Watch Trailer

Kill for Me (2013) | අතුරුදහන් වූ මිතුරිය…. [සිංහල උපසිරැස සමඟ]

ඔන්න එහෙනම් දිගටම භයානක චිත්‍රපට අරගෙන ආව එකේ මේ පාර ගෙන්න හිතුන මම ලගකදී බලමු, ටිකක් අමුතු කතාවක්. 2013 පෙබරවාරි 12 වැනිද තමා මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නෙ. අයත් වෙන්න ඔයාල කැමතිම ත්‍රාස්‍යජනක කතා ගොඩට. එහෙම වුනත් අපරාධ හා අත්භූත බව මේ කතාව පුරාම ලස්සනට දිව යනව. කම්මැලි නැතුව බලපු මිනිත්තු 93ක…

Kill for Me (2013)ඔන්න එහෙනම් දිගටම භයානක චිත්‍රපට අරගෙන ආව එකේ මේ පාර ගෙන්න හිතුන මම ලගකදී බලමු, ටිකක් අමුතු කතාවක්. 2013 පෙබරවාරි 12 වැනිද තමා මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නෙ. අයත් වෙන්න ඔයාල කැමතිම ත්‍රාස්‍යජනක කතා ගොඩට. එහෙම වුනත් අපරාධ හා අත්භූත බව මේ කතාව පුරාම ලස්සනට දිව යනව. කම්මැලි නැතුව බලපු මිනිත්තු 93ක් කියන්න පුළුවන්. IMDB අගය වෙන්න 5.5. “R” කියම කොටසට තමා මේක වැටෙන්න ප්‍රචණ්ඩත්වය හා සමහරක් ලිංගික දර්ශන හේතුවෙන්.

මේකෙත් ඉන්නෙ බොහොම දන්න අදුනන පිරිසක්.Tracy Spiridakos එහෙම නැත්නම් අපි හැමෝම බලපු Revolution කතා මාලාවෙ “චාලි මැත්සන්”. අනෙක් ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ Katie Cassidy ඇයත් මෑතකදී බොහෝ ජනප්‍රිය වුනා Arrow කතා මාලාවෙ “ලෝරල්” චරිතයට. මේ බයිස්කෝප් එක මගේ ඇස ගැටුනෙ නම් Donal Logue නිසා ඔහු තමයි Vikings කතා මාලාවෙ ” හොරික් රජුට පණ දෙන්නෙ. අධ්‍යක්ෂණය Michael Greenspan ගෙන්. පිටපතත් හැඩ වෙන්නෙ ඔහුගේ හා Christopher Dodd අතින්.

කතාව පැත්තට හැරෙමු. නැටල්ලිගේ කියන්නෙ විශ්ව විද්‍යාලයේ ඉගනුම ලබන ශිෂ්‍යාවක්, ඇය තමන්ගේ ඉගන ගැනීමේ වැඩ වලට උදව්වක් වෙන්න මුදල් හොයාගන්න තැබෑරුමක වැඩ කරනව. ඇය තමගේ හොද මිතුරියන් දෙදෙනෙක් එක්ක තමා ජීවත් වෙන්නෙ. දවසක් ඇය වැඩ ඇරිල ආපහු ගෙදර එන්නෙ නැහැ. නමුත් හොදම මිතුරියන්ගෙන් කෙනෙක් වන ඇමැඩාගේ දුරකතනයට හඬ පනිවිඩයක් තබා තිබෙනව ඇය.

“මේ නැටලි.කැමරන් අද ආව තැබෑරුමට.
මේම හිතුවෙ එයා මට රිද්දාවි කියල,
එයා මගේ මූණටම එබුනා.
එයා සම්පූර්ණ පාලයනක් නැතුව හිටියෙ,
ඔහුන්ට සිද්ධ වුනා එයාව එළියට දාන්න.
ඔයා මේක ගැන බලාගත්තොත් වඩා හොදයි.”

ඊලගට ආයේ ඇමතුමක් දෙනව නමුත් උත්තරයක් නැති කොට තව හඬ පණිවුඩයක්. එයට අනුව ඇගේ වාහනය අක්‍රීය වෙලා තැබෑරුමේ ඉදන් එනකොට. ඉන් පසු ඇය අතුරුදහන්. මෙහි උණුසුම යන්න මත්තෙන් ඔවුන්ගේ නිවස බෙදාගන්න තව කෙනෙක් එනව, තවත් ශිෂ්‍යාවක් ඇය නමින් “හේලි” අමුතු කෙනෙක්. මේ කැමරන් කියන ඇමැන්ඩාගේ පරණ පෙම්වතාගෙන් ඇයව ගලවා ගන්නව ඇවිත් සතියක් යන්න මත්තෙන්. ඇය ඔහුව මරනව. පසුව ඔවුන් දෙදෙනා මළ සිරුර හංගනව. දැන් තමා ගුප්ත කතාව පටන් ගන්නෙ, හේලිගේ ලේ පිපාසය අවාසනයික් නැහැ. ඇමැන්ඩාට මොනවට මුහුණ දෙන්නවෙයි ද? අතුරුදහන් වුන නැටලිගේ කතාව මොකද්ද? හේලිගේ අභිරහස් චරිතය මොකද්ද? මේ ඔක්කොම ඔයාලම බලාගන්න එහෙනම්.
තවත් උපසිරැසක් සමගින් හමුවෙනතුරු හැමෝටම ජය.

Kill for Me (2013) on IMDb

 

 

660 MB කොපිය මෙතනින් බාගන්න

859eb57320da0b44852bd1cc3e74af4b4d284294

1.4 GB කොපිය මෙතනින් බාගන්න

50fbe60b7d54dd0141b94ffed9b54289e7e3eb33 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,900 downloadsDownload Kill.for_.Me_.2013.zip59 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,900 downloadsDownload Subtitles59 KB

65 comments

  1. kalinga

    පට්ට මචං ,,,, දිගටම සබ් දෙමු

  2. amilatk

    jayen jaya!!!!

  3. fd

    shaaa niyama niliyekne,, aniwa balanwaa,thnxzzzzzz

  4. naleen

    maxxa hode balannama one

  5. vee

    සුපිරි මචෝ ජය!

  6. quik

    thanks

  7. නලින්

    නියමයි සමිර සහෝ

    ජය වේවා!

  8. isuru

    math gannawa thanks hugak sub walata

  9. mihin ලංකා

    සබ් එක මරු දිගටම දෙමු

  10. zumo man

    elazz thnxzzz

  11. was

    බොහොම පින් මචං මාත් මේ නිලියට නම් කැමති

  12. chamath cafe

    ජයෙන් ජය!

  13. විකියා

    බොහොම තුති සමීර

    1. සමීර කරුණාරත්න

      :o

  14. එරංග

    එලස් බාන්න දැම්ම

  15. කැළුම්

    නියමම එකක් වගේ

  16. ganidu

    තෑන්ක්ස් වේවා!

  17. waruna

    Niyamai sameera oya denne niyamama katha ne all the best

  18. upali

    ela ela ela

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පටසිරි මැක්සා නේ...
    මමත් යු ටියුබ් එකේ නිකමට වගේ සර්ච් කරද්දී දැක්කා ඇරෝ එකේ ලෝරල් ගෙයි අපේ චාලි ගෙයි පොඩි කිස් කරන සීන් එකක්...
    මම හිතන්නේ මේ ඒ ෆිල්ම් එක වෙන්න ඇති....
    (මේ, මම ඒක දැක්කේ ඇරෝ එකේ ලෝරල් ගැන නිකමට හොයල බලද්දී, වැරදියට තේරුම් ගන්න එපා)
    එහෙනම් ඉතින් මේක අදම බානවා..මොන අදමද, මේ දැන්ම...
    400 කොපි එක එලට ඇති කියා සිතනවා..මොකද ඒක තමයි බාන්නේ..
    එහෙනම් කය වේවා සමීරයෝ....

  20. ositha

    patta patta machan

  21. jeewantha

    elakiri saho

  22. chami

    thnxxxxxxxxxxxxxxxxx

  23. pubudu

    maru paharak

  24. Gayan

    ela wadak samee

  25. tharanga

    පට්ට මචං

  26. Thushan

    ජයෙන් ජය.ඉස්සරහත් මේ වගේ එලකිරි සබ් දාන්න හයිය ලැබේන්න ඔනා සහො

  27. අසින්ත

    ටිකක් විතර Horror type කියපු නිසයි බාගන්නේ. බලමුකෝ එහෙනම්......

  28. “චූටී මල්ලි”

    එලනෙ
    මේ දෙන්නව ආයි කාලයක් යනකම් දකින්න නොලැබෙන එකෙ
    මේක දුන්න එක හොදා
    අනිවා බලමි
    ඔබට ජය..................

  29. ranga

    thnxxxxxx machan

  30. යුශාන් පියුමාල්

    Revolution ඉවරවුන නිසා චාලි නැතුව පාලුවෙන් හිටියේ. නියමයි සහෝ

  31. Hansana

    Thannxxxxxxxxxzzzzzzz Ayyyeeeee

  32. Siraj Priyantha

    thanks sameera aiyye.

  33. Chameera

    Man of Steel 1th mokak hari karauko...

  34. Danuka

    බොහොම පින් මචං

  35. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට ,ජයවේවා.

  36. dev

    amutu katawak wage..... .
    bohoma stuti saho.... .

  37. AROSHAN

    thanx wewa......

  38. mindika

    Thanks !!!!!!!!!!

  39. Shan Gamage

    ස්තුතියි සහෝ උපසිරැසියට​.....මේකත් බලලම කොහොමද මුවි එක කියලා දාන්නන්කෝ :)

    1. Shan Gamage

      400 කොපියේ ටයිමින් අප්සේට්...කොහොම හරි ඒක හදන්නකෝ...

  40. nalaka

    පට්ට ෆිල්ම් එකක් වගේ සමීර සහෝ එල එල තව ඉදිරියට නව නිර්මාණ දෙන්න ශක්තිය හා ධෛර්ය ලැබේවා .ජයවේවා

  41. Kolla

    tnx....asama niliyak...

  42. Shan Gamage

    මොකක්ද සහෝ...400 කොපියට සබ් එකක් වත් ගැලපෙන්නේ නෑ නේ....සබ් එක අප්සට් :(

    මොකක් හරි කරලා හරි ගස්සන්න​...අපරාදේ නැත්තම් ඩේටා ටික​

    1. Shan Gamage

      400 කොපියේ ටයිමින් අප්සේට්...කොහොම හරි ඒක හදන්නකෝ...

  43. Eranga

    Thank you..!!!

  44. mudiya / මුදියා

    මරු එකක්නෙ සමීර සහෝ.ඔක්කොම ඉන්නෙ දන්න අඳුනන අය නොවැ.සුපිරියි හොඳේ.ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!

  45. ශාන් විමුක්ති [වීමා] 〠

    මම මේක්ට කොමෙන්ට් එකක් නොදා උන්නෙ බලලම දන්න හිතගෙනයි
    ඒත් ඒක ලගදිම වෙන පාටක් නැති නිසා අනිවා බලන්න ඔන කියල අදහස් කොරගෙන
    මෙන්න සබ ගන්නව සමියෝ :(
    බොට ජය! :D

  46. indika

    thnx sub akata..!!

  47. lakchan

    සබ් එක මරු දිගටම දෙමු ..........................

  48. Nelson

    Good Post Thanks Friend

  49. Frozen Heart

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට

  50. කැලුම් ගුණසේකර

    වෝම් බොඩීස් බැලුවට පස්සේ ආයේ සමීර ගේ එකක් බලන්න ආස හිතුනා මට. ඔන්න එහෙනම් මමත් ගත්තා.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.