Watch Trailer

Friday the 13th (2009) with Sinhala Subtitles | ආවරණය අනාවරණය…[සිංහල උපසිරැස සමඟ]

කොහොමද බයිස්කෝප් යාළුවනේ, ඔන්න මගේ ප්‍රථම නිර්මාණය තමයි මේ 😀 ගොඩක් ඇති කියලා මම හිතනවා. මේ නිර්මානයට කසුන් හර්ෂන යාළුවගෙනුත් මට සහය ලැබුනා. ඇත්තේන්ම මම මේ Sub එක කරන්න හිතුවේ හැමදාමත් වගේ බයිස්කෝප් එකට ඇවිල්ල නිකන් සබ් බාගෙන මගේ ප්‍රතිචාරය දක්වලා යනවා, සමහරු එහෙම කරන්නෙත් නෑනේ… සබ් දෙන්න කොච්චර මහන…

Friday The 13th (2009)කොහොමද බයිස්කෝප් යාළුවනේ, ඔන්න මගේ ප්‍රථම නිර්මාණය තමයි මේ 😀 ගොඩක් ඇති කියලා මම හිතනවා. මේ නිර්මානයට කසුන් හර්ෂන යාළුවගෙනුත් මට සහය ලැබුනා. ඇත්තේන්ම මම මේ Sub එක කරන්න හිතුවේ හැමදාමත් වගේ බයිස්කෝප් එකට ඇවිල්ල නිකන් සබ් බාගෙන මගේ ප්‍රතිචාරය දක්වලා යනවා, සමහරු එහෙම කරන්නෙත් නෑනේ… සබ් දෙන්න කොච්චර මහන්සි වෙනවද කියාලා මට හිතුනේ මේක කරාහම. අම්මෝ කතා කරලා වැඩක් නෑ. මේකේ සෙන්චරිය ගහපු කට්ටිය ඉන්නව බොහොම සතුටුයි ඒ අය ගැනත්. මේව කරන්නේ මුදල් පදනම් කරගෙන නෙමෙයි. එක හින්ද තමන්ගේ ප්‍රතිචාරය හැම නිර්මාන කරුවෙකුටම දක්වනව නම් ඒක මුදල්වලටත් වඩා වටිනවා. මම මේ සබ් එක කරන්න හිතුවේ මටත් පොඩි ආසාවක් ඇති වුනා සබ් එකක් කරන්න. අලුත් චිත්‍රපට වලටනම් හිටු කියලා සබ් දෙනවනේ. ඉතින් මම හිතුන පොඩ්ඩක් පරණ චිත්‍රපටයකට සබ් දාන්න. කියෙව්ව වැඩිද මන්දා 😀 මේ චිත්‍රපටය වැඩිහිටියන්ට වඩාත්ම සුදුසු කියලා මම හිතනවා. මොකද මේකේ ඇතැම් දර්ශන මටත් තේරුම් ගන්න ටිකක් අමාරුයි 😀 මේ කථාවේ කොටස් ගනනාවක් තිබෙනවා. ඒවා ඔක්කොම බයිස්කෝප් එකේනේ දිල තියෙනවා. මේ තමයි අවසානය. දෙයි කියලා බලගෙන ඉදල බෑරිම තැන මම දෙන්න හිතුවා. කලින් කොටස් නැරඹුවේ නෑ කියල දුක් වෙන්න දෙයක් නෑ. මේ කතාවේ ඔක්කොම අන්තර්ගත කරල තියෙනවා ඒ ගැන.

මේ චිත්‍රපටය නිකුත් වන්නේ 2009 වසරේ හොදම චිත්‍රපටය හොරර්  චිත්‍රපටය ලෙසයි. චිත්‍රපටය ගැන කියනවා නම් 1980 ජුනි 13 ක්‍රිස්ටල් ලේක් කියලා ප්‍රදේශයක කඳවුරක එහි සිටි සියලුම දෙනා ඝාතනයට පත් වෙනවා “නෑනා” නම් ගැහෑනියක් අතින් ඒ ඇයගේ පුතා “ජේසන්ව” මිය යන්න හේතුවෙන්. එත් මේ කඳවුරේ “ස්ටේෆ්නි” කියලා නිලාදාරිනියක් අතින් ජේසන්ගේ මව ඝාතනයට පත්වෙනවා. ඒ ජේසන්ට හැමොගෙන්ම පලිගන්නා ලෙස ඉල්ලසිටිමින්. අවුරුදු 30 පසු “විට්නි” කියලා ගෑනු ලමයෙක් එයාගේ යළුවන් සමග නිවාඩුවක් ගතකරන්න ක්‍රිස්ටල් ලේක් කියන ප්‍රදේශයට එනවා ඉතින් ඔවුන් ජේසන් අතින් ඝාතනයට පත්වෙනවා. නමුත් ජේසන් තම මවලෙස සිතා විට්නිව නොමරා ඔහු ලග තබා ගන්නවා.මේ අතර විට්නිගේ සහොදරයා (ක්ලේයි) සති හයකට පසු විට්නිව සොයාගෙන මේ ප්‍රදේශයට එනවා. ඔහුට විට්නිව සොයාගැනීමට හැකිවෙයිද ? ඔහුට මොන වගේ දේවල්වලට මුණදෙන්න වෙයිද ? ජේසන්ට මේ සටනින් මියයයිද ? මෙය ලොවපුරා Horro Movie රසිකයන් නොබලපු චිත්‍ර පටයක් කිව්වොත් මම නිවැරදි 😀 බාගන්න බලන්න ඔබට ජය ! 😀 තවත් නිර්මානයක් එක්ක නැවත් හමුවෙමු ! 😀

මීට පෙර පළකල ලිපිය.

2009 වසරෙ නිකුත්වුනු තවත් හොද Horror බයිස්කොප් එකක්. Friday the 13 th බයිස්කොප් එක 1980 නිකුත් වුනු ලොකයේ බොහො අය තවමත් කතා කරන චිත්‍රපටියක්. මෙය 2009 වසරෙදි ප්‍රතිනිර්මානය කරනලද්දක්. මම කට්ටියට කියන්න යන්නෙ 2009 එක ගැන අලංකාර වුනු පසුතල දර්ශන කිපයක් තුල කතා තේමා 2ක් ඔස්සෙ මෙ චිත්‍රපටිය ගලායනවා.

මෙහි ප්‍රථම නිර්මාණනය එකල උන්මාදයකට ලක් උනා, මන්ද මුහුන ආවරනය කරගත් අඩි 7 ක් පමන උස පුද්ගලයකු ඔහුට හමුවන සියල්ලම මරාගෙන යනවා. ඉතින් වෙන මොන කතාද මේක ගැන. ආ අමතක වුනා තවත් මේවාගෙම පිස්සෙක් ඉන්නවා. ඔහු නමින් Freddy. එන්නෙ හිනෙන්. චිත්‍රපටිය නමින්  A Nightmare on elm street. මේකෙ නම් හොදකොපි තාම නැහැ. දෙන්නාම එකවගෙ. මුලින් Friday the 13 th බලමු, ඊට පස්සෙ අනික ආපුගමන් දෙනවා.

මුලින් මේක පටන් ගන්නෙ කට්ටියක් විනෝද චාරිකාවක් ගිහින් විනෝදයෙන් සිටින මොහොතකින්. හැබැයි හදිස්සියෙම සියල්ල වෙනස්වෙනවා. කට්ටියටම අවාසනාවකට මුහුන දිමට සිදුවෙනවා. එතනින් දර්ශන පෙල තවත් විනොදචාරිකාවක් යන පිරිසකට ගලායනවා. ඔවුන්ට වෙනදේ බලන්න ඕනෙනම් බයිස්කොප් එක බලන්න වෙනවා. තවද මෙහි තම නැතිවුනු සොහොයුරිය සොයන සහොදරයෙක් සිටිනවා. ඉතින් මෙ විවිධ වු කතා කීපය සම්බන්ද වන අයුරු බලන්න හා මුහුන වසා සිටින්නා ගෙ අරමුන දැනගන්න මේ බයිස්කොප් එක බලන්න වෙනවා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය මංගල සුබසිංහ (KOK) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Friday the 13th (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Friday.The.13th.2009.DvDRip-FxM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

7,924 downloadsDownload Friday.The_.13th.2009.zip33 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග සුරාජ් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles by

චතුරංග සුරාජ්

Subtitles

7,924 downloadsDownload Subtitles33 KB

90 comments

  1. ගෝලයා

    කට්ටියම අද දිනේ බලන්න. :)

  2. Ansh Lucky Sri Jay

    මේක බය හිතෙනවානේ බලන්න.
    :)

  3. Ramraj

    නියමයි

    1. lakmal

      niyamai...

  4. KOK

    එල ගොලයා මම දිනෙ දැක්කාම මටත් මිටර් වුනෙ අහම්බෙන් වුන සිදියක් එල හොදට හිතලා තියෙනවා මම ලියුම දැම්මෙ ඔක හිතලා නෙමෙයි එත් ගානට සෙට් වෙලා

  5. mewi

    ahamben una deyaknam bayanakai. ada dineth "Friday the 13th" ada meka balana ayawath meya hoya gena eida danne na.. :D

  6. udaya

    thanks saho..............

  7. ගිශාන්

    මම අද ලකී 7 වෙලා. දැන් නිවාඩු නිස බලන්න පුලුවන්නේ. එක නිසා බාමි.

  8. පොඩි මෑන්

    බොහොම ස්තූතී...
    මමත් බානවා හැබැයි ඉරිදට තමයි බලන්න වෙන්නේ
    මොකද සතියේ දවස් වල Horror බලන්නේ නෑ
    පොඩ්ඩක් බයයි :P

  9. seo sri lanka

    එල එල මෙන්න බෑවා……

  10. chamila

    hodai wage ....... bamu........

  11. ~RaසිකYa~

    ම්...........හොල්මන්...කමක් නැ ඕනෙ එකක් ඔන්න බෑවා...! ගෝල සහෝටත් මංගල සහෝටත් තැන්කූ කිව්වා...

  12. chamath

    appata hudu ela amme sahota horror film ekka danna yanna kal.hmmmmmmmmmm kamak na kohoma hari dammane ela onna bawa thnkzzzzzzzz :P

  13. wansanatha

    ela ela

  14. සයිලන්ට් හන්ට(ර්)

    මට බයයි. මොකක්ද ගොල සහො දෙන්නකො හොද ඇනිමෙෂන් බඩුවක්.තරහ වෙන්න එපා මම මෙක බාන්නෙ නැ මම හොල්මන් වලට බයයි. :) :P :D :P ;)

  15. yasitha

    meka hemoma balanna...patta film ekak..sirama horror movie ekak.....

  16. Anonymous

    පට්ට film එක.. Maxxa..!! කට්ටියම බලන්න..

  17. kathu

    ඉස්සරවෙලා Comment එක නිර්නාමික වුනානෙ.. Sorry..!!

  18. Danuka

    meke katha godak awane me mona ekada???

  19. maraya

    good move 1ka hode

  20. අමල් පසාද්

    ane manda,, mama nam meke full serius1ma balala thiyenawa.

  21. Uraj Deemantha

    මේක නම් බාන්නේ නෑ.... ඔය මරාගන්න ඒවා බලන්න මම කැමති නෑ .....!!

  22. Pasindu

    දවසට ගැලපෙන බයිස්කෝප් එක... නියමයි...

  23. madushanka

    බයට නෙමෙයි. මම හොල්මන් ෆිල්ම්ස් බලන්නෙ නෑ.බෑලුවොත් රෑට නින්ද යන්නෙ නෑ. :(

  24. lakshitha

    balamu mekatath baya weida kyala.hehehe

  25. AL1717

    niyama dawase post karala thiyenne.
    kalin planak wage.

    kohoma unath meka nam mama apu gaman beluwa....

    maxxaa movie ekak...
    jaya wewaa

  26. mtc™

    niyamama movie akak

  27. susantha

    mamanam asama ma vaga fillm valata thnx. :O :D :cool:

  28. che

    Meka wedipura europe wala inna catholic aya athara janapriya wela. Hethuwa thama europe aya wishwasa karanawa 13 wenida friday ekak wenna hoda nehe kiyala. Mata mathaka hetiyata chatholic aya alu sikurada thamay friday wenawata baya. E wagema me movie eka out uneth 13 weni alu sikuradawaka.

  29. Sampath Hewage

    meke sinhala subs hoyala dennako.

  30. Desaja

    hena thanks.....

  31. Ritz

    shirahhhhhhhhhhhhhhhhhhhhhh

  32. චින්තක

    ela ela

  33. ishan shamal

    sirawayama supiri a

  34. ishan shamal

    poddak withara bayath hithuna eunata supiri film eka

  35. blackcorde

    thnx,,,,ela ..thawa danda

  36. Seo Sri lanka

    Nice one machan .. Thanks for sharing ..

  37. Raji

    niyama film1,ath iwarayak nethi wunama mokadda wage.baya hithuno.

  38. PS

    tear of sun ෆිල්ම් එකේ sinhala sub නැද්ද?

  39. ranga

    palamu wadeyta suba pathum

  40. naleen

    digatama subs denna ,, jaya!

  41. h[A]s

    නියමයි බොහොම පින්

  42. quik

    thanks

  43. නලින්

    පළමු සබට සුභ පැතුම් චතුරංග සහෝ..

    මේක නම් ඒ කාලේම බැලුවා.. දැන් සිංහල සබ එක්කත් පස්සේ වෙලාවක බලන්න ඔනේ..

    ජය වේවා!

  44. tharanga

    පළමු නිර්මාණයට සුභ පැතුම්!

  45. උදාර

    ජයම වේවා සහෝට

  46. isuru

    magenuth suba pathum digataa hoda awata subs denna

  47. shann

    බලන්න ඕනේ මේක තුති දිගටම කරගෙන යන්ට සුභ පතනවා

  48. ganidu

    තෑන්ක්ස් වේවා!

  49. ccnp

    Thanks

  50. fd

    palamu wadeyta suba pathum

Load more comments