්තයි හදන්නෙ මෙයා නැති උණාම ඒ සල්ලි ටික ගන්න. ඒකට උදව්වට දෙවනි මහත්තයගේ පුතාලත් ඉන්නවා. ඔය අතර මේ කාන්තාවගේ පළවෙනි මහත්තයගේ පුතාලා දෙනනත් ගෙදරට එනවා. අම්මට අමාරු නිසා වෙන මොකටවත් නෙවෙයි සල්ලි නිසාම තමයි.

හරි ඔය අතර තවත් විශේෂිත කෙනෙක් එනවා බෑග් එකකුත් උස්සගෙන. මේ කාන්තාවගේ පල්ලියෙන් එයාල ළග බෙහෙතක් තියෙනවා මේ කාන්තාවවම සනීප කර ගන්න හෝ ඇය විදවන එකෙන් වලක්ව ගන්න. නමුත් දැන් මහත්තයා ඒකට කැමති වෙන්නෙ නෑ කතාවම බලලම දැන ගමු ඉතුරු ටික. ත්‍රිලර් රසය හදුනන යාලුවන්‍ට බලන්න ආරාධනා කරනවා. එහෙනම් රස විදින්න ගිහින් එන්නම්.

Mercy (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mercy.2016.720p.NF.WEBRip.DD5.1.x264-PiA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

973 downloadsDownload Mercy.2016.Baiscopelk.com_.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/praneeth-madhu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ප්‍රනීත් මධූ

Subtitles

973 downloadsDownload Subtitles19 KB

6 comments

  1. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  2. අසිත

    elam saho thanks

  3. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. cнαηαкα ωєєяαккσ∂ι

    Tnx mcn sub ekata