ඔන්න අද මම කවුරුත් බලන් හිටපු එකක් අරන් ආවා. මුලින්ම කියන්න ඕන සබ් කලාවට ටිකක් අලුත් නිසා මේකට අත ගහනවද් නැද්ද කියලා හිත හිත් ඉන්නකොට තමා හසන්ත වික්‍රමරත්න අයියා ඇහුවේ මේක කරන්න කැමතිද කියලා, පොඩි පොඩි වැඩත් එක්ක දවස් දෙකක් විතර කොටලා පුලුවන් තරම් ඉක්මනට ඔන්න අරන් ආවා. පරක්කු උනා නම් සමා වෙන්න හොඳද…

ඔන්න අද මම කවුරුත් බලන් හිටපු එකක් අරන් ආවා. මුලින්ම කියන්න ඕන සබ් කලාවට ටිකක් අලුත් නිසා මේකට අත ගහනවද් නැද්ද කියලා හිත හිත් ඉන්නකොට තමා හසන්ත වික්‍රමරත්න අයියා ඇහුවේ මේක කරන්න කැමතිද කියලා, පොඩි පොඩි වැඩත් එක්ක දවස් දෙකක් විතර කොටලා පුලුවන් තරම් ඉක්මනට ඔන්න අරන් ආවා. පරක්කු උනා නම් සමා වෙන්න හොඳද කට්ටිය.
මේක ගැන් ලොකු විස්තර ඕන නෑනේ කට්ටිය දන්නවා ඇතිනේ මේ ෆිල්ම් එක ගැන. මේක සත්‍ය සිදුවීමක් ඇසුරින් කරපු නිර්මාණයක්. 2009 ජනවාරි 15 වෙනිදා ඇමරිකාවෙ නිව් යෝක් වල හඩ්සන් ගඟට ගොඩබාපු ප්ලේන් එක ගැන කතාව තමා මේ. ඒක ගුවන් තොටින් උඩට අරන් වැඩිදුර යන්න හම්බවෙන්නෙ නෑ මොකද පාත්තයො රංචුවක් ඇවිත් වැදිලා මේකෙ එන්ජින් දෙකම අක්‍රීය වෙනවා. ඉතින් පාලන කුලුනෙන් නැවත් ගුවන් තොටුපොලට එන්න කිව්වත් මේ යානයේ කැප්ටන් චෙස්ලි “සුලී” සුලෙන්බර්ගර්ට තමන්ගේ අත්දැකීමෙන් තේරෙනවා ඒක අවදානම් කියලා. ඒ නිසා එයා තීරණය කරනවා යානය හඩ්සන් ගඟට ගොඩබාන්න. ඒ විතරක් නෙවෙයි යානයේ කාර්ය මණ්ඩලයත් එක්කම හිටපු 155 දෙනාගෙම ජීවිතත් එයා බේර ගන්නවා.
කොහොම උනත් එයා පාලන් කුලුනෙන් කියපු විදියට ආපහු ගුවන්තොටුපලට ආවෙ නැති නිසා මේයාට විරුද්දව එනවා ගුවන් යානා සමාගම සහ රක්ෂණ සමාගම්. එයා මේ හැමදේකටම මූණ දෙන විදිය ඔයාලට මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්. ෆිල්ම් එකේ රඟපාන අය ගැන නම් ආපහු කියන්න දෙයක් නෑ. කැප්ටන් සුලී විදියට Tom Hanks සහ ඔහුගේ සහාය ගුවන් නියමු ජෙෆ් ස්කයිල්ස් විදියට Aaron Eckhart නුත් රංගනයෙන් දායක වෙනවා. එයාල ගැන ආයෙ මොන කතාද නේ. ඉතින් මේ ෆිල්ම් එකට IMDB එකේ 7.6ක අගයකුත්, Rotten Tomatoes හි 85%ක අගයකුත් ලැබිලා තියනවා. වැල් වටාරම් ඕන නෑ. සුපිරිම ෆිල්ම් එකක්.ඉතින් කාටත් බාගෙන් බලන්න කියලා ආරාධනා කරනවා.
comment එකක් නොදා නම් යන්න එපා. “ස්තුතියි” කියලා වැටෙන comment එකෙන් උනත් පුදුම ගැම්මක් අප්පා එන්නෙ. එහෙනම් ගිහින් එන්නම්. කාටත් බුදු සරණයි! දෙවි පිහිටයි!
Due to copyright issues, we do not provide any torrent links.
Sully.2016.BRRip.XViD-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
19,850 downloadsDownload Sully.2016.Baiscopelk.com_.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහංග රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විහංග රවීන්
Subtitles
141 comments
Ishara
Chamikara Vidanage
ජය වේවා මල්ලි. නියම වැඩක් :)
දිනේෂ් අකලංක
බොහොම ස්තුතියි සබ් එකට.අනිව බානවා..ජයවේවා!
නිරෝෂ්
ස්තුතියි විහංග සහෝ.ජයවේවා!
Dilanki
Thankzz macn....jaya wewa sub liyana oya ath dekataaa..
Ruwan Duminda Rathnayaka
පට්ට බ්‍රෝ...!
නවින් නිසල්
නියම වැඩක් !!!!
mayantha
sub ekta bohoma sthuthi, thwa idiriyta karan yamu.
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
mithun
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට ෆිල්ම් එක ගත්තෙ නෑ සබ් දෙනකල් .. ඔන්න අද ගන්නව ගොඩක් ස්තුතියි
upulnishantha
tnx mcn sub ekata
buddi
thanks machan...
Dhanushka
Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Gathsara Umesh Kumara
අපි කවදාවත් කොමෙට් නොකර යන්නෙ නෑ අයියලා....අයියල කරන දේට ඉතින උපකාර කරන්න තියෙන එකම විදිහ ඒක නොවැ.....
බොහෝම ස්තූතියි උපසිරැසියට..ඉක්මනිම තවත් උපසිරැසියකින් හමුවෙමු...
එතෙක් ජයපතවා...!!!!lakshyan
තැන්ක්ස් මචං!! මේක ඊයේ බාගෙන හිටියේ!! අද සබ දීල දෙයිය වගේ!! :p :p
maheshbabu
ela filumak bro....thank's for sub,,puluwani nam THE MAGNIFICENT 7 movie 1ta sub denna
Damitha
Tnx Broda...
thawa ekakin hambemu...onna bawa.. ;)samee
supiri bro
අැල්බා
ado thank you bokkah :*
Gayan Krishantha
Thanks a lot bro,Meka enakam hitiye,Puluwannam Storks (2016) Ekata sub denna :)
Sajith Anthony
සබ් එකට බොහෝම ස්තුතියි.
ජයෙන් ජයම වේවා..!!Sriyan Warnakulasooriya
tx supiri
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
හර්ෂණ
එල ඔන්න ගත්ත
එල්.සී. දමැල්
බොහෝම ස්තුතියි
UDARA
ස්තූතියි!!!
chan
thank you
Thilina Panduka
Thanks !
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
මේක හොඳ ෆිල්ම් එකක් වගේ. අනිවාර්යෙන් බලනවා.
ජය වේවා!
බුදු සරණයි!ashira ishan
ela kolllo ela
Shenin Perera
thankyou
machanprabath
good job
devinda
eka parak nemei dahas parak ty bro.gdk pin.
Sajith Thilakarathne
thanks saho sub ekata puluwannam korean ekakata sub ekak dennako
pasindu
එල පට්ට ෆිලුමක් වගේ.............
thanks....................................!Udara Damith B/K
කලින්ම මේක ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ
ඊ මේල් එකකුත් එව්වා.
තැන්ක්ස්
..එලwijenayaka
thanks malli
Jeewantha
සබ් දෙනකම් බලාගෙන හිටියේ. ගොඩක් ස්තුතියි.
ranuka ekanayake
one of best movie, thanks alot for the sub.
Kaushalya
thanks bro. keep it up.
පුෂ්ප සමීර
saho samahara oyala dena film wala link aka googel ake heuwata download karaganna ba,akanisa sub akagaththata film aka balanna bane.films download karaganna puluwan link akak hema film akakatama denawada?
Vihanga Raveen
සහෝ දැන් ඉස්සර වගේ සයිට් එකෙ ටොරන්ට් ලින්ක් ඩෙන්නෙ නැත්තෙ, copyright ප්‍රශ්න එන නිසා.සයිට් එක ඩවුන් උනොත් අපරාදෙනෙ.ඔයා සර්ච් කරනකොට ෆයිල් එකේ නමත් එක්ක torrent කියලා සර්ච් කරන්න.අනිත් එක වෙබ් එකේ තියන ගොඩක් බ්ලු රේ පිටපත් වලට සයිට් එකෙ දෙන උපසිරැසි මැච් වෙනවා සහෝ.
පුෂ්ප සමීර
sub aka dunnata godak sthuthiyi
Niron Maduwantha
ස්තුතියි සහෝ....
Roshan
ස්තුතියි
ricado
it was amazing as i was expected & a big thank you to විහංග රවීන් for given us the sub , i really enjoy the movie & god bless u all..........
thilina
Thanks Bro
ashan lankanath
thanks
Chandima
Thank you brother.
මම අහිංසකයි
Thank you bro ! Keep it up your great work
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks ...