ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ හුඟ දෙනෙක් මට පෞද්ගලිකව දැනුම් දීල තිබ්බ ෆිලුමකට උපසිරැසියක් අරගෙනයි.මේක ටිකක් පරණ ච්ත්‍රපටයක් උනාට හොරර් චිත්‍රපාට ලෝලී ඔබ මග නොහැරම නැරඹිය යුතු චිත්‍රපටයක් කියල කියන්න ඕන. ” කොහොමද, මම මරියානා නෙඩිෆර්. මම ගොඩක් තනි වෙලා ඉන්න ගෑනු ළමයෙක්… මට කිසිම යාළුවෙක් නැහැ.අඩුම තරමින්…

ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ හුඟ දෙනෙක් මට පෞද්ගලිකව දැනුම් දීල තිබ්බ ෆිලුමකට උපසිරැසියක් අරගෙනයි.මේක ටිකක් පරණ ච්ත්‍රපටයක් උනාට හොරර් චිත්‍රපාට ලෝලී ඔබ මග නොහැරම නැරඹිය යුතු චිත්‍රපටයක් කියල කියන්න ඕන.
” කොහොමද, මම මරියානා නෙඩිෆර්. මම ගොඩක් තනි වෙලා ඉන්න ගෑනු ළමයෙක්… මට කිසිම යාළුවෙක් නැහැ.අඩුම තරමින් මට මගේය කියල පෞද්ගලික දෙයක් පවා කියන්න යාළුවෙක් මට නෑ.
මම හැදී වැඩුනේ පල්ලියක් සමගම පවත්වාගෙන යන ළමා සුරැකුම් මධ්‍යස්ථානයක. ඒකෙ හිටපු ළමයි පවා මට සැළකුවේ හරිම දරුණු විදියට…
මම හැසිරෙන්නෙ…හරි අමුතු විදියට ලු..
මම ඒ හැමෝටම නරක හීන අරගෙන එනවලු….
ඒ නිසා උන් දිගින් දිගටම මට චන්ඩිකම් පාන්න ගත්‍තා..මාව මරාගෙන කන්න හැදුවා…
ඉතින්…. ඔහොම කාලය ගෙවීගෙන ගියා..මට අන්තර්ජාලය හම්බවුනා ඉතා දරුණු ශාස්ත්‍රයක් ගැන.ඒකට කියන්නෙ “කළු කන්ණාඩි මායාව” කියල.ඒකෙන් මට පුළුවන්,මගේ මරණින් පස්සෙ දරුණු ශාපයක් මඟින් නැවත මිහිපිට රාක්ෂයෙක් විදියට පහළ වෙලා මට ඕන කෙනෙක් ව මරල දාන්න.
ලෝරා….මම ඒකිගෙ නමවත් කියන්න කැමති නැහැ. ඒකි තමයි මාත් එක්ක මුළින් ම කතා කලේ හොඳට. මගේ ෆේස්බුක් ගිනුමෙ හිටපු එකම යාළුවා. ඒත් ඒකී…මම හිතං හිටියෙ අපි දෙන්න හොඳම යාළුවෝ කියල…ඒත් එහෙම නෙවෙයි… ඒකි මගෙ මුළු ජීවිතේම කාල දැම්මා… මම හොඳම යාළුවෙක් කියල හිතන් හිටිය එකී….මාව ගනං ගත්තෙ වත් නෑ…. මම ඕකිගෙන් පලිගන්නවා!!!!”
ඉතින්,ඔන්න ඕක තමා කතාවෙ මූලාරම්භය.මරියානාට ඕන තමංව යාළුවෙක් විදියට බොරුවට සැලකුව ලෝරා ගෙ ජීවිතේට හොඳ පාඩමක් උගන්වන්න. එයා මොකක් ද කරන්න යන්නෙ? ඒක ඉතින්… අනිවාරෙන් ම ෆිල්ම් එක බලලම තීරණය කරන්න වෙනවා. කොහොම උනත්… අදකාලෙට ගැලපෙන…සුපිරි හොරර් ෆිලුමක් කියල කියන්න පුළුවන්. එහෙනම් හැමෝටම ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නවා.. හැමෝටම සුභ දවසක්! ජය වේවා.🤜🤛
“Friend Request ඇක්සෙප්ට් කරනකොට ටිකක් පරිස්සමින්.”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,080 downloadsDownload Friend.Request.2016.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
11 comments
Srimal Ruwan
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika 75
thanks..
Malith samarawickrama
Thanks sago sub ekata
Anonymous
හොරර් ෆිල්ම් සබ් කරන මේ සහෝ ට පිං..
උබ දීල තිබ්බ ඔක්කොම වගේ බැලුව.. keep it up man!Mathew sheron
Thank you
Sasiru
Thankyou very much/
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks machan sub ekata